cigarette , beedi වලින් වඩාත්ම safe මොකක්ද දශමෙකින් හරි. ඕක chatgpt app එකට දාපුවම ආවේ beedi කියලා. copilot දාපුවම ආවේ cigarette කියලා. වෙන කාගෙන් අහන්නද බන්, ඔන්න දැන් උඹලා කියහන්.
තව කතාවක් මම අහලා තියෙනවා ලංකාවේ travel කරපු හොඳ සල්ලි තියෙන සුද්දෙක් උන්ගෙ රටට ගියාට පස්සෙත් මෙහෙන් beedi ගෙන්නලා බොනවලු. උගෙන් හේතුව ඇහුවම කිව්වලු cigarette වලට වඩා beedi හිතකරයි කියලා.
කතාවේ ඇත්ත නැත්ත දන්නෑ විශ්වාසවන්ත එකෙක් කිව්වේ
ඒවගේම බීඩි වල ෆිල්ටරයක් නැති නිසා ඒකෙන් අපිට harm වෙනවා වැඩියි කියලා තව කට්ටියක් කියනවා. හැබැයි cigarette වල තියෙනවයි කියන tar අඩංගු නෑනේද bidi වල. ඒවගේම නිකොටින් ප්‍රතිශතය 8 ගුණයකින් වැඩියි කියනවා බීඩි වල. ඉන්දියාවේ beedi ගැන අධ්‍යනය කරලා හැබැයි මේවා කියලා තියෙන්නෙ. ලංකාවේ මේ හිච්චි බීඩියට ඔය කතාව වලංගුද කියන්න මම දන්නෑ. කවුද මෙතනින් සුරුට්ටු බොන්නේ.

Last edited: