අනුර ඔයා....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,148
    99,746
    113
    උබලා ඔහොම හිනා වෙලා ඉඩපන්කෝ අනුර සහෝදරයට.
    හැම එකාගැනම හොදට නොට් කරන් ඉන්නේ. දෙන්නම් තව මාස තුනකින් වේස බල්ලෝ ඔක්කොටම මේකට හිනාවුණ.
    sad batman GIF
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,578
    113
    සේදවත්ත
    උබලා ඔහොම හිනා වෙලා ඉඩපන්කෝ අනුර සහෝදරයට.
    හැම එකාගැනම හොදට නොට් කරන් ඉන්නේ. දෙන්නම් තව මාස තුනකින් වේස බල්ලෝ ඔක්කොටම මේකට හිනාවුණ.
    අපිට නිකං කැලනි පාලම යටින් පොල්ලෙල්ලක් ගියා වගේ තමා ඒ කාලෙට 🤣
     
    • Sad
    Reactions: Walter White