cigarette ද beedi ද?

Chicken Kottu

Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    cigarette , beedi වලින් වඩාත්ම safe මොකක්ද දශමෙකින් හරි. ඕක chatgpt app එකට දාපුවම ආවේ beedi කියලා. copilot දාපුවම ආවේ cigarette කියලා. වෙන කාගෙන් අහන්නද බන්, ඔන්න දැන් උඹලා කියහන්.

    තව කතාවක් මම අහලා තියෙනවා ලංකාවේ travel කරපු හොඳ සල්ලි තියෙන සුද්දෙක් උන්ගෙ රටට ගියාට පස්සෙත් මෙහෙන් beedi ගෙන්නලා බොනවලු. උගෙන් හේතුව ඇහුවම කිව්වලු cigarette වලට වඩා beedi හිතකරයි කියලා. ☠️👁️‍🗨️කතාවේ ඇත්ත නැත්ත දන්නෑ විශ්වාසවන්ත එකෙක් කිව්වේ☠️

    ඒවගේම බීඩි වල ෆිල්ටරයක් නැති නිසා ඒකෙන් අපිට harm වෙනවා වැඩියි කියලා තව කට්ටියක් කියනවා. හැබැයි cigarette වල තියෙනවයි කියන tar අඩංගු නෑනේද bidi වල. ඒවගේම නිකොටින් ප්‍රතිශතය 8 ගුණයකින් වැඩියි කියනවා බීඩි වල. ඉන්දියාවේ beedi ගැන අධ්‍යනය කරලා හැබැයි මේවා කියලා තියෙන්නෙ. ලංකාවේ මේ හිච්චි බීඩියට ඔය කතාව වලංගුද කියන්න මම දන්නෑ. කවුද මෙතනින් සුරුට්ටු බොන්නේ.
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,466
    6,335
    113
    ඔක්කොටම කලින් කියාපිය ලංකාවේ බීඩිය ගැන ඔය දෙක ම දන්නෙ කොහොමද කියලා. මොකෝ රිසර්ච් කරායැ:confused:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,340
    1
    101,200
    113
    34
    Kalutara
    ලංකාවේ දැන් සුරුට්ටු නෑනේ? ඉස්සර අපේ සීයා නම් සුරුට්ටුයි පයිප්පෙයි දෙකම බීල තියේලු.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    Bidi සැරයි නේ බං.
    ෆිල්ටරේ නැති නිසා චුට්ටයි පපුවට ගන්න ඕනෙ. හැබැයි හිමීට ඇද්දොත් ඉක්මනට නිවෙන්න බලනවා.

    ithin ubama kiyapanko
    මම දන්නෑනේ බන් මම ළඟදි bidi ගහන්න ගත්තේ.
    ------ Post added on Jul 23, 2024 at 1:09 AM

    ithin ubama kiyapanko
    මම දන්නෑනේ බන් මම ළඟදි bidi ගහන්න ගත්තේ.
    Beedi wala filter na

    Beedi wala tobacco walata wada welapu kola 😃
    ------ Post added on Jul 23, 2024 at 1:10 AM

    ලංකාවේ දැන් සුරුට්ටු නෑනේ? ඉස්සර අපේ සීයා නම් සුරුට්ටුයි පයිප්පෙයි දෙකම බීල තියේලු.
    බෙහෙත් කඩවල තියෙනවා මොන සුරුට්ටුද දන්නෑ. හැබැයි කුරුඳු නෙවේ. අරං යනවා වයසක ඩයල් ඇවිත්.
    ------ Post added on Jul 23, 2024 at 1:12 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මම දන්නෑනේ බන් මම ළඟදි bidi ගහන්න ගත්තේ.
    ------ Post added on Jul 23, 2024 at 1:09 AM

    මම දන්නෑනේ බන් මම ළඟදි bidi ගහන්න ගත්තේ.

    ------ Post added on Jul 23, 2024 at 1:10 AM

    dan ganja gahala inna nisada ekama comment eka 2 serayak reply karane
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    සිගා ඩේලි ගැහුවොත් ගොඩක් දුරට හැදෙන්නෙ පෙනහළු පිලිකා, බීඩි ඩේලි ගැහුවොත් ගොඩක් දුරට හැදෙන්නෙ මුඛ පිළිකා. උබ කැමති පිළිකාව හැදෙන එක ගහලා අකමැති පිළිකාව හැදෙන එක නොගහා ඉදපන් 😎
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,390
    41,414
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    cigarette , beedi වලින් වඩාත්ම safe මොකක්ද දශමෙකින් හරි. ඕක chatgpt app එකට දාපුවම ආවේ beedi කියලා. copilot දාපුවම ආවේ cigarette කියලා. වෙන කාගෙන් අහන්නද බන්, ඔන්න දැන් උඹලා කියහන්.

    තව කතාවක් මම අහලා තියෙනවා ලංකාවේ travel කරපු හොඳ සල්ලි තියෙන සුද්දෙක් උන්ගෙ රටට ගියාට පස්සෙත් මෙහෙන් beedi ගෙන්නලා බොනවලු. උගෙන් හේතුව ඇහුවම කිව්වලු cigarette වලට වඩා beedi හිතකරයි කියලා. ☠️👁️‍🗨️කතාවේ ඇත්ත නැත්ත දන්නෑ විශ්වාසවන්ත එකෙක් කිව්වේ☠️

    ඒවගේම බීඩි වල ෆිල්ටරයක් නැති නිසා ඒකෙන් අපිට harm වෙනවා වැඩියි කියලා තව කට්ටියක් කියනවා. හැබැයි cigarette වල තියෙනවයි කියන tar අඩංගු නෑනේද bidi වල. ඒවගේම නිකොටින් ප්‍රතිශතය 8 ගුණයකින් වැඩියි කියනවා බීඩි වල. ඉන්දියාවේ beedi ගැන අධ්‍යනය කරලා හැබැයි මේවා කියලා තියෙන්නෙ. ලංකාවේ මේ හිච්චි බීඩියට ඔය කතාව වලංගුද කියන්න මම දන්නෑ. කවුද මෙතනින් සුරුට්ටු බොන්නේ.
    God uses Heroin.