රිටිගල

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    තමා. ඉස්සර ඉඳලම. යන්න තහනම් කැලයක්. හග්ගලත් තියෙනවා නේ එහෙම කොටසක්
    මම 2013 දි විතර යාලුවෙක් එක්ක ගියා. කවුරුත් හිට්යෙ නැහැ. මුරකුටියක එක්කෙනෙක් ඇවිල්ල සත්තු ඉන්න නිසා පාරෙන්ම යන්න කිව්වා. එච්චරයි :shocked:
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    984
    836
    93
    1720852905318.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,558
    1
    57,683
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තමා. ඉස්සර ඉඳලම. යන්න තහනම් කැලයක්. හග්ගලත් තියෙනවා නේ එහෙම කොටසක්

    එතකොට මේ අධි ආරක්ශිතව තියන්නේ ඇයි ?

    මම 2013 දි විතර යාලුවෙක් එක්ක ගියා. කවුරුත් හිට්යෙ නැහැ. මුරකුටියක එක්කෙනෙක් ඇවිල්ල සත්තු ඉන්න නිසා පාරෙන්ම යන්න කිව්වා. එච්චරයි :shocked:
    Three (03) Strict Natural Reserves have been declared under the provisions of Fauna & Flora Protection Ordinance. (Haggala, Yala and Ritigala). As 1a of IUCN protected area category (Strict Nature Reserve), human visitation, use and impacts are strictly controlled and limited in these areas to ensure protection of the conservation values. These areas are reference areas for monitoring of changes in outside due to the human impact and create unique habitats for endemic species (Point endemic). Entering into the SNR is prohibited but it is not restricted for the purpose of discharging any official duty or authorized scientific research. Both purposes can be deployed along with the permission of the Director General of Department of Wildlife Conservation

    https://www.dwc.gov.lk/strict-natural-reserve/

    මම 2004 දි ඔය Ritigala කන්ද නැග්ග. මිනිස්සුත් නෑ යක්කුත් නෑ පාරකුත් තිබුනෙ නෑ. කටු උණ පඳුරු අස්සෙන් කන්ද නැග්ගෙ. එකපාරක් ගියොත් ආයෙත් යන්න හිතෙන කැලෑවක් නෙවෙයි.🤮

    හග්ගලත් උඩ මායිමක් තියෙනවා, එතනින් උඩට රක්ෂිතය. කෙල්ලත් එක්ක කන්ද උඩට ගිහින් බාවනා කරා :love2:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,133
    99,713
    113
    මම 2013 දි විතර යාලුවෙක් එක්ක ගියා. කවුරුත් හිට්යෙ නැහැ. මුරකුටියක එක්කෙනෙක් ඇවිල්ල සත්තු ඉන්න නිසා පාරෙන්ම යන්න කිව්වා. එච්චරයි :shocked:
    ඔව් හිටියොත් විතරයි. අහු උනොත් කෙලින්ම නඩු කතාවක් තමා කියන්නේ. ඔය යන්න දෙන්නේ නැත්තේ ඒ හරියේ තියෙන පොඩි පැලයක් උනත් ආයේ කොහේවත් නැති වෙන්න ලොකු ඉඩක් තියෙනවා අපි නොදැනුවත්ව හරි විනාශ උනොත්. සත්තුත් එහෙමයි. Research වගේ ඒවට තමා අවසර අරගෙන යන්න දෙන්නේ.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    මොකක්ද බල්ලනේ මේ ඒලියං කතාව

    e kiyanne ban , e kande pihitima saha hadaya hari wenas wagema game minissu dakala thiyenawa e kanden udata wagema e kande udata raata deepthimath eli path wenawa kiyala. e wagema e kande thiyena purawidhyathmaka natabun

    ඔව් හිටියොත් විතරයි. අහු උනොත් කෙලින්ම නඩු කතාවක් තමා කියන්නේ. ඔය යන්න දෙන්නේ නැත්තේ ඒ හරියේ තියෙන පොඩි පැලයක් උනත් ආයේ කොහේවත් නැති වෙන්න ලොකු ඉඩක් තියෙනවා අපි නොදැනුවත්ව හරි විනාශ උනොත්. සත්තුත් එහෙමයි. Research වගේ ඒවට තමා අවසර අරගෙන යන්න දෙන්නේ.

    25,000k da kohead fine eka
    ------ Post added on Jul 13, 2024 at 3:57 PM
     
    කතාවක් තියෙනවා නේද සිදුහත් කුමාරයා ඉපදුනේ ලංකාවෙ කියලා. මහාමායා දේවියගෙ දෙමව්පියන් බලන්න කියලා ලංකාවට ඇවිත් කියනවනෙ. ඒ ඔය රිටිගල කියනවා. ඒවා බලන් ගිහින් තමයිලු අශෝක රජතුමා ඒවගේ තැන් ඉන්දියාවෙ හැදුවෙ. මේ කතා ගැන මොකද හිතන්නෙ? ඇත්ත වෙන්න පුළුවන්ද? සාක්ෂි තියෙනවද?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    කතාවක් තියෙනවා නේද සිදුහත් කුමාරයා ඉපදුනේ ලංකාවෙ කියලා. මහාමායා දේවියගෙ දෙමව්පියන් බලන්න කියලා ලංකාවට ඇවිත් කියනවනෙ. ඒ ඔය රිටිගල කියනවා. ඒවා බලන් ගිහින් තමයිලු අශෝක රජතුමා ඒවගේ තැන් ඉන්දියාවෙ හැදුවෙ. මේ කතා ගැන මොකද හිතන්නෙ? ඇත්ත වෙන්න පුළුවන්ද? සාක්ෂි තියෙනවද?
    lankawe un sakshi naththan hadala hari sapatha karawanawa, api thamai hondatama kare kiyanna
     
    • Like
    Reactions: Geshi95