සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.
ගොන් ජෙප්පො ටෝක්ස් නම් දෙනව කොන්වර්ට් බයියො ෆෝම් කරන්න![]()
uba mole thiyana ekanam rata karapanko. adu gane horu athara kaha gahana hari inne un witharai.ගොන් ජෙප්පො ටෝක්ස් නම් දෙනව කොන්වර්ට් බයියො ෆෝම් කරන්න![]()
කොච්චර බරපතලද කිව්වොත් සොක්රටීසුත් වලෙන් නැගිටලා පාර්ලිමේන්තු ඇවිල්ලා
රනිල්ට උක දුන්නට කමක් නෑ උඹ කියන්නේ මේ වගේ වෙලාවක රටේ අගමැති මෙහෙම හැසිරෙන ඵක හරි කියලද?මොනාද යකෝ මේ දෙකේ පංතියෙ වැඩ..උත්තර දෙන්න බැරිනම් කටවහන් හිටියනම් හරිනේ..
uba mole thiyana ekanam rata karapanko. adu gane horu athara kaha gahana hari inne un witharai.

රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
ඉස්සර රනිල්ට පලු යන්න බැනලා දැන් රනිල්ගේ පුක ලෙවකන හැටි බලන් සකි![]()
ම්ම්ම්ම්ම් හොදට ලපයගෙ හරි රනිල්ගේ හරි උරපන් තෝ වගේ කැම්පේන් පොන්නයො තව අවුරුදු 10ක් යන්නත් කලින් වලේ තමයිඋඹ ඉතිං හැමෝටම බැණලා දැන් අනුරගේ පුක ලොවන ඵකට මම පලිද?
මට නම් ඵහෙම ඕනකමක් නෑ![]()
ඇයි බන් උබල මෙහෙම වෙනස් වෙන්නේඅනුර දිනයි මේව බම්ප් කරහම..
![]()
ඇයි බන් උබල මෙහෙම වෙනස් වෙන්නේසින්නක්කර ඉඩමක්වත් හම්බ උනාද ?
එහෙමයි කියලා , පිනට පාත් වෙච්ච එකෙක්ට මැරෙනකන් ජනාදිපති වෙන්න දෙන්න බෑනේ නේද . ඕනනං චන්දෙන් දිනලා ඕන දෙයක් කරගන්න කියපන් . අමාරු කාලෙන් රට බේරගත්ත නායකයා ඇයි මේ චන්දෙට බයඋඹල වගේ වහල්ලු නෙමෙයි නිසා..මේ වෙලාවේ අපිට ජනාධිපතිවරණයක් ඕන නෑ..රනිල් හොඳට කරන් යනවා.
අනුරයා අාවත් කරන්න වෙන්නේ ණය ගෙවන්න ඵකනම් මොන බම්බුවකටද ජනාධිපතිවරණයක්..