ඒකනෙ. අර රාවණා ගැන උනත් එක එක්කෙනා එක එක කතානෙ කියන්නෙ.lankawe un sakshi naththan hadala hari sapatha karawanawa, api thamai hondatama kare kiyanna

එහෙනම් අධි ආරක්ෂිත කලාපයක් කරලා ඔහොම මිනිස්සුන්ට යන්න නොදී තියෙන්නෙ?Man gihin thiyenava, oke kiyana tharam deyak na.
ඌට මහසෝනාගෙන් tip එකක් හම්බවෙනවා ඇතිමුරකුටියක එක්කෙනෙක් ඇවිල්ල සත්තු ඉන්න නිසා පාරෙන්ම යන්න කිව්වා
ඔය මහසෝනා ගහලා මැරෙනවා කියන්නෙ හිතට බයක් දැනුනම බයේ දුවනවනෙ. එතකොට ඇගේ නිපදවෙන හෝමෝනයක් නිසා පිටි පස්ස බැලුවොත් මැරෙනවා කියලා අහලා තියෙනවා. එතකොට ඇගිලි පාරවල් වගේ බෙල්ලෙ තියෙනවලු. ඒකලු ඔය පැරණි අය මහසෝනා ගහලා කියන්නෙ. ඒලෙවල් කාලෙ සර් කෙනෙක් කියුවෙ. ඇත්තද බොරුද නම් දන්නෙ නැහැ.ඌට මහසෝනාගෙන් tip එකක් හම්බවෙනවා ඇති
බොරු තමා. මැජික් විස්වාස කරන්න එපා facts විස්වාස කරන්න.ඔය මහසෝනා ගහලා මැරෙනවා කියන්නෙ හිතට බයක් දැනුනම බයේ දුවනවනෙ. එතකොට ඇගේ නිපදවෙන හෝමෝනයක් නිසා පිටි පස්ස බැලුවොත් මැරෙනවා කියලා අහලා තියෙනවා. එතකොට ඇගිලි පාරවල් වගේ බෙල්ලෙ තියෙනවලු. ඒකලු ඔය පැරණි අය මහසෝනා ගහලා කියන්නෙ. ඒලෙවල් කාලෙ සර් කෙනෙක් කියුවෙ. ඇත්තද බොරුද නම් දන්නෙ නැහැ.
භාරතය කියන්නේ ඒ කාලේම විශාල civilization එකක්. ලංකාව කියන දූපත ඒ වෙනකොට කැලෑ වැදුණු වනචාරී මිනිසුන් හිටපු තැනක්. බුදු හිමියන් වගේ කෙනෙක් ඒ කාලේ ලංකාවේ ඉපදුනා කියන එක උන් වහන්සේට කරන අපහාසයක් මට හිතෙන හැටියට.කතාවක් තියෙනවා නේද සිදුහත් කුමාරයා ඉපදුනේ ලංකාවෙ කියලා. මහාමායා දේවියගෙ දෙමව්පියන් බලන්න කියලා ලංකාවට ඇවිත් කියනවනෙ. ඒ ඔය රිටිගල කියනවා. ඒවා බලන් ගිහින් තමයිලු අශෝක රජතුමා ඒවගේ තැන් ඉන්දියාවෙ හැදුවෙ. මේ කතා ගැන මොකද හිතන්නෙ? ඇත්ත වෙන්න පුළුවන්ද? සාක්ෂි තියෙනවද?