නිරායුධ මනුස්සයෙක්ට ඔහොම වෙඩිතියන්ඩ මිලේච්ඡ ත්‍රස්ථවාදියෙකුට මිසක් රටක ආරක්ෂක අංශ නිළධාරියෙකුට බෑඇයි ඌ වෙඩි තියපන් කියලා නෙමේද ඒ කියන්නේ..
මෝඩ ජෙප්පන්ට රෙවෙන්න දුන්න පාර තාම ප්‍රේමදාස නම මතුරනවා.. ත්රස්තවාදීන්ට සලකන්න ඕන ඔහොම තමා...
නිරායුද කොහෙද ඔය පොල්ලක් තියෙන්නෙ පොට්ටද උබේ.. රටක ආරක්ශක නිලදාරියෙක්ට ත්‍රස්තවාදීයෙක්ට වෙඩි තියලා මරන්න පුලුවන් කවුද බෑ කියන්නේ.නිරායුධ මනුස්සයෙක්ට ඔහොම වෙඩිතියන්ඩ මිලේච්ඡ ත්‍රස්ථවාදියෙකුට මිසක් රටක ආරක්ෂක අංශ නිළධාරියෙකුට බෑ
ඔය සීන් එක ෆලෝ කරන එකෙක් දන්නව නම් කියපන්, මෙහේ බයියො අරන් තියෙන්නෙ බන්ගලි ආන්ඩුවෙ පැත්තද නැත්නම් බන්ගලි සිස්සයොන්ගෙ පැත්තද?
මට බන්ගලියොන්ගෙ රටේ පොලිටික්ස් ගැන ලොකු අයිඩියා එකක් නෑ. ඒත් මට බයියොන්ගෙ සිතිවිලි පරම්පරාවක වේසත්වය ගැන හොඳ දැනීමක් තියෙනවා.බයියෝ කුල භේදයට කැමතියි.
නිදහස් සටනට හිටපු උන් ඉහළ කුලේ, ඒ පරපුරට රස්සා උපාධි පාඨමාලා දෙන එක යුතුකම්![]()
ඌට එච්චර දෙයක් හැන්ඩ්ල් කරන්න තරම් දැනුමකුත් නෑ එක්ස්පීරියන්ස් එකකුත් නෑ. ඌගේ ඕඩර් ෆෝසස් වැඩිය ගනන් ගත්තෙත් නෑ කියලනෙ කියන්නෙ. අනිත් එක තමයි ඌම දන්නව ඌ ෆේල් කියල. හොඳට තිබ්බ රටක් වට්ටපු එකෙකුට කැරැල්ලකට කන්ෆිඩන්ස් ඇතුව මුහුන දෙන්න ගටක් ඉතුරුවෙලා තිබ්බෙත් නෑ.Gotaiya mona kalath aragaleta gahuwe nathi eka ratata una lokuma hodak.. nattam meka apayak wenawa
Ahh ehama wenna athiඌට එච්චර දෙයක් හැන්ඩ්ල් කරන්න තරම් දැනුමකුත් නෑ එක්ස්පීරියන්ස් එකකුත් නෑ. ඌගේ ඕඩර් ෆෝසස් වැඩිය ගනන් ගත්තෙත් නෑ කියලනෙ කියන්නෙ. අනිත් එක තමයි ඌම දන්නව ඌ ෆේල් කියල. හොඳට තිබ්බ රටක් වට්ටපු එකෙකුට කැරැල්ලකට කන්ෆිඩන්ස් ඇතුව මුහුන දෙන්න ගටක් ඉතුරුවෙලා තිබ්බෙත් නෑ.
