
ලංකාවේ උන්ගේ මන්ද මානසික තත්වේ තමයි... හැම එකම ඒ ඒ පක්ෂවල බයියෝ...අනේ මන්දා..දැන් නම් බයත් හිතෙනවා..ගෝටත් ඔහොමනෙ ඒ දවස් වල..![]()
කෝමද ගැම්ම
ඔයි ඔයි ඉස්සර මොටොසයිකල් වලින් අරගලයට ගිය උන් හෙල්මට් පිටින් උගෙ කැබ් එකට නග්ග ගත්ත එකා නේද බන් මේ?![]()
අනේ මන්දා..දැන් නම් බයත් හිතෙනවා..ගෝටත් ඔහොමනෙ ඒ දවස් වල..![]()
ඌ ත් ආසයි නේ බන් ඉතින්.
ගැම්මක් තමා අනුර සහෝදරයා
ගැරඩි මරණ් නෑ![]()
කල්ල බිඳූ එක, කඩෙ මුඩී එක, ඌයී මූයී...
උබලා ඔහොම හිනා වෙලා ඉඩපන්කෝ අනුර සහෝදරයට.
හැම එකාගැනම හොදට නොට් කරන් ඉන්නේ. දෙන්නම් තව මාස තුනකින් වේස බල්ලෝ ඔක්කොටම මේකට හිනාවුණ.