Shipping to US from Sri Lanka

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,575
    2,975
    113
    Sri Lanka
    මට ලංකාවේ ඉදන් US වලට 300g වගේ weight එකක් තියන parcel එකක් යවන්න ඕනි. මොකක්ද මේකට use කරන්න හොද service එක? Tracking available වෙන්නත් ඕනෙ. කීයක් වගේ යයිද වැඩේට?
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    Sl Post yawaoth price adui , unregisterd ubea luck eka anuwa thama tracking wada karana eka, registed unath samahar welwata update wen nathi ewa set wenwa.