දීයුණු වෙච්ච උන් වරෙල්ලා , උබලගේ turning point එක මෙතන කියාගන යන් . එක ගොඩක් අලුත් උන්ට ගොඩ යන්ද help වෙයි . ඉස්සෙල්ලම මම ගැන කියන්නම් . මගේ නම් turning point එක උනේ share market investment and trading . alevel කරපු කාලෙම ඒ ගැන දැනගන මමම හොයලා පටන් ගත්තා . පස්සේ job හම්බ උනාට පස්සේ study කරලා invest කලා . ඉඩම් , ගෙවල් කාර් හැමදේම ගත්තේ ඒ සල්ලි වලින් . උබලත් මේ වගේ ගොඩ දා ගත්ත විදිහ කතා කරමු .

