Introducing Prima Kotty MEE Korean Ramen : Solid 8/10

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,912
    113
    Seriously, best locally made instant noodles I've ever had.

    IguFrc7.png
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,737
    30,740
    113
    අපෝ මල ජරාවක් බං 🤮 පට්ට artificial මිරිස් රහක් එන්නෙ. අනික සැර කියන්නෙ කට දිව නෙවෙයි බොකු බඩවැලුත් එක්ක පිච්චිලා යනවා මිරිස් සැරට. මට ගෑස්ට්‍රික් වැඩිවෙලා ෆක් උනා ඔය උට්ටක් කාලා ඒකෙ සැරට
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,912
    113
    අපෝ මල ජරාවක් බං 🤮 පට්ට artificial මිරිස් රහක් එන්නෙ. අනික සැර කියන්නෙ කට දිව නෙවෙයි බොකු බඩවැලුත් එක්ක පිච්චිලා යනවා මිරිස් සැරට. මට ගෑස්ට්‍රික් වැඩිවෙලා ෆක් උනා ඔය උට්ටක් කාලා ඒකෙ සැරට

    I love the burn, I'm used to having 2 or 3 raw Nai Miris with my rice and curry too

    කාල බැලුවා ද

    Yep! had 2 so far. Absolutely recommended.
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,235
    4,031
    113
    I love the
    I love the burn, I'm used to have 2 or 3 raw Nai Miris with my rice and curry too

    Yep! had 2 so far. Absolutely recommended.
    I love the burn යැයි යැයි
    තමා අක්මා ,අග්න්‍යාශ උකාගෙන අන්තිම කාලේ බඩ ඉදුමෝගෙන විලාප තියනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,912
    113
    I love the

    I love the burn යැයි යැයි
    තමා අක්මා ,අග්න්‍යාශ උකාගෙන අන්තිම කාලේ බඩ ඉදුමෝගෙන විලාප තියනවා

    Nah, show me one source that says Capsaicin is damaging to human digestive system and I might believe you

    https://en.wikipedia.org/wiki/Capsaicin
     
    • Like
    Reactions: vito

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,912
    113
    WTF යකෝ දිවක් නැද්ද උබට? එහෙනම් උබටම සෙට් වෙනවා ඔය කොත්තු මී රාමෙන් කියන මිරිස් තලිය 🥵

    Martial Arts GIF by Shaw Brothers

    :yes:

    Hence the thread, this is the spiciest instant noodles I've tasted so far.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,737
    30,740
    113
    :yes:

    Hence the thread, this is the spiciest instant noodles I've tasted so far.
    යාලුවෙක් කිව්වා ඕකට ෆෙශ් මිල්ක්, චීස් එහෙම දාලා එලවලුත් කපලා දාලා හදන විදිහක් තියනවා එතකොටනම් කන්නත් පුලුවන්, රසත් වැඩිවෙනවා සැරත් කන්ට්‍රෝල් වෙනවා කියලා. ඒත් කොත්තු මී වගේ instant noodles කියන්නෙ ඔච්චර උක දිදී දගලලා හදන ඒවා නෙවෙයිනෙ? ගත්තා පැකට් එක කැඩුවා දැම්මා කෑවා ඒවනෙහ්? 😒
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,912
    113
    යාලුවෙක් කිව්වා ඕකට ෆෙශ් මිල්ක්, චීස් එහෙම දාලා එලවලුත් කපලා දාලා හදන විදිහක් තියනවා එතකොටනම් කන්නත් පුලුවන්, රසත් වැඩිවෙනවා සැරත් කන්ට්‍රෝල් වෙනවා කියලා. ඒත් කොත්තු මී වගේ instant noodles කියන්නෙ ඔච්චර උක දිදී දගලලා හදන ඒවා නෙවෙයිනෙ? ගත්තා පැකට් එක කැඩුවා දැම්මා කෑවා ඒවනෙහ්? 😒

    Yes, if you add the seasoning packet to boiling water, it'll really tone down the spiciness. That's why they have you mix the seasoning and oil separately and add it once the noodles are done cooking, unlike other instant noodle products. No need for milk or cheese.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,430
    2
    53,912
    113
    මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි 😁

    Hehe

    ගැස්ට්‍රයිටිස් වැඩි වෙන්න කියාපු කෑම

    Well yes if you already have Gastritis, IBS or stomach ulcers this would definitely exacerbate them

    But this by itself can't cause any of those.