ඔබතුමා අගමැති...මිස්ටර් බීන් වෙන්න ඵපා..😆😆

dxx

Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.

     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    ගොන් ජෙප්පො ටෝක්ස් නම් දෙනව කොන්වර්ට් බයියො ෆෝම් කරන්න :lol:
     
    • Haha
    Reactions: inspiron

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ගොන් ජෙප්පො ටෝක්ස් නම් දෙනව කොන්වර්ට් බයියො ෆෝම් කරන්න :lol:

    රනිල්ට උක දුන්නට කමක් නෑ උඹ කියන්නේ මේ වගේ වෙලාවක රටේ අගමැති මෙහෙම හැසිරෙන ඵක හරි කියලද?මොනාද යකෝ මේ දෙකේ පංතියෙ වැඩ..උත්තර දෙන්න බැරිනම් කටවහන් හිටියනම් හරිනේ..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,717
    9,379
    113
    mgPUm3n.png
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    රනිල්ට උක දුන්නට කමක් නෑ උඹ කියන්නේ මේ වගේ වෙලාවක රටේ අගමැති මෙහෙම හැසිරෙන ඵක හරි කියලද?මොනාද යකෝ මේ දෙකේ පංතියෙ වැඩ..උත්තර දෙන්න බැරිනම් කටවහන් හිටියනම් හරිනේ..

    uba mole thiyana ekanam rata karapanko. adu gane horu athara kaha gahana hari inne un witharai.


    මිට්ටො රැල මොකද කුපිත වෙලා ජෙප්පොන්ගෙ හෙලුව කියනකොට අමාරුද උබලට. 2019දි උදේ පාන්දරම ගිහින් ගෝතයාට කතිරෙ ගහල දැන් ලපය පස්සෙ දුවපම්

    දැන් තියන තත්වය අනුව මොකා ආවත් රට ඊලග මාස 6 අවුරුද්ද අනිවාර්‍යෙන්ම හොම්බෙන් යන්නෙ පහු ගිය කාලෙ පොහොට්ටුවෙ පොල් බුරුවො රැල කරපු විනාසය නිසා.

    ලපයට බාරගන්න කිවම ඌ ඇග බේරගන්න මගුල් කියවලා ගැලරියට ඇවිත් පකේ ටෝක්ස් දෙනව. මොකද ඌ දන්නව අරගත්තොත් දැනට ඇන්දිලා ඉන්න හරක් සෙට් එකම ඊලග චන්දෙ වෙනකොට උගෙ සිංහ හම කැරැක්ටුව අදුරගන්නව කියන එක.

    පව් ඕයි උබල නම් :lol:
     
    • Like
    Reactions: ex-muslim Ahmed

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ඉස්සර රනිල්ට පලු යන්න බැනලා දැන් රනිල්ගේ පුක ලෙවකන හැටි බලන් සකි😂😂😂

    උඹ ඉතිං හැමෝටම බැණලා දැන් අනුරගේ පුක ලොවන ඵකට මම පලිද?😹😹😹😹

    මට නම් ඵහෙම ඕනකමක් නෑ😹😹
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    උඹ ඉතිං හැමෝටම බැණලා දැන් අනුරගේ පුක ලොවන ඵකට මම පලිද?😹😹😹😹

    මට නම් ඵහෙම ඕනකමක් නෑ😹😹
    ම්ම්ම්ම්ම් හොදට ලපයගෙ හරි රනිල්ගේ හරි උරපන් තෝ වගේ කැම්පේන් පොන්නයො තව අවුරුදු 10ක් යන්නත් කලින් වලේ තමයි😂😂😂😂
     
    • Haha
    Reactions: Xi Jinping

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    ඇයි බන් උබල මෙහෙම වෙනස් වෙන්නේ 😂 සින්නක්කර ඉඩමක්වත් හම්බ උනාද ?

    උඹල වගේ වහල්ලු නෙමෙයි නිසා..මේ වෙලාවේ අපිට ජනාධිපතිවරණයක් ඕන නෑ..රනිල් හොඳට කරන් යනවා.👍

    අනුරයා අාවත් කරන්න වෙන්නේ ණය ගෙවන්න වෙන ඵකනම් මොන බම්බුවකටද ජනාධිපතිවරණයක්..
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    උඹල වගේ වහල්ලු නෙමෙයි නිසා..මේ වෙලාවේ අපිට ජනාධිපතිවරණයක් ඕන නෑ..රනිල් හොඳට කරන් යනවා.👍

    අනුරයා අාවත් කරන්න වෙන්නේ ණය ගෙවන්න ඵකනම් මොන බම්බුවකටද ජනාධිපතිවරණයක්..
    එහෙමයි කියලා , පිනට පාත් වෙච්ච එකෙක්ට මැරෙනකන් ජනාදිපති වෙන්න දෙන්න බෑනේ නේද . ඕනනං චන්දෙන් දිනලා ඕන දෙයක් කරගන්න කියපන් . අමාරු කාලෙන් රට බේරගත්ත නායකයා ඇයි මේ චන්දෙට බය 🤭