අඩෝ! උබලටත් හම්බ උනාද? 💻

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,706
    1
    14,256
    113
    Shooooooi අක්කිලා :baffled:

    f32fy4abovbd1.jpeg



     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මේ මොන බඩුද? මේවනේ බඩු 👇


    හම්‍බෝ ඔය මම කිව්වේ බොරුද..😹😹😹😹😹😹

    රට ගිය ජෙප්පො ලංකාව ඵක්‍ක තියෙන තරහ පිරිමහ ගන්‍න හදන්නේ අනුරයාව ජනාධිපති කරලා රට උතුරු කොරියාවක් කරවලා..හොඳට හොයලා බලපං ඔය ලංකාවට බණින උන්ම තමා අනුරයට කඩේ යන්නේ.. 😹😹😹
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    be real bruh :P
    උබට mac M2 එකක් දුන්නොත් ඡන්දේ නොදි ඉන්නවද, මං නම් දෙනවා
    මදි බන් ආය අවුරුදු 5k ඉන්න එපැයි.

    එතකොට අවුරුද්දට ලක්ෂෙට අඩු ගානක්. මාසෙට 10000ක්වත් නෑ
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    be real bruh :P
    උබට mac M2 එකක් දුන්නොත් ඡන්දේ නොදි ඉන්නවද, මං නම් දෙනවා
    එච්චර හිඟන තත්වෙට වැටිල නෑ තව. හාල් උරේට ඡන්දෙ දෙන එකේ ඕක අහන්න දෙයක්ද.
     
    • Haha
    Reactions: Hasistranger

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මේ මොන බඩුද? මේවනේ බඩු 👇


    හම්‍බෝ ඔය මම කිව්වේ බොරුද..😹😹😹😹😹😹

    රට ගිය ජෙප්පො ලංකාව ඵක්‍ක තියෙන තරහ පිරිමහ ගන්‍න හදන්නේ අනුරයාව ජනාධිපති කරලා රට උතුරු කොරියාවක් කරවලා..හොඳට හොයලා බලපං ඔය ලංකාවට බණින උන්ම තමා අනුරයට කඩේ යන්නේ.. 😹😹😹

    බලපන් උඹලා වගේ පුක දීගෙන මහන්සි වෙන උන්ට වතුර උගුරක් නෑ. කොහෙද යන ගෑනුන්ට තෑගි දෙනවා :lol: