දීයුණු වෙච්ච උන් වරෙල්ලා , උබලගේ turning point එක

slsal

Well-known member
  • Jan 25, 2018
    3,700
    3,034
    113
    දීයුණු වෙච්ච උන් වරෙල්ලා , උබලගේ turning point එක මෙතන කියාගන යන් . එක ගොඩක් අලුත් උන්ට ගොඩ යන්ද help වෙයි . ඉස්සෙල්ලම මම ගැන කියන්නම් . මගේ නම් turning point එක උනේ share market investment and trading . alevel කරපු කාලෙම ඒ ගැන දැනගන මමම හොයලා පටන් ගත්තා . පස්සේ job හම්බ උනාට පස්සේ study කරලා invest කලා . ඉඩම් , ගෙවල් කාර් හැමදේම ගත්තේ ඒ සල්ලි වලින් . උබලත් මේ වගේ ගොඩ දා ගත්ත විදිහ කතා කරමු .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,663
    1
    99,910
    113
    33
    Kalutara
    මම කෙල්ලෙක් එක්ක සෙට් වුනාම මට හරියනවා දැකල තියෙනවා වෙනදට වඩා. කොහෙද එකියක්වත් ඉන්නේ නෑනේ ඉතින් එක දිගට. පස්සේ ආයේ මුලට එනවා. :(
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,018
    5,754
    113
    canada
    අපි හැමවෙලේම කැමති අපිට හිතකර පහසු පරිසරයක (comfort zone) ඉන්න . රස්සාවක් කරන කොටත් එහෙමයි. එත් අපි ඉන්න පහසු පරිසරෙන් ඉවත්වෙලා, අලුත් අපියෝග බාරගත්තොත් තමයි දියුණු වෙන්න පුලුවන්.

    get out of your comfort zone and find new challenges at right time
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,902
    113
    trading මට බිට් කොයින් 26000 දී හයිප් එක සෙට් උනා.මේකේ උන්ටත් කිවුව.එකෙක් පඩේකට ගණන් ගත්තේ නැ.මුලින් ලොකු ගණන් අතට එද්දී බය හිතුනා. පිළිගන්න එපා :ROFLMAO: එක රැයින් 100000$ පැන්නුවා. බොහොම අමාරුවෙන් xm එකේ 30 $ අරන් පාර හදාගත්ත.(මට පරම්පරාවෙන් ආපු ව්‍යාපාර දෙකක් තියනවා ඒවා මගේ හැකියාවට පටල ගත්තේ නැ)
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,751
    11,420
    113
    අපි හැමවෙලේම කැමති අපිට හිතකර පහසු පරිසරයක (comfort zone). රස්සාවක් කරන කොටත් එහෙමයි. එත් අපි ඉන්න පහසු පරිසරෙන් ඉවත්වෙලා, අලුත් අපියෝග බාරගත්තොත් තමයි දියුණු වෙන්න පුලුවන්.

    get out of your comfort zone and find new challenges at right time
    100% ටෲ