Introducing Prima Kotty MEE Korean Ramen : Solid 8/10

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,419
    16,618
    113
    Malfoy Manor, Wiltshire, England.
    adee okak foodcity eke thibila nikamata aran haduwa mama kalin korean ramen kaala nathi nisa.
    eke noodle eka (spaghetti thread or whatever called) kochchara wela cook kalath cook wela na wage rubber gathiyai. eka ramen wala hati da?

    loku flavour packet ekakkui spicy/hot sauce packet ekak thiyenawa neda?
    loku flavour packet ekanam thanikarama wage sugar thiyenne poddak sarai.
    sauce packet ekanam thanikara rathu colouring ekak, podi davillak thibba but nothing super hot.

    matanam set une na wadiya.

    hodata hadanna widiyak/ receipe thiyenawanam kiyanna. aye ekak aran hadala balanna
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    අපෝ මල ජරාවක් බං 🤮 පට්ට artificial මිරිස් රහක් එන්නෙ. අනික සැර කියන්නෙ කට දිව නෙවෙයි බොකු බඩවැලුත් එක්ක පිච්චිලා යනවා මිරිස් සැරට. මට ගෑස්ට්‍රික් වැඩිවෙලා ෆක් උනා ඔය උට්ටක් කාලා ඒකෙ සැරට
    Adeh matath ban. melo rahak nathu magulak. oka hodai ramen kala nathu unta :ROFLMAO::ROFLMAO:. Prima koththu mee eken real Ramen flavor ekata hadala kanna puluwan oya mala jarawata wada
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,510
    2
    54,010
    113
    adee okak foodcity eke thibila nikamata aran haduwa mama kalin korean ramen kaala nathi nisa.
    eke noodle eka (spaghetti thread or whatever called) kochchara wela cook kalath cook wela na wage rubber gathiyai. eka ramen wala hati da?

    loku flavour packet ekakkui spicy/hot sauce packet ekak thiyenawa neda?
    loku flavour packet ekanam thanikarama wage sugar thiyenne poddak sarai.
    sauce packet ekanam thanikara rathu colouring ekak, podi davillak thibba but nothing super hot.

    matanam set une na wadiya.

    hodata hadanna widiyak/ receipe thiyenawanam kiyanna. aye ekak aran hadala balanna

    Well how did you make it? The instructions say you should boil it for 5-6 mins in 500-600ml of water and strain it

    Get 5-6ml of strained water to a separate container and mix the seasoning packet and oil packet with it

    Then mix the cooked noodles with the seasoning + oil + strained water mix

    Finally mix the dehydrated veggie packet and serve hot
     
    • Like
    Reactions: Draco Malfoy

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,748
    30,760
    113
    අර ඉස්සර රතු මිරිස් කන්න එපා, හැම ලෙඩකටම මුල රතු මිරිස් කිය කිය හැමිනුන පිටියෙ අප්පුවා තාම හිටියනම් උගෙ නහරයක් පුපුරලා මැරෙන්නෙ මේ ත්‍රෙඩ් එක දැකලා @Hyaenidae 🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,510
    2
    54,010
    113
    අර ඉස්සර රතු මිරිස් කන්න එපා, හැම ලෙඩකටම මුල රතු මිරිස් කිය කිය හැමිනුන පිටියෙ අප්පුවා තාම හිටියනම් උගෙ නහරයක් පුපුරලා මැරෙන්නෙ මේ ත්‍රෙඩ් එක දැකලා @Hyaenidae 🤣
    What happened to him anyway? assassinated by the evil red chilli industry?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    අපෝ මල ජරාවක් බං 🤮 පට්ට artificial මිරිස් රහක් එන්නෙ. අනික සැර කියන්නෙ කට දිව නෙවෙයි බොකු බඩවැලුත් එක්ක පිච්චිලා යනවා මිරිස් සැරට. මට ගෑස්ට්‍රික් වැඩිවෙලා ෆක් උනා ඔය උට්ටක් කාලා ඒකෙ සැරට
    pitiye appu right now
    leonardo-dicaprio-clapping.gif
     
    Mr Thanu

    Active member
  • Mar 23, 2024
    95
    107
    33
    Well how did you make it? The instructions say you should boil it for 5-6 mins in 500-600ml of water and strain it

    Get 5-6ml of strained water to a separate container and mix the seasoning packet and oil packet with it

    Then mix the cooked noodles with the seasoning + oil + strained water mix

    Finally mix the dehydrated veggie packet and serve hot
    ah. meka ahanna awe tread ekata.. thanks bro..
    balamu hadala.. 🥵🥵🥵
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,664
    48,951
    113
    සේදවත්ත
    රාමෙන් හදනවනම් මස් ස්ටොක් එක ගෙදර හදලා හදපන් YT එකේ ඕනතරම් රෙසපි තියනවා ලෙසටම එනවා හරියට සෝස් ටික කවලම් කරාම . ක්‍රිස්පි ඩක් , බීෆ් එක සුපිරි . අනික පට ගාල හදාගන්න පුලුවන් කලමනා තිබුනම
     
    • Like
    Reactions: Hyaenidae