අත්දැකීම් තියනවද? පවුලේ කවුරුහරි මැරෙන්න ඉස්සෙල්ලා සෙබාදර්මයෙන් ලැබෙන පණිවිඩ??
Ape achchige nendammath marena dawase mehema kiyala tiyenawa.මේ ළගදි අපි අදුරන ආච්චි කෙනෙක් නැති උනා. ඒ මනුස්සයා මාර පින්වන්ත කෙනෙක්. මාරවිදියට පින් කරා. වය්ස 92යි. මැරෙන්න සතියක් වෙනකල් හොදට ඇවිදලා කරලා වැඩ ටික කර ගත්තා. හරිමක්රියාශීලියි. මෙයාව එක පාරට පැත්තක් පණ නැති වෙලා වැටිලා තිබුනා. ඊට පස්සේ ටික දවසක් ඇදේ ඉදලා තියෙන්නෙ. ඇදේ හිටීයෙත් සතියයි. ඇදේ හිටියෙත් මෙයාගේ තැල්මක් තිබුන නිසා. සිහි කල්පනවා හොදට තිබුනා. කොහොමහරි තුන්වෙනි දවසේ මෙයා දුවට කතා කරලා ජනේලෙන් එලියේ කාව්ද මන්දා පෙන්නනවලු. සුදු ඇදගෙන කුමාරිකාවෝ වගයක් ඇවිත් ඉන්නවාපෙන්නෙ නැද්ද? , එයාලාඇවිත් ඉන්නේ මාව එකරගෙන යන්න. මට දැන් යන්න වෙනවා. වගේදේවල් කියවන්න පටන් අරන්. 4 වෙනි දවසෙත් සුදු ඇදගෙන ඇවිත් ඉන්න අයට කන්න දෙන්න, ඉදගනන් දෙන්න වගේදේවල් කියවලා. කොහොමහරි 7 වෙනි දවසේ දවල් නිකංම නැති වෙලා. විදවලා නෑ. මැරෙන්න ගිය අයගේ මේවගේ සිද්දි නම් ඕනි තර්ම දැකලා තියනවා.
වයස කීයද බන්? අච්චිගේ නැන් දම්මා කියන්නේ දැන් මැරිලත් සෑහෙන කල් වෙන්න ඇතිනේදApe achchige nendammath marena dawase mehema kiyala tiyenawa.
Ow man ipadeddi eya naha. Awrudu 86kin wage thamay nathi wela thiyenne.වයස කීයද බන්? අච්චිගේ නැන් දම්මා කියන්නේ දැන් මැරිලත් සෑහෙන කල් වෙන්න ඇතිනේද



Ape gamey nam uu daily raata kaagahanwa. Baya hethena saddayakඋලමා කෑගහන එක
මහ අමුතු මූසල සද්දයක් එන්නේ පාලු කැලයක් පැත්තෙන්
jaw drop වෙන සද්දයක් ඒක
මං grade 8 වල ඉන්නකොට ආච්චි නැති වුණා, ඊටකලින් දවසේ ඔය සද්දේ ඇහුණා මතකයි
මේ ගිය දෙසැම්බර් වල ආයේ ඒ සද්දේ ආවා; විනාඩි විස්සකට පස්සේ වගේ calls ආවා ලොකු සාධු අපවත් වෙලා
තාම මතකයි මං Dishonored play කර කර හිටියේ
scientifically කියන්න නොදනි, ඔය සද්දේ මේ පැත්තේ හැම මල ගෙදරකටම ඇවිල්ලත් නැහැ
හැබැයි වෙන දවස්වල ඇහෙන්නෙත් නෑ
Google කරලා බලන්න articles එහෙම ඇති
අපේ ආච්චිට ඕකම වුණා අනිත් පැත්තටමේ ළගදි අපි අදුරන ආච්චි කෙනෙක් නැති උනා. ඒ මනුස්සයා මාර පින්වන්ත කෙනෙක්. මාරවිදියට පින් කරා. වය්ස 92යි. මැරෙන්න සතියක් වෙනකල් හොදට ඇවිදලා කරලා වැඩ ටික කර ගත්තා. හරිමක්රියාශීලියි. මෙයාව එක පාරට පැත්තක් පණ නැති වෙලා වැටිලා තිබුනා. ඊට පස්සේ ටික දවසක් ඇදේ ඉදලා තියෙන්නෙ. ඇදේ හිටීයෙත් සතියයි. ඇදේ හිටියෙත් මෙයාගේ තැල්මක් තිබුන නිසා. සිහි කල්පනවා හොදට තිබුනා. කොහොමහරි තුන්වෙනි දවසේ මෙයා දුවට කතා කරලා ජනේලෙන් එලියේ කාව්ද මන්දා පෙන්නනවලු. සුදු ඇදගෙන කුමාරිකාවෝ වගයක් ඇවිත් ඉන්නවාපෙන්නෙ නැද්ද? , එයාලාඇවිත් ඉන්නේ මාව එකරගෙන යන්න. මට දැන් යන්න වෙනවා. වගේදේවල් කියවන්න පටන් අරන්. 4 වෙනි දවසෙත් සුදු ඇදගෙන ඇවිත් ඉන්න අයට කන්න දෙන්න, ඉදගනන් දෙන්න වගේදේවල් කියවලා. කොහොමහරි 7 වෙනි දවසේ දවල් නිකංම නැති වෙලා. විදවලා නෑ. මැරෙන්න ගිය අයගේ මේවගේ සිද්දි නම් ඕනි තර්ම දැකලා තියනවා.
Mama nam anthima kaley weddi hand gun ekak laga tiyagannawa. Windawala nam marenne na andawal uda.අපේ ආච්චිට ඕකම වුණා අනිත් පැත්තට
අවුරුදු 3ක් fully paralyze වෙලා හිටියා
ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ ආච්චි පණ අදිනවා කියන news එකට
අන්තිම මොහොතේ මං හිතන්නේ කතා කරන්නත් පුලුවන් වුණා
විදවලා විදවලා, අන්තිම වෙලෙත් හයියෙන් කෑගහලා බයෙන් නැති වුණේ
අපේ ගෙදර තමයි body එක තිබ්බේ, කලු පාට සමනල්ලු curtains වල වහලා හිටියා දවස් හතක් වගේ යනකම්
purely coincidence වෙන්නත් පුලුවන්, අපි නොදන්න දෙයක් වෙන්නත් පුලුවන්
e kale weddi ohoma kiyanne na, pana ada ada hari dawask hari innama thama hithanne broMama nam anthima kaley weddi hand gun ekak laga tiyagannawa. Windawala nam marenne na andawal uda.
Apoooo na ban. Mata nam sure.e kale weddi ohoma kiyanne na, pana ada ada hari dawask hari innama thama hithanne bro
අත්දැකීම් තියනවද? පවුලේ කවුරුහරි මැරෙන්න ඉස්සෙල්ලා සෙබාදර්මයෙන් ලැබෙන පණිවිඩ??
මට ඔහොම භූත කේස් එකක් උනා මාස දෙකකට කලින්. ඩෙංගු හැදිලා මැරෙන්නම ගියා. පස්සෙ දවස් ගාණක් යනකම්ම මම බය වෙලා හිටියෙ.
අන්තිමටම පේට්ලට් වැටුනට පස්සෙ මට මගේ මළ ගෙදර කරන හැටි පේන්න ගත්තා. ජීවිතේ මේ මේ දේවල් කරගන්න තිබ්බා කළේ නෑනෙ කියලා හිතුනා. විශේෂයෙන්ම මැරිච්ච එවුන් පේන්න ගත්තා. ඇත්තටම නෙමෙයි ඇස් දෙක වහ ගත්තම ටී වී එකක් දාලා වගේ දේවල් පෙනීගෙන පෙනීගෙන යනවා. ළඟදි මැරිච්ච උන්ගේ ඉඳලා මම පොඩි කාලෙ මැරිච්ච උන් වෙනකන්ම. පිස්සු හැදෙනවා.
පොඩිම කාලෙ අවුරුදු හතරෙ පහේ අම්මා තාත්තා එක්ක හිටපු හැටි පේන්න ගත්තා.
ලොකුම අවුල නිදා ගන්න බෑ. නින්ද ගිය ගමන් එක පාර උඩකින් පාතකට වැටෙනවා දැනිලා ඇහැරෙනවා. නැත්නම් කවුරුහරි උස්සලා පොළවේ ගහනවා වගේ වෙනවා.
මට හිතාගන්න බෑ එහෙම උනේ කොහොමද කියලා. අම්මලා තාත්තලා ඒ කාලෙ කියලා තියෙනවා මැරෙන්න යනකොට මළගිය මිනිස්සු එනවා කියලා. ඒක මගේ ඔලුවට එවලේ ඇවිල්ලා ඔහොම විකර පේන්න ගත්තද දන්නෙ නෑ. මම හොල්මන් විශ්වාස කරන්නෙ නෑ.
ඒක මාර මානසික වදයක්. හතුරෙකුටවත් එහෙම වෙන්න එපා.
උලමා කෑගහන්නෙ කෑල්ලක් ලයින් කරගන්න. උඹල උට මේ කතා හදනවා..උලමා කෑගහන එක
මහ අමුතු මූසල සද්දයක් එන්නේ පාලු කැලයක් පැත්තෙන්
jaw drop වෙන සද්දයක් ඒක
මං grade 8 වල ඉන්නකොට ආච්චි නැති වුණා, ඊටකලින් දවසේ ඔය සද්දේ ඇහුණා මතකයි
මේ ගිය දෙසැම්බර් වල ආයේ ඒ සද්දේ ආවා; විනාඩි විස්සකට පස්සේ වගේ calls ආවා ලොකු සාධු අපවත් වෙලා
තාම මතකයි මං Dishonored play කර කර හිටියේ
scientifically කියන්න නොදනි, ඔය සද්දේ මේ පැත්තේ හැම මල ගෙදරකටම ඇවිල්ලත් නැහැ
හැබැයි වෙන දවස්වල ඇහෙන්නෙත් නෑ
Google කරලා බලන්න articles එහෙම ඇති
මටත් ඒ වගේ අත්දැකීමක් බෙදාගන්න ආවේ. අපේ මාමා මිනිහා මැරෙන්න සතියකට විතර කලින් ඉදන් ඔක්කොම නෑ ගෙවල් වලට ගිහිල්ලා . අපි කවුරුත් දන්නේ නෑ. මල ගෙදරට ආවම තමයි ඒ නෑදෑයෝ කිව්වේ. ගොඩක් දුර් නෑ ගෙවල් වලට පවා මාමා ගිහිල්ලා "ආයෙ අපි කවදා හම්ම්බ වෙයිද " කියලත් ඇවිල්ලා. තව යාලුවෝ සහ එයා බඩු ගත්ත කඩ වල මුදාලලිලා හම්බවෙලා. සමහර අයට නය තිබිලා ඒවත් බේරලා. සුවිප් කඩේ රුපියල් 20 නය තිබ්බ ඒවත් පියවලා. අපි දන්නේ මරනෙට ආපු ඒ මිනිස්සු කිව්වම. හරිම පුදුමයි. මාමා හැමොගෙම්ම සමු අරගෙන මැරෙන්න කලින්. මැරුනේ එල්ලිලා උනාට කබේ සල්ලිත් කඩේට දීලා තිබ්බා
ඉතින් බං, උඹේ මාමා එල්ලිලා මැරුණා නම් ඉතින් ඌ දන්නවානෙ ඌ මැරෙනවා කියලා....
හැබැයි ඌව මරලා එල්ලුවා නම්, උඹේ කතාව විදිහට, coincidence එක ක්
අපේ ආච්චිට ඕකම වුණා අනිත් පැත්තට
අවුරුදු 3ක් fully paralyze වෙලා හිටියා
ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ ආච්චි පණ අදිනවා කියන news එකට
අන්තිම මොහොතේ මං හිතන්නේ කතා කරන්නත් පුලුවන් වුණා
විදවලා විදවලා, අන්තිම වෙලෙත් හයියෙන් කෑගහලා බයෙන් නැති වුණේ
අපේ ගෙදර තමයි body එක තිබ්බේ, කලු පාට සමනල්ලු curtains වල වහලා හිටියා දවස් හතක් වගේ යනකම්
purely coincidence වෙන්නත් පුලුවන්, අපි නොදන්න දෙයක් වෙන්නත් පුලුවන්