මචං බයික් එකට දාන්න හොද ටයර් එකක්...

LegendWarrior

Active member
  • Nov 23, 2017
    324
    186
    43
    මොකක්ද බං හොද? දැන් දාල තියෙන්නේ සියැට් එකක්.. පිටිපස්සට..
    එහෙම කියන්න තරම් වරදක් නෑ.. ලෙස්සන
    කතා එහෙම නෑ.. හොදට බ්‍රේක් වදිනවා..වෙන ඒවා දාල පැදලත් නැති හින්ද කියන්න දන්නේත් නෑ අනික් ඒවා ගැන...

    DSI
    CEAT
    FERENTINO

    මේ ටිකෙන් හොදම මොකක්ද දාන්න.. Comfortable වැඩි එහෙම...

    Discover 125
     
    Last edited:

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    Mama ceat damme dsi hoda na kiyala tyre kada dekkinm keewa. Awlk na hbi podi stiff gatiyak tynw wge kalin ekta wada, kalin thibbe original tyre bike ekth ekka ena. 12500, 9500 une 110 size tubeless
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,004
    15,488
    113
    New Zealand
    Bump



    Ceat walata wada dsi hodai kiyanwa neda ban?


    ------ Post added on Jul 25, 2024 at 9:07 AM
    DSI ටියුබ්ලස් දාපු ටයර් මාර ඉක්මනට ගෙවුනනේ බන්. පැච් යනවා ඉවරයක් නෑ. නිකන්ම ටයර් එක හිල් වෙනවා. ටයර් කඩේ උනුත් කියනවා DSI එකේ දැන් ඩැමේජ් එනවා වැඩියි
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,728
    3,053
    113
    MRF okkotama wada hodai. eyth dan ganan godak wadi. puluwan nam paran ganan walata hoya ganda balapan
     

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    324
    186
    43
    Mama ceat damme dsi hoda na kiyala tyre kada dekkinm keewa. Awlk na hbi podi stiff gatiyak tynw wge kalin ekta wada, kalin thibbe original tyre bike ekth ekka ena. 12500, 9500 une 110 size tubeless

    habai mageth thiyenne dan ceat ekak .. padda bn 50000km wage man hithanne dan nam.. habai ithin comfortable da nadda kiyanna danne na man gaddith tbbe ceat hinda..
    MRF okkotama wada hodai. eyth dan ganan godak wadi. puluwan nam paran ganan walata hoya ganda balapan

    mrf ganane bossa .. 14000k wage wnw araka 9500k wage weddi..
    Mitchelling කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙන නේ

    ganan athi ned machan