දීයුණු වෙච්ච උන් වරෙල්ලා , උබලගේ turning point එක

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මම කෙල්ලෙක් එක්ක සෙට් වුනාම මට හරියනවා දැකල තියෙනවා වෙනදට වඩා. කොහෙද එකියක්වත් ඉන්නේ නෑනේ ඉතින් එක දිගට. පස්සේ ආයේ මුලට එනවා. :(
    @Geshi95 doni ඔයාට බැයිද අපේ හෙශානයා එක්ක සෙට් වෙන්න? බයවෙන්න එපා හැමදාටම නෙවෙයි ඌ දියුණු වෙනකං විතරයි. ඌ දියුණු උනාම ඔයා හෙශානයාට බූට් එක තියලා කොරියන් පෙම්වතාවම බැදගන්න 🤩
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    trading මට බිට් කොයින් 26000 දී හයිප් එක සෙට් උනා.මේකේ උන්ටත් කිවුව.එකෙක් පඩේකට ගණන් ගත්තේ නැ.මුලින් ලොකු ගණන් අතට එද්දී බය හිතුනා. පිළිගන්න එපා :ROFLMAO: එක රැයින් 100000$ පැන්නුවා. බොහොම අමාරුවෙන් xm එකේ 30 $ අරන් පාර හදාගත්ත.(මට පරම්පරාවෙන් ආපු ව්‍යාපාර දෙකක් තියනවා ඒවා මගේ හැකියාවට පටල ගත්තේ නැ)
    මැසේජ් දැම්මම රිප්ලයි කරන්න එපා තෝ.. 😒
     
    • Haha
    Reactions: Aldren

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,561
    9,051
    113
    මාමන්ඩිගේ බුදලෙන් ලැබුන දෑවැද්දෙන් තමා . මට තිබ්බ එකම හැකියාව දුවව නවාගත්‍ත එක පමණයි
    Gedarin mokuth nathuwada?
     
    • Haha
    Reactions: slsal

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,452
    113
    මම දැන් ඉන්න මට්ටමට ආවේ ක්රිප්ටො නිසා. මෙකෙ උන්ටත් ටිකක් ඉගෙන ගන්න ත්රෙඩ් ඒකකුත් කලා. පස්සෙ ත්රෙඩ් ඒක නැවැත්තුව හේතුව ගොඩක් කොල්ලො හරියට වැඩේ නොකර සල්ලි නැති කරගන්නව දැකපු නිසා.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,403
    1
    17,170
    113
    −273.15°C
    මේ ත්‍රෙඩ් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
    හේතුව මං දියුණු වුණාට පස්සේ ඇවිල්ලා කියන්නම්.
     
    • Love
    • Like
    Reactions: Psiko and slsal

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,735
    3,059
    113
    trading මට බිට් කොයින් 26000 දී හයිප් එක සෙට් උනා.මේකේ උන්ටත් කිවුව.එකෙක් පඩේකට ගණන් ගත්තේ නැ.මුලින් ලොකු ගණන් අතට එද්දී බය හිතුනා. පිළිගන්න එපා :ROFLMAO: එක රැයින් 100000$ පැන්නුවා. බොහොම අමාරුවෙන් xm එකේ 30 $ අරන් පාර හදාගත්ත.(මට පරම්පරාවෙන් ආපු ව්‍යාපාර දෙකක් තියනවා ඒවා මගේ හැකියාවට පටල ගත්තේ නැ)
    bitcoin dan thatwee kohomada bun.
    බොහොම අමාරුවෙන් xm එකේ 30 $ අරන් පාර හදාගත්ත meka mata therunee na bun?

    එකක් ඩොලර් 10ගානෙ ෆොරෙක්ස් ඉන්ඩිකේටර් විකුනුවා.
    wisthara madi
    ------ Post added on Jul 23, 2024 at 8:25 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,403
    1
    17,170
    113
    −273.15°C
    451685895_122160788390221742_4662676341708391260_n.jpg
     
    • Wow
    Reactions: slsal