Kottu Mee Korean Ramen

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    Kottu mee Korean ramen එක පට්ට අමුතු සැරක් නේ බන් තියෙන්නේ 😐 මම වැඩිය instant noodles කන්නේ නෑ. ඕක නිකමට අරන් ආවේ බඩු ගන්න යනකොට දැකලා. මට නම් සෙට් නෑ වගේ.
    තුනක්ම ගත්තා මම, අපරාදේ 🥲🫠
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    මට සෙට් නෑ
    මටත්, අපරාදේ තව දෙකක් තියෙනවා 🫠

    ow set na. unge aluth cheese flavour ekenam rasa ok. habai patta chemical sarak enne flavour packet eken. jarawak wage
    ඔය රාමෙන් එකෙත් එහෙමයි, artificial සැරක් එන්නේ, මම හදපු මෝඩ කමට කෑව.
    ------ Post added on Jan 4, 2025 at 3:57 PM
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,045
    4,724
    113
    -In Darkness-
    සෙට් නැත්තම් අර රතු සෝස් පැකට් එකෙන් 1/4ක් වගේ දාලා කාපන්. එතකොට ටිකක් හරි රසට තියෙනවා.
     
    • Like
    Reactions: EzioAuditore

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,918
    1
    58,883
    113
    Mother Earth
    Kottu mee Korean ramen එක පට්ට අමුතු සැරක් නේ බන් තියෙන්නේ 😐 මම වැඩිය instant noodles කන්නේ නෑ. ඕක නිකමට අරන් ආවේ බඩු ගන්න යනකොට දැකලා. මට නම් සෙට් නෑ වගේ.
    තුනක්ම ගත්තා මම, අපරාදේ 🥲🫠
    අඩෝ මාත් කෑවා ආයේ නම් කන්නෙ නෑ. මාත් දෙකක් එකට දාලා කෑවා. අනිත් ටික ඉතින් විසික් කරා. සැරයි බන්. Original Ramen එක ඔච්චර සැර නෑ. ඒකෙ dried beef කෑලි හිටන් තියෙනවා. ඒක ටිකක් හොඳයි. ඒත් මට නම් ඒකත් වැඩක් නෑ. 🤷‍♂️
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    අඩෝ මාත් කෑවා ආයේ නම් කන්නෙ නෑ. මාත් දෙකක් එකට දාලා කෑවා. අනිත් ටික ඉතින් විසික් කරා. සැරයි බන්. Original Ramen එක ඔච්චර සැර නෑ. ඒකෙ dried beef කෑලි හිටන් තියෙනවා. ඒක ටිකක් හොඳයි. ඒත් මට නම් ඒකත් වැඩක් නෑ. 🤷‍♂️
    අමුතු සැරක් තියෙන්නේ බන් 😕 සැරට කනවා නැත්නම්.
     
    • Like
    Reactions: Candid-B

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,540
    9,557
    113
    අර කොත්තු පැකට් එකේ සැර එන්න දාන පැකට් එකක් තියනවා, බඩ පපුව දාලා යනවා. වියළි එළවලු තියනවා කියල දාලා තියනවා, ඒක දැම්මා කියල ගානක්වත් නෑ. අපි එළවලු වෙනම එකතු කරානම් හරි.
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,732
    113
    Kottu mee Korean ramen එක පට්ට අමුතු සැරක් නේ බන් තියෙන්නේ 😐 මම වැඩිය instant noodles කන්නේ නෑ. ඕක නිකමට අරන් ආවේ බඩු ගන්න යනකොට දැකලා. මට නම් සෙට් නෑ වගේ.
    තුනක්ම ගත්තා මම, අපරාදේ 🥲🫠
    Ow ban mama henama cahatar ekak. Kawaaa.

    Kannaa dekuth Naha badaginnata anyhinata wathuren dethunbparak hodala kaawe.

    Minissu koma kanawada danne naha bad papuwa danaagena giyaa. Kanna thiyaa hithannawatg baha.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,235
    45,108
    113
    කාලත් නැහැ කන්නෙත් නැහැ ඕවා.. මම සාමාන්‍යයෙන් රැල්ලට ඕවා කන්නේ නැහැ කවදාවත්.ලංකාවේ ඒවා විතරක් නෙමෙයි කොරියන් ඒවත් කන්නේ නෑ..අද වෙනකන් අළුත් කඩේ, කිබුලාවල street food වත් කාලා නැහැ... :)

    මේ බලපන් මූ ඕවා කාලා විඳවන හැටි.මම නම් ඒවා බලලා හිනා වෙන ඵක කරන්නේ.:rofl:

    Last edited: