මිනී මස්

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,073
    2,560
    113
    පිස්සුද බන් , ජනරංජන හෝටලේ ඉස්සර තිබුනේ දැන් ඇඹිලිපිටිය බෝධිරාජ ඉස්කෝලෙ තියෙන තැන.

    ඒකියන්නෙ මෙතන.
    https://maps.app.goo.gl/BsUXN19E7vtdNLb49

    ස්ටෑන්ඩ් එක ලග නම් ඔහොම ප්ලේස් එකක් නෑ .

    මන් හිතන්නෙ ඔයාගෙ යාලුවා තඩි නයෙක් ඇරලා ඔයාලට 😄
    මන් හරියටම තැන දන්නේ නැහැ බ්‍රෝ. එදා මහ රෑ ගියේ. ශේප් එකේ කළුවර ප්ලේස් එකක් බලල සෙට් උනේ. ඌ බොරුවක් කිව්වද නම් දන්නේ නැහැ මොකද මමත් ඇබිලිපිටියේ නෙවේනේ. මට මතක විදියට කිව්වේ.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,073
    2,560
    113
    පිස්සුද බන් , ජනරංජන හෝටලේ ඉස්සර තිබුනේ දැන් ඇඹිලිපිටිය බෝධිරාජ ඉස්කෝලෙ තියෙන තැන.

    ඒකියන්නෙ මෙතන.
    https://maps.app.goo.gl/BsUXN19E7vtdNLb49

    ස්ටෑන්ඩ් එක ලග නම් ඔහොම ප්ලේස් එකක් නෑ .

    මන් හිතන්නෙ ඔයාගෙ යාලුවා තඩි නයෙක් ඇරලා ඔයාලට 😄
    ඌ විතරක් නෙවේ පස්සේ බැජ් එකේ හිටපු අනිත් ඇබිලිපිටියේ කොල්ලොත් කිව්වා ඕක ඇත්ත කියල. අපේ එකා අනිත් එවුන්ට කිව්වේ මන් යනකොට මුන් හිටියේ අර කඩේ ඉස්සරහමයි හිටියේ කියල.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    ඔය කතාව මාත් අහලා තියෙනවා. ගංජා හේන්වල වැඩ කරන අය මාස ගානක් වැඩ කරලා ගෙදර යන්න ඕනි කිව්වහම අර වැඩ කරපු මාස ගානට හරියන්න පඩිත් ගෙවලා යන්න දෙනවලු. ගංජා හේන් තියෙන්නේ මහ කැලේ මැද්දෙනෙ. ඉතිං කැලේ මැද්දෙන් එනකොට ගංජා හේන් අයිතිකාරයම කට්ටිය දාලා වෙඩි තියලා මරනවලු. මොකද ගමට ගියහම ගංජා හේන් ගැන විස්තර එලිවෙයි කියලා. ඊට පස්සේ ඒ මරපු මිනිහගේ මස් කට්ටියට කන්න දෙනවලු. මොකද මතයක් තිබිලා තියෙනවා මිනීමස් කන්න දුන්නහම ඒ මිනී මැරුම අල්ලන්න බෑ කියලා. මාත් ඔය විස්තර අහලා තියෙන්නෙ තාත්තගෙන්.
    මමත් අහලා තියෙන්නේ මේ විදිහට හැබැයි අර මස් හොර රහසේ හෝටලේට දෙන්නේ මුදලාලි කියලා අහලා තියෙන්නේ. මරපු අය එහෙම වගක් දන්නේ නැහැලු
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    ඔය සිද්දිය ඇත්ත සිදුවීමක්. මමත් ගොඩක් තැන්වල මෙම සිද්දිය අහල තියනව..
    @dhanuka kumara බ්‍රෝ උඹ දන්නවා කිව්වා නේද මේ සිද්දිය ගැන සිරා සිද්දියක් කියල.

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,073
    2,560
    113
    ඔය සිද්දිය ඇත්ත සිදුවීමක්. මමත් ගොඩක් තැන්වල මෙම සිද්දිය අහල තියනව..
    @dhanuka kumara බ්‍රෝ උඹ දන්නවා කිව්වා නේද මේ සිද්දිය ගැන සිරා සිද්දියක් කියල.

    අහ්හ් මේ තියෙන්නේ බඩු
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මේක නම් අප්පච්චි කිව්ව කතාවක්.
    ඉස්සර ප්‍රසිද්ධ හෝටලයක් තිබ්බලු ඇඹිලිපිටිය පැත්තෙ. ඒකෙ මස් ගොඩක් රසයිලු. දුර ගමන් යන බස් ඩ්‍රයිවර්ස්ලා එහෙම එතනින් ගොඩක් අය එතනින් තමයි කන්න යන්නෙ. දවසක් එක ඩ්‍රයිවර් කෙනෙක්ට බත් එකේ ඇගිල්ලක් තිබිලා අහුවෙලා සැක හිතිලා ඕක දුර ගිහින් පස්සෙ තමයි අහු වෙලා තියෙන්නෙ. එතන කුකුල් මස් කියලා මිනී මස් දීලා තියෙන්නෙ. ගංජා හේන් වල වැඩ කරපු උන් තමාලු ඒ විදියට මරලා තියෙන්නෙ. ඕක අප්පච්චි අහලා තියෙන්නෙත් ''ලු '' ප්‍රත්‍යයෙන්.ඇත්ත නැත්ත නොදනිමි. කවුද ඒ ගැන දන්නෙ සවිස්තරාත්මකව?
    මෙන්න කතන්දරේ

    ඔය සිද්දිය ඇත්ත සිදුවීමක්. මමත් ගොඩක් තැන්වල මෙම සිද්දිය අහල තියනව..
    @dhanuka kumara බ්‍රෝ උඹ දන්නවා කිව්වා නේද මේ සිද්දිය ගැන සිරා සිද්දියක් කියල.

    අහ් ඔය දාලා තියෙන්නෙ 😍
    ------ Post added on Jul 23, 2024 at 5:12 PM
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඇත්ත වෙන්න ඉඩ තියනවා. ඇඹිලිපිටිය කියන්නේ ගූ ඇම් පී කාරයන්ගෙ වදකාගාර සෑහෙන්න ප්‍රමාණයක් තිබ්බ පලාතක්.

    චන්ද්‍රිකා අගමැත් උනෙත් ඔය පැත්තේ මිනීවලවල් හාරලා චන්දෙ අරගෙන
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    මෝකෙක්ද බන් උබ :lol:
    ඒ වෙලාවේ ඒ මස් වැදැල්ල අයින් කරන්න වෙන ක්‍රමයක් තිබ්බේ නෑ . කැඩිලා එල්ලිලා තිබ්බෙ කටින් අයින් කරලා කෑව ඉතින් . පස්සෙ කටෙන් ලේ ටික සූප්පු කර කර තමා ගෙදර ගියේ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    මොලේ හොඳ නැත්නම් බෙහෙත් ගනින් @Mr.dark පොන්නයෝ🤦
    මෙච්චර මිනිස්සු දන්න එක තෝ ඒකවත් දන්නෙ නෑ. නෙදකින් මොලේ කුණු වෙච්ච පොන්නයා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    මෙච්චර මිනිස්සු දන්න එක තෝ ඒකවත් දන්නෙ නෑ. නෙදකින් මොලේ කුණු වෙච්ච පොන්නයා
    උබ මහා මෝඩයෙක් ඉතින් උබ වගේ මෝඩයෙක් හදපු උබේ මහා එකා පල් මෝඩයෙක්🤣🤣
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    ඒ වෙලාවේ ඒ මස් වැදැල්ල අයින් කරන්න වෙන ක්‍රමයක් තිබ්බේ නෑ . කැඩිලා එල්ලිලා තිබ්බෙ කටින් අයින් කරලා කෑව ඉතින් . පස්සෙ කටෙන් ලේ ටික සූප්පු කර කර තමා ගෙදර ගියේ
    😂😂😂
     
    • Haha
    Reactions: NRTG

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    පොලීසියෙන් පරීක්ෂන කරනකොට හෝටල් කාරයා මරු ගේමකුත් ගහල තියෙනව. ඕවා ඇත්තද බොරුද දන්නෙ නෑ.
    Kiyapn seen eka poddak