මගේ රිසර්ච් වලට ලැබෙන දත්ථ වලට අනුව විසාල ප්රමාණයක කාන්තාවන්
තම ස්වාමිපුරැෂයාට අමතරව හොරෙන් එකක් තියන් ඉන්නවා.
බොහෝ දුරට ස්වාමිපුරැෂයාට වඩා වයසින් බාල වීම දකිණ්න පුලුවන්.
එහෙමත් නැත්තම් සම වයස් පිරිමි කෙනෙකු තමයි මම දැකලා තියෙන්නෙ.
මෙහෙම සම්බන්දතාවයකදි ගැහැණිය බලාපොරොත්තු වෙනනේ මොනවද හොර මිනිහගේන් ?
ආදරය
සෙක්ස්
සෙනෙහස
කුමක් විය හැකිද ඔබේ අත්දැකීම් අනුව ?


සල්ලි ටිකක් එකතු කරල බඩුවක් ගස්සන්නද?