Custom උන්ට

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,880
    4,001
    113
    කෝටි ගණන් හම්බ කළත් ඒවා යාදෙනවද බන්? මං දන්න ගොඩක් උන් සල්ලි වලට කෙල කරගත්තා
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,820
    3,290
    113
    Wena ratawala nam customs weda kara kiyala maha loku sallikarayo wenne naa. Average life tiyenne. Et Lankawe custom officcer kenek wenawa kiyanne salli hambenawa, wena job ekak karana ekekta wada privilages wediyi.

    Customs wala inna un untama hadagattu privilages tiyenawa (Privatisation walata wiruddawa rata beraganna ena unions mewata meek naa). Warf clark ge indan pagaaawa set wenawa. Free bottles, Electronics set wenawa. Me okkoma hambenne nikan. Nikan hambena dewal wala value eka hard earned money wala wagea lokuwata feel wenne naa. ehema wunama gaanak netuwa wiyadam karanawa. Ekat ekka samahara un extreme lifestyle walata purudu wenawa. Etakota itin kanna netuwa indapu ekek lottery ekak dinna wagea tamai. Pissuwen wiyadam karala ikmanata wanda wela yanawa.

    Smart un itin himin sarea match ekak gahan generation dekak tunak goda daaganna welawalut tiyenawa.
     
    • Like
    Reactions: lilman

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,967
    73,852

    ඉස්සර රුහුනු කුමාරි එකේ පට්ට සෙට් එකක් වැඩට යනවා. උන් යන්නෙ 9ට. උන් ලොවෙත් ප්‍රොමොශන් ගන්නෙ නෑ මොකද එක ලෙවෙල් එකකට පස්සෙ උන්ට ඔය වාසි ටිකක් අඩු වෙනවා.

    ගොඩක් උන් හෙන isolated ජීවිත ගෙවන්නේ මොකද උන්ගෙ හිතේම ඇති හොරකන් කරන ඒවා. මම හිතන්නේ ලංකාවෙ කස්ටම් උන් තමා ලෝකේ වැඩියෙන්ම කස්ටම් එකෙන් හම්බ කරන්නේ. පිටරට ඒවල scanners සහ නියමිත process එකක් තියෙන නිසා හොරට ගහන්න අමාරුයි. මෙහෙ ඉතින් උන්ට ඕන එක උන් තමා කරන්නෙ.

    ඔව් උන්ගේ යූනියන් වලින් උන්ව බේරන්නේ.

    මම දන්න ඩයල් එකක් හිටියා. තම්බි එකෙක්. මූ ගිහින් අවුරුදු 2කින් විතර කාර් එකක් ගත්තා. ඊට පස්සෙ කොරෝනා වලට කලින් ඇලියොන් එකකට මාරු උනා. උන්ගේ ඔෆිශල් පඩිය 50ක් වගේ. නිකන් හිතපන්කො වාහන ගන්න සල්ලි කොහෙන්ද කියලා. හැබැයි හැසිරෙන්නේ හෙන අහිංසක උන් වගේ.
     
    • Like
    Reactions: Thiefx and lilman

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,305
    20,879
    113
    එහෙම අවුලක් නෑ නේ. හරියට manage කරනවා නම් අවුලක් නෑ. සුපිරි ජීවිත තමයි ගත කරන්නේ. Vacationවලට පිටරට තමයි. ගෙවල් මාලිගා වගේ. හැබැයි ඉතින් එච්චර සල්ලියක් ආවේ හරි දේකින් ද නැත්තං වැරදි විධියකින් ද කියන්න දන්නේ නෑ. හොරු කියලා හිතන්නත් අමාරුයි. ඒ අයම තමයි දන්නේ ඇත්ත.

    වැරදි කරලා Guilty feeling තියාගෙන ඉන්න අයට නම් කොහොමත් අවුලක් ඇති හැබැයි.

    මම කර්මය ,නැවත ඉපදීම ගැන විශ්වාස කරන හින්දා හිතෙන්නේ ඕවා පස්සේ ආත්මෙක හරි පළදෙයි කියලා.
     
    Last edited: