අනුර ඔයා....

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    අනේ මන්දා..දැන් නම් බයත් හිතෙනවා..ගෝටත් ඔහොමනෙ ඒ දවස් වල..:sorry:
    ලංකාවේ උන්ගේ මන්ද මානසික තත්වේ තමයි... හැම එකම ඒ ඒ පක්ෂවල බයියෝ...
     
    • Sad
    Reactions: Bitter Truth

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    😹😹😹😹මේ වගේ තඩි කලවැද්දෝ තමා මාලිමාවට සපෝර්ට් කරන්නෙ..බලපං හඩු ජෙප්පගේ හැටි..😹😹😹

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    කෝමද ගැම්ම

    ඔයි ඔයි ඉස්සර මොටොසයිකල් වලින් අරගලයට ගිය උන් හෙල්මට් පිටින් උගෙ කැබ් එකට නග්ග ගත්ත එකා නේද බන් මේ? 🤭

    අනේ මන්දා..දැන් නම් බයත් හිතෙනවා..ගෝටත් ඔහොමනෙ ඒ දවස් වල..:sorry:

    ඌ ත් ආසයි නේ බන් ඉතින්.

    ගැම්මක් තමා අනුර සහෝදරයා

    ගැරඩි මරණ් නෑ 🤣

    කල්ල බිඳූ එක, කඩෙ මුඩී එක, ඌයී මූයී...

    උබලා ඔහොම හිනා වෙලා ඉඩපන්කෝ අනුර සහෝදරයට.
    හැම එකාගැනම හොදට නොට් කරන් ඉන්නේ. දෙන්නම් තව මාස තුනකින් වේස බල්ලෝ ඔක්කොටම මේකට හිනාවුණ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    උබලා ඔහොම හිනා වෙලා ඉඩපන්කෝ අනුර සහෝදරයට.
    හැම එකාගැනම හොදට නොට් කරන් ඉන්නේ. දෙන්නම් තව මාස තුනකින් වේස බල්ලෝ ඔක්කොටම මේකට හිනාවුණ.

    Funny Dog GIF by MOODMAN