
හම්බ උනේ නැත්නම් stock ඉවර වෙන්න කලින් ඉල්ලා ගනින් බන්

සිරාවට, උන් එකෙනුත් හොරාකාලාI mac පරිගණකය ටිකක් HPත් වගේ හැබැයි![]()
සිරස FM එකේ head වෙලා හිටියේ.සුසාර දිනාල් සිරසෙ නේද

iMac කියලා ගෑණු ටික අන්දලා දෙල් දීලා.I mac පරිගණකය ටිකක් HPත් වගේ හැබැයි![]()
be real bruhmacbook ekkatada yako puka denne mun. kanna bathi anaatha higanno.![]()
මදි බන් ආය අවුරුදු 5k ඉන්න එපැයි.be real bruh
උබට mac M2 එකක් දුන්නොත් ඡන්දේ නොදි ඉන්නවද, මං නම් දෙනවා
එච්චර හිඟන තත්වෙට වැටිල නෑ තව. හාල් උරේට ඡන්දෙ දෙන එකේ ඕක අහන්න දෙයක්ද.be real bruh
උබට mac M2 එකක් දුන්නොත් ඡන්දේ නොදි ඉන්නවද, මං නම් දෙනවා
හම්බෝ ඔය මම කිව්වේ බොරුද..
රට ගිය ජෙප්පො ලංකාව ඵක්ක තියෙන තරහ පිරිමහ ගන්න හදන්නේ අනුරයාව ජනාධිපති කරලා රට උතුරු කොරියාවක් කරවලා..හොඳට හොයලා බලපං ඔය ලංකාවට බණින උන්ම තමා අනුරයට කඩේ යන්නේ..![]()
