හොර මිනිහාගේ වගකීම්

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,690
    13,438
    113
    🤍
    9hqyORB.jpg


    මගේ රිසර්ච් වලට ලැබෙන දත්ථ වලට අනුව විසාල ප්‍රමාණයක කාන්තාවන්

    තම ස්වාමිපුරැෂයාට අමතරව හොරෙන් එකක් තියන් ඉන්නවා.

    බොහෝ දුරට ස්වාමිපුරැෂයාට වඩා වයසින් බාල වීම දකිණ්න පුලුවන්.

    එහෙමත් නැත්තම් සම වයස් පිරිමි කෙනෙකු තමයි මම දැකලා තියෙන්නෙ.

    මෙහෙම සම්බන්දතාවයකදි ගැහැණිය බලාපොරොත්තු වෙනනේ මොනවද හොර මිනිහගේන් ?

    ආදරය
    සෙක්ස්
    සෙනෙහස

    කුමක් විය හැකිද ඔබේ අත්දැකීම් අනුව ?
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Sex

    Love karanna yanna epaa. Love mode giyoth iwarayi. Anika gaanu minihage waradi kiyawan eddi udu gedi deela minihawa epaa karawanna epaa. Galawenna wenne ne.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    9hqyORB.jpg


    මගේ රිසර්ච් වලට ලැබෙන දත්ථ වලට අනුව විසාල ප්‍රමාණයක කාන්තාවන්

    තම ස්වාමිපුරැෂයාට අමතරව හොරෙන් එකක් තියන් ඉන්නවා.

    බොහෝ දුරට ස්වාමිපුරැෂයාට වඩා වයසින් බාල වීම දකිණ්න පුලුවන්.

    එහෙමත් නැත්තම් සම වයස් පිරිමි කෙනෙකු තමයි මම දැකලා තියෙන්නෙ.

    මෙහෙම සම්බන්දතාවයකදි ගැහැණිය බලාපොරොත්තු වෙනනේ මොනවද හොර මිනිහගේන් ?

    ආදරය
    සෙක්ස්
    සෙනෙහස

    කුමක් විය හැකිද ඔබේ අත්දැකීම් අනුව ?
    තුනම
     
    • Wow
    Reactions: Psiko

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    adooo ehemada
    ඔව් එයාලගෙ ලයිෆ් එකේ මිස් වුන දේවල් සපුරාගන්න තමයි උත්සාහ කරන්නෙ ඔය පැති තුනෙන්ම. එයාලට ආස විදියට දේවල් කරගන්න ඕනි නිසා තමයි ගොඩක්ම වයස අඩු කොල්ලො එක්ක යාලු වෙන්නෙ. සෙක්ස් කරද්දිත් එයාලා කැමති විදියට ඒක කරගන්න ආසයි.
     
    • Wow
    Reactions: Psiko

    ryangate2

    Well-known member
  • Jan 11, 2022
    506
    654
    93
    සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි සල්ලි
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,690
    13,438
    113
    🤍
    උබ නන් කැරි අසහනෙන් නේද ඉන්නෙ?:baffled: සල්ලි ටිකක් එකතු කරල බඩුවක් ගස්සන්නද?
    :P:P:P
    සණසෙන් නයක් අරන් ගැහුවා බන්
     
    • Like
    Reactions: c000l