Sheikh Hasina bitch killing innocents

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,431
    113
    Banned
    ඇයි ඌ වෙඩි තියපන් කියලා නෙමේද ඒ කියන්නේ..
    මෝඩ ජෙප්පන්ට රෙවෙන්න දුන්න පාර තාම ප්‍රේමදාස නම මතුරනවා.. ත්‍රස්තවාදීන්ට සලකන්න ඕන ඔහොම තමා...
     
    • Haha
    Reactions: negombokollo

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,067
    1
    3,005
    113
    the universe
    ඇයි ඌ වෙඩි තියපන් කියලා නෙමේද ඒ කියන්නේ..
    මෝඩ ජෙප්පන්ට රෙවෙන්න දුන්න පාර තාම ප්‍රේමදාස නම මතුරනවා.. ත්‍රස්තවාදීන්ට සලකන්න ඕන ඔහොම තමා...
    නිරායුධ මනුස්සයෙක්ට ඔහොම වෙඩිතියන්ඩ මිලේච්ඡ ත්‍රස්ථවාදියෙකුට මිසක් රටක ආරක්ෂක අංශ නිළධාරියෙකුට බෑ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,431
    113
    Banned
    නිරායුධ මනුස්සයෙක්ට ඔහොම වෙඩිතියන්ඩ මිලේච්ඡ ත්‍රස්ථවාදියෙකුට මිසක් රටක ආරක්ෂක අංශ නිළධාරියෙකුට බෑ
    නිරායුද කොහෙද ඔය පොල්ලක් තියෙන්නෙ පොට්ටද උබේ.. රටක ආරක්ශක නිලදාරියෙක්ට ත්‍රස්තවාදීයෙක්ට වෙඩි තියලා මරන්න පුලුවන් කවුද බෑ කියන්නේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    GS_PizLbIAQ5mke
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    Tawa avurudu 40 k wage yaddith Bangaluyo Identity ussapuwai, bus gini tiyapuwai gana kiyo kiyo idi neda 😅
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    ඔය සීන් එක ෆලෝ කරන එකෙක් දන්නව නම් කියපන්, මෙහේ බයියො අරන් තියෙන්නෙ බන්ගලි ආන්ඩුවෙ පැත්තද නැත්නම් බන්ගලි සිස්සයොන්ගෙ පැත්තද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඔය සීන් එක ෆලෝ කරන එකෙක් දන්නව නම් කියපන්, මෙහේ බයියො අරන් තියෙන්නෙ බන්ගලි ආන්ඩුවෙ පැත්තද නැත්නම් බන්ගලි සිස්සයොන්ගෙ පැත්තද?

    බයියෝ කුල භේදයට කැමතියි.

    නිදහස් සටනට හිටපු උන් ඉහළ කුලේ, ඒ පරපුරට රස්සා උපාධි පාඨමාලා දෙන එක යුතුකම් 😄
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    බයියෝ කුල භේදයට කැමතියි.

    නිදහස් සටනට හිටපු උන් ඉහළ කුලේ, ඒ පරපුරට රස්සා උපාධි පාඨමාලා දෙන එක යුතුකම් 😄
    මට බන්ගලියොන්ගෙ රටේ පොලිටික්ස් ගැන ලොකු අයිඩියා එකක් නෑ. ඒත් මට බයියොන්ගෙ සිතිවිලි පරම්පරාවක වේසත්වය ගැන හොඳ දැනීමක් තියෙනවා.

    ඒ දැනීමට අනුව මට හිතෙන්නෙම ඕකුන්, බන්ගලි ආන්ඩුවට සපෝර්ට් ඇති කියල. මොකද උන්ට අරගලේ එක්ක ලොකු ඇරියස් එකක් තියෙනවනෙ. කොහේ හරි රටක අරගල කාරයො ටිකක් මැරෙනවට ගුටි කනකොට උන්ට සතුටු හිතෙනව ඇති කියල මට හිතෙනව.

    මට නම් එහේ අරගලේ ගැන ලොකු පැහැදීමක් නෑ. ආන්දුව ගැනත් නෑ. උන්ගෙ රටට කෙලවෙනව නම් ඒ ඇති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    Gotaiya mona kalath aragaleta gahuwe nathi eka ratata una lokuma hodak.. nattam meka apayak wenawa
    ඌට එච්චර දෙයක් හැන්ඩ්ල් කරන්න තරම් දැනුමකුත් නෑ එක්ස්පීරියන්ස් එකකුත් නෑ. ඌගේ ඕඩර් ෆෝසස් වැඩිය ගනන් ගත්තෙත් නෑ කියලනෙ කියන්නෙ. අනිත් එක තමයි ඌම දන්නව ඌ ෆේල් කියල. හොඳට තිබ්බ රටක් වට්ටපු එකෙකුට කැරැල්ලකට කන්ෆිඩන්ස් ඇතුව මුහුන දෙන්න ගටක් ඉතුරුවෙලා තිබ්බෙත් නෑ.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඌට එච්චර දෙයක් හැන්ඩ්ල් කරන්න තරම් දැනුමකුත් නෑ එක්ස්පීරියන්ස් එකකුත් නෑ. ඌගේ ඕඩර් ෆෝසස් වැඩිය ගනන් ගත්තෙත් නෑ කියලනෙ කියන්නෙ. අනිත් එක තමයි ඌම දන්නව ඌ ෆේල් කියල. හොඳට තිබ්බ රටක් වට්ටපු එකෙකුට කැරැල්ලකට කන්ෆිඩන්ස් ඇතුව මුහුන දෙන්න ගටක් ඉතුරුවෙලා තිබ්බෙත් නෑ.
    Ahh ehama wenna athi :)
     
    • Like
    Reactions: ruchira55