Introducing Prima Kotty MEE Korean Ramen : Solid 8/10

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    The absolute best local instant noodles on the market right now :yes:
    Try the original Korean 2 X Spicy - It's usually available from Hana Mart, Duplication Rd. Haven't been there recently though.

    Also there's original Prima Singaporean made Laksa noodle which comes in white and wholegrain. Excellent taste. But need to bring from Singapore. :unsure:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,054
    1
    59,123
    113
    Mother Earth
    මම korean noodle එකක් කාලා තියෙනවා. දැනට කාලා තියෙන රසම noodle එක. Kimchi කියලා නමක් වගේ තිබුනේ. not sure. මම කියනවට හොයන් කාපන්. මම බැලුවා ආයේ ඒ noodle එක කොල්ලුපිටියේ market එක ළඟ තියෙන chinese කඩෙන්. හම්බුනේ නෑ.
     
    • Like
    Reactions: BadAlucard

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    Kohomada ban uba meka haduwe.
    kottume hadanawa wage bitharayak badala ekata noodles dala fry karala gannawada.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,533
    11,875
    113
    🤍
    මම korean noodle එකක් කාලා තියෙනවා. දැනට කාලා තියෙන රසම noodle එක. Kimchi කියලා නමක් වගේ තිබුනේ. not sure. මම කියනවට හොයන් කාපන්. මම බැලුවා ආයේ ඒ noodle එක කොල්ලුපිටියේ market එක ළඟ තියෙන chinese කඩෙන්. හම්බුනේ නෑ.
    arake balapan

    korean kadayak thiyanawa cargills bank eka isssrha pare palweni kade palleha thattuwe

    eke athi
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,054
    1
    59,123
    113
    Mother Earth
    arake balapan

    korean kadayak thiyanawa cargills bank eka isssrha pare palweni kade palleha thattuwe

    eke athi
    උබ කියන්නෙ asian market කියන shop එක වෙන්න ඇති. ඒකෙ නෑ බන් චයිනීස් මගුල් නම් තියෙනවා. ඒක මට මතක විදිහට චයිනීස්. කොරියන් එකක් නෙමෙයි. එකම පාරක් ගිහින් තියෙනවා ඒකට. පට්ට ගණන් බඩු
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,845
    2,849
    113
    රජරට
    හොඳයි ද?
    හාපෝයි මතක් කරන්න එපා. ආසාවටත් එක්ක එක දවසක් කාලා බැලුවා. පට්ට සැරයි. ඒක මිරිස් සැරක් නෙවෙයි. වෙන ආටිෆිෂල් සැරක් එන්නෙ. ගෑවෙන ගෑවෙන තැන දනවා. දිව, තොල් පුපුරු ගහයි කියලා හිතෙනවා. අනික ගෑවෙන ගෑවෙන තැන රතු පාටයි. රාමේන් නෙවෙයි දැං “ආමේන්” කියනකොටත් තරහ එනවා.
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,945
    113
    Nugegoda
    මේක හදල ඉවරවෙලා රස්නෙපිටම බිත්තරයක් කඩල දාල අර පැකට් එකත් එක්ක හොඳට කලවම් කරල ගත්තම නියමයි. :P
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,533
    11,875
    113
    🤍
    උබ කියන්නෙ asian market කියන shop එක වෙන්න ඇති. ඒකෙ නෑ බන් චයිනීස් මගුල් නම් තියෙනවා. ඒක මට මතක විදිහට චයිනීස්. කොරියන් එකක් නෙමෙයි. එකම පාරක් ගිහින් තියෙනවා ඒකට. පට්ට ගණන් බඩු
    ou ekann ehm thmai

    dan na kota mitto inne

    hina wennewth na pkyala
     
    • Love
    Reactions: Candid-B

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,500
    2
    53,990
    113
    Try the original Korean 2 X Spicy - It's usually available from Hana Mart, Duplication Rd. Haven't been there recently though.

    Also there's original Prima Singaporean made Laksa noodle which comes in white and wholegrain. Excellent taste. But need to bring from Singapore. :unsure:

    Yeah, I considered getting one from Daraz but it's like 900-1000 for one pack.

    I'd rather buy a packet of rice and curry for that kind of money

    තව තව artificial ජරාව කාලා ලෙඩ හදාගනිල්ලා

    I mean about one per week cannot hurt

    හාපෝයි මතක් කරන්න එපා. ආසාවටත් එක්ක එක දවසක් කාලා බැලුවා. පට්ට සැරයි. ඒක මිරිස් සැරක් නෙවෙයි. වෙන ආටිෆිෂල් සැරක් එන්නෙ. ගෑවෙන ගෑවෙන තැන දනවා. දිව, තොල් පුපුරු ගහයි කියලා හිතෙනවා. අනික ගෑවෙන ගෑවෙන තැන රතු පාටයි. රාමේන් නෙවෙයි දැං “ආමේන්” කියනකොටත් තරහ එනවා.

    Snowflake :p

    මේක හදල ඉවරවෙලා රස්නෙපිටම බිත්තරයක් කඩල දාල අර පැකට් එකත් එක්ක හොඳට කලවම් කරල ගත්තම නියමයි. :P

    Got to try next time

    Artificial food = ලී කුඩු + ලුනු + මිරිස්

    Nope wheat flour
     
    • Like
    Reactions: imhotep

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,690
    1
    14,244
    113
    I love the burn, I'm used to having 2 or 3 raw Nai Miris with my rice and curry too

    My Nigga! සැරට කන්න ඕනේ. :baffled:
    spicy-chili.gif
     
    • Love
    Reactions: Hyaenidae

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,009
    2,804
    113
    පට්ට සැරයි යකෝ , දැන් කියන්න එපා රමෙන් කොහොමත් සැරයි කියල