Discover 100 fuel consumption උදව්වක්

thrindo

Active member
  • May 18, 2022
    345
    248
    43
    Used discover 100 එකක් ගත්ත.
    ලයිනර්ස්, ප්ලග්, ෆිල්ටර්/බට, ඔක්කොම මාරු කරල ෆුල් සර්විස් කරා.
    කලු දුම්, සද්ද මොකුත් නැහැ.
    ඒත් තෙල් පිච්චෙනව වැඩීනෙ..

    40ක් වගේ තමා මයිලේජ් එක. මොකක් වෙන්න පුලුවන්ද අවුල?

    ටියුන් එකේ අවුලක් කියල හිතල බාස් ට කිව්වම ඒක කැරකෙව්ව. ඒ ගමන රේස් වෙනව වැඩී.
    හොඳ බයික් බාස්ල කවුද ඉන්නෙ කොලඹ අවට?
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    පන්චිකාවත්තට ගිහින් බයික් එක නවත්තලා. රවුමක් දාල බලපන් හොද බාස්ල ඉන්නවඩ කියල. සමහර විට උබ අයෙ එද්දි බයික් එක පාර්ට්ස් ගලවල සෙර්විස් කරලත් තියේයි
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    carb eka galola sudda karala, tuneup karahan
    air filter replace karahan

    kochchara fuel karanawada ?

    Used discover 100 එකක් ගත්ත.
    ලයිනර්ස්, ප්ලග්, ෆිල්ටර්/බට, ඔක්කොම මාරු කරල ෆුල් සර්විස් කරා.
    කලු දුම්, සද්ද මොකුත් නැහැ.
    ඒත් තෙල් පිච්චෙනව වැඩීනෙ..

    40ක් වගේ තමා මයිලේජ් එක. මොකක් වෙන්න පුලුවන්ද අවුල?
    40ta wada nan duwala athi owa

    ටියුන් එකේ අවුලක් කියල හිතල බාස් ට කිව්වම ඒක කැරකෙව්ව. ඒ ගමන රේස් වෙනව වැඩී.
    හොඳ බයික් බාස්ල කවුද ඉන්නෙ කොලඹ අවට?

    athurugiriye pore junction innawa
    prasanna kiyala ekek
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    carb eka galola sudda karala, tuneup karahan
    air filter replace karahan

    kochchara fuel karanawada ?

    40ta wada nan duwala athi owa

    athurugiriye pore junction innawa
    prasanna kiyala ekek
    එල, කරල බලන්නම්.
    ඌ හොඳයිද? එතනින් කලින් බයික් හදාගෙන තියෙනවද?

    නෑ මයිලේජ් කිව්වෙ මම ගණන් හදල බැලුවම, ලීටරේට 40ක් වගේ තමා දුවන්නෙ.
    මේක 90k විතර දුවල තියෙනව

    oil pichchenawada?
    carb eka balawaganin
    Oil පිච්චෙන්නෙ නැහැ.
    ------ Post added on Jul 17, 2024 at 4:29 PM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Plug deka balala maaru karapan... mtth okama una.. meke thread ekkuth dmma mthk wdhata.. aragaththa mula 50km/l karaa.. passe 40km/l adu unaa.. tune krla khmhrii 45km/l hdgththa.. psse manual eke dkka 15000km wlin plug maru krnn one kyla.. next service ek me lgdii kraa eka plug ekk awul kiwwa.. but mma dekma dmma.. eka dla dura trip ekk ghin awa 65km/l krla thbba... me dwstike laga duwala blnv.. ethkot keeyak kraiid kyla.. thw sthiykin wthr blala update ekk dennam..

    so mtnam hithenne uba plug deka change kroth hndaii kyla..

    p.s. (Thread which I posted here) - https://elakiri.com/threads/bajaj-discover-low-fuel-consumption.2143730/
    ------ Post added on Jul 17, 2024 at 6:08 PM

    thw ekk plug dla service ek krpu gman tune krgnn supiri thnak set una.. ee dekm wenn one 65k krnn hethuwa.. ethn hbaii idle ekedi poddk nwthinn aran aphu idle eke thel podk wdi karaaa... anthim adjustment ekt psse consumption eka thma manina gman inne.. lgdi update ekk dennam
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කොච්චර දුවලද ? ඔක්කොම කරලා හරි ගියේ නැත්නම් ගොඩක් වෙලාවට බෝර් කරලා ඇති .එහෙමනම් මුකුත් කරන්න බෑ එක්කෝ ස්ලිව් එකක් ගහන්න , නැත්නම් බෝර් එකක් තියන්න වෙන්නේ බෝර් කරලනම්
     
    • Sad
    Reactions: thrindo

    Plug නම් අලුතෙන් දැම්ම service කරන කොට. මාස 2කට කලින්. කොහෙන්ද tune කර ගත්තෙ?

    කොච්චර දුවලද ? ඔක්කොම කරලා හරි ගියේ නැත්නම් ගොඩක් වෙලාවට බෝර් කරලා ඇති .එහෙමනම් මුකුත් කරන්න බෑ එක්කෝ ස්ලිව් එකක් ගහන්න , නැත්නම් බෝර් එකක් තියන්න වෙන්නේ බෝර් කරලනම්
    කොහොමද හොයා ගන්නෙ බෝර් කරල ද කියල
    ------ Post added on Jul 18, 2024 at 4:44 AM

    40k nemei 140,000 k wenna ethi.
    90ක් වගේ දුවල තියෙනව
    ------ Post added on Jul 18, 2024 at 4:44 AM
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,376
    113
    Used discover 100 එකක් ගත්ත.
    ලයිනර්ස්, ප්ලග්, ෆිල්ටර්/බට, ඔක්කොම මාරු කරල ෆුල් සර්විස් කරා.
    කලු දුම්, සද්ද මොකුත් නැහැ.
    ඒත් තෙල් පිච්චෙනව වැඩීනෙ..

    40ක් වගේ තමා මයිලේජ් එක. මොකක් වෙන්න පුලුවන්ද අවුල?

    ටියුන් එකේ අවුලක් කියල හිතල බාස් ට කිව්වම ඒක කැරකෙව්ව. ඒ ගමන රේස් වෙනව වැඩී.
    හොඳ බයික් බාස්ල කවුද ඉන්නෙ කොලඹ අවට?
    Kiyakatada gaththe oka???owage meter walin duwapu ganan kiyanna bee..engine aka iwarai wage mata penne ..engine aka hadanna wei
     
    • Sad
    Reactions: thrindo

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    matath discover 100 ekak tibuna, godak bara kenek nam , nithara kadu yanawa nam oka anith discover tharam thel karanne na engine podi nisa. max 70k wage thami. mage thibba eka XC, denna dala 50k wage thamai karanne. oya kiyana widiyata nam loku awulak na, me engine podi nisa thel adu karanna epa, valve rubber ehema tak gala kara wenawa. hoda original NGK plug danna, hoya ganna nam amarui, sinopec thel gahanna. ceypetco wala lagadi idan thel karanne na wage apahu, mage car ekaka aduma gana liter ekata 3-4ka wenasak thiyenawa full tank - tank gahaddi cypetco ekai sinopec ekak baluwama. danne na ai kiyala
     
    • Love
    Reactions: thrindo

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    Plug නම් අලුතෙන් දැම්ම service කරන කොට. මාස 2කට කලින්. කොහෙන්ද tune කර ගත්තෙ?

    Ehenm carb adjust ek poddk blnna... mmanm kandy bn. Gampola road eke weligalla hriye thanak thyenv ethnin kare..
     
    • Love
    Reactions: thrindo

    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    Oya model eke side atand eka gahala tiueddi offlow eken petrol yanwa. Ekai balanna poddak eka
    එහෙම යනව දැක්කෙ නැහැ. මන් බලන්නම් ආයෙ

    Kiyakatada gaththe oka???owage meter walin duwapu ganan kiyanna bee..engine aka iwarai wage mata penne ..engine aka hadanna wei
    ඒත් වෙන කිසිම අවුලක් නැහැනෙ. මොකුත් සද්ද නැහැ.
    එහෙනම් මේකෙ odometer එක වැරදිද දන්නෙ නැහැ. මම ඒකෙන් දුර බලල calculate කරේ
    ------ Post added on Jul 22, 2024 at 10:05 PM