අපි ඉවරයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    මෙයාල මෙච්චර ජනතාවට ආදරේනම්

    රනිල් රට ගොඩ දානවනම්
    අනුර ට ඊටත් වඩා හොඳින් රට කරන්න පුලුවන්නම්
    සජිත් මේ ඔක්කොටොම වඩා බුද්දිමත් ව රට හදනවානම්

    අපි උඹලට එකාට මාස 12 ගානේ අවුරුදු තුනක් දෙනවා (12 මදි කියල ගොන් කතා බැහැ)
    මාස 12 කරපුවා බලල තුන් වෙනි එකා ඉවර වුනාට පස්සේ හොඳටම කරපු එකාට දෙනවා

    ඔට්ටුද
    ඔට්ටුයි?
     
    • Love
    Reactions: Saradiyal Putha

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,331
    1,170
    113
    මෙයාල මෙච්චර ජනතාවට ආදරේනම්

    රනිල් රට ගොඩ දානවනම්
    අනුර ට ඊටත් වඩා හොඳින් රට කරන්න පුලුවන්නම්
    සජිත් මේ ඔක්කොටොම වඩා බුද්දිමත් ව රට හදනවානම්

    අපි උඹලට එකාට මාස 12 ගානේ අවුරුදු තුනක් දෙනවා (12 මදි කියල ගොන් කතා බැහැ)
    මාස 12 කරපුවා බලල තුන් වෙනි එකා ඉවර වුනාට පස්සේ හොඳටම කරපු එකාට දෙනවා

    ඔට්ටුද
    ඔට්ටුයි?
    තුනම කලේ නැත්තම මොකද කරන්නේ.....
     
    • Like
    Reactions: Saradiyal Putha

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,581
    9,336
    113
    ගුලි කන්නේ අරක්කු වලින් පොඟෝලද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    මෙයාල මෙච්චර ජනතාවට ආදරේනම්

    රනිල් රට ගොඩ දානවනම්
    අනුර ට ඊටත් වඩා හොඳින් රට කරන්න පුලුවන්නම්
    සජිත් මේ ඔක්කොටොම වඩා බුද්දිමත් ව රට හදනවානම්

    අපි උඹලට එකාට මාස 12 ගානේ අවුරුදු තුනක් දෙනවා (12 මදි කියල ගොන් කතා බැහැ)
    මාස 12 කරපුවා බලල තුන් වෙනි එකා ඉවර වුනාට පස්සේ හොඳටම කරපු එකාට දෙනවා

    ඔට්ටුද
    ඔට්ටුයි?
    උදෙන්ම පුකෂණය වෙලා නේද :lol:
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    අනේ මන්දා මුන් කාගෙ දරුවොද කියලා

    ඊට වඩා හොදයි රුහුණු පිහිටි මායා රට කියලා තුනට කඩලා තුන් දෙනාට දුන්නා නම්
    ------ Post added on Jul 23, 2024 at 9:10 AM