අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    1721403472599.png


    This is my everyday watch - LIV GX1-A Signature Orange - Cost around $700-750 including shipping

    Plan to get a Longines Legend Diver 39mm later & maybe a one or two more LIV watches. I love the brand
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    • Like
    Reactions: Mr.Thor and MrCat

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    748
    610
    93
    Piliyandala
    මේ ඔරලෝසු ගැන මම මොනවත්ම දන්නේ නැති ගානයි. තෑග්ගකට දෙන්න 50,000කට අඩුවෙන් ගන්න මොනවාද හොඳ?
    අයියට දෙන්න. leather band එකට එච්චර කැමති නෑ.
    ඔරලෝසුවක් වගේම ගන්න හොඳ තැනක් ?
    විමලධර්ම, W A ද සිල්වා සහ blink අහල තියනවා
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    planner123

    Well-known member
  • May 22, 2018
    7,819
    13,473
    113
    මේ ඔරලෝසු ගැන මම මොනවත්ම දන්නේ නැති ගානයි. තෑග්ගකට දෙන්න 50,000කට අඩුවෙන් ගන්න මොනවාද හොඳ?
    අයියට දෙන්න. leather band එකට එච්චර කැමති නෑ.
    ඔරලෝසුවක් වගේම ගන්න හොඳ තැනක් ?
    විමලධර්ම, W A ද සිල්වා සහ blink අහල තියනවා
    Seiko 5 ekak ganna puluwan.
    Maa dakka waththala dinapala eke thiyenawa snk621k1 ekak. Google karala balahan.
    Casio G shock entry level ekak wunath puluwan wei.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,783
    11,429
    113
    But why....
    Orient star ekaka price ekakata entry level swiss watch ekak ganna puluwan ne...
    Entry level Swiss watch had everything other than power reserve indicator on Orient Star.


    I don't think orient star makes sense unless you are a diehard Japanese watch fan.
    Monada e ganata ganna puluwan swiss automatic ?