මෙතුමා රිටිගල අධි ආරක්ෂිත කලාපය ගැන පින්තූර සහිතව විස්තරයක් කරනවා. හැමෝටම යන්න ලැබෙන්නෙ නැති නිසා වටින වැඩසටහනක්..
Patta interesting. Mewa tamai up wenna ona channelඋඹේ ගෙදර විස්තර පබ්ලික් දාලා.
මෙතුමා රිටිගල අධි ආරක්ෂිත කලාපය ගැන පින්තූර සහිතව විස්තරයක් කරනවා. හැමෝටම යන්න ලැබෙන්නෙ නැති නිසා වටින වැඩසටහනක්..
තමා. ඉස්සර ඉඳලම. යන්න තහනම් කැලයක්. හග්ගලත් තියෙනවා නේ එහෙම කොටසක්මේක අධිආරක්ෂිත කලාපයක් කොරලද?