විටමින් D

Akshaya5000

Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    කිරියෙ ඉන්නවද විටමින් ඩී ටෙස්ට් කරපු අය.

    ඇයි ටෙස්ට් කරන්න හිතුණෙ. ටෙස්ට් එකේ රිසල්ට් එක මොකක්ද . බෙහෙත් ගත්තද. මොකද උනේ කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?

    මගේ අතපයවල ජොයින්ට් රිදෙන ගතියක්, fatigue , muscle cramps වගේ පොඩ්ඩක් දැනෙනව ඒකයි.
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,616
    1,555
    113
    left hand ridenda gaththa,,, vitamin d gattata passe hariya giya,, test ekak kara
     
    • Like
    Reactions: NRTG

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    යුරොප්ද ඉන්නෙ
    නෑ නෑ. ලංකාවෙ

    left hand ridenda gaththa,,, vitamin d gattata passe hariya giya,, test ekak kara
    Thank you reply ekata.
    මගෙත් ජොයින්ට් රිදෙන ගතියක් තමයි තියෙන්නෙ. ටෙස්ට් එක මිලයි නේ. කාටද පෙන්නුවෙ physician kenektada endocrinologist kenektada.
    ------ Post added on Jul 26, 2024 at 3:38 PM

    අව්වේ හිටපන්. හොදට ටෙස්ට් වෙනවා.
    අව්වෙ ඉඳෙනව අඩුයිනෙ.
    ------ Post added on Jul 26, 2024 at 3:41 PM
     
    • Like
    Reactions: NRTG

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,860
    2,173
    113
    Galle
    Test එක කරන සල්ලි වලින් vitamin D අරන් බොන්න 3 weeks වගේ. ඊට පස්සේ අඩු උනේ නැත්නම් ඩොකෙක්ට පෙන්නන්න
     
    • Like
    Reactions: NRTG and Thilina123

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    කිරියෙ ඉන්නවද විටමින් ඩී ටෙස්ට් කරපු අය.

    ඇයි ටෙස්ට් කරන්න හිතුණෙ. ටෙස්ට් එකේ රිසල්ට් එක මොකක්ද . බෙහෙත් ගත්තද. මොකද උනේ කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද ?

    මගේ අතපයවල ජොයින්ට් රිදෙන ගතියක්, fatigue , muscle cramps වගේ පොඩ්ඩක් දැනෙනව ඒකයි.
    උරහිසේ ජොයිට් එකද රිදෙන්නෙ
     
    • Like
    Reactions: NRTG

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,034
    2,824
    113
    Test එක කරන සල්ලි වලින් vitamin D අරන් බොන්න 3 weeks වගේ. ඊට පස්සේ අඩු උනේ නැත්නම් ඩොකෙක්ට පෙන්නන්න
    family doctor ගිය සතියේ කිව්වා මට,
    1000D ලියල දුන්න . ලංකාවේ ගොඩක් අයගේ vit D අඩුයි කිව්වා
     
    • Like
    Reactions: NRTG and sandaru d

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    උරහිසේ ජොයිට් එකද රිදෙන්නෙ
    එකක් කියල නෑ. මැණික් කටුවයි. අතේ ඇඟිලියි තමයි. ලංකාවෙ 80% විතර විටමින් ඩී අඩුයි කියන නිසා සැකයි වගේ.
     
    • Like
    Reactions: NRTG

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,274
    4,084
    113
    Vitamin D බොනවා නම් vitamin K2 එක්ක බොන්න.
    නැත්නම් කැල්සියම් ලේ නහර වල හිරවෙනවා.
    Magnesium පෙත්තකුත් දෙකට කඩලා බොන්න k2 ගන්නවනම ,නැත්තන් ක්‍රෑම්ප්ස් එනවා
     
    • Like
    Reactions: NRTG

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    ඩොක්ට කෙනෙක්ට පෙන්නන්නෙ නැතුව බොනන්නත් බයයි වගේ. කලින් physician කෙනෙක්ට පෙන්නුව. fbc, cretanine, Hb, TSH balala normal kiwwa. beheth dunneth na. vitamin d test karanna kiyala kiwwe na.

    family doctor ගිය සතියේ කිව්වා මට,
    1000D ලියල දුන්න . ලංකාවේ ගොඩක් අයගේ vit D අඩුයි කිව්වා
    doctorma kiwwada vitamin d bonna kiyala. oyada ehuwe dr gen.
    ------ Post added on Jul 26, 2024 at 4:37 PM

    හැමෝගෙම රිප්ලයිවලට ගොඩක් ස්තූතියි.
    ------ Post added on Jul 26, 2024 at 4:39 PM
     
    • Like
    Reactions: NRTG

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,034
    2,824
    113
    ඩොක්ට කෙනෙක්ට පෙන්නන්නෙ නැතුව බොනන්නත් බයයි වගේ. කලින් physician කෙනෙක්ට පෙන්නුව. fbc, cretanine, Hb, TSH balala normal kiwwa. beheth dunneth na. vitamin d test karanna kiyala kiwwe na.

    doctorma kiwwada vitamin d bonna kiyala. oyada ehuwe dr gen.
    ------ Post added on Jul 26, 2024 at 4:37 PM

    හැමෝගෙම රිප්ලයිවලට ගොඩක් ස්තූතියි.
    ------ Post added on Jul 26, 2024 at 4:39 PM
    ලග ලග උණ හෙම්බිරිස්සා හැදුන , ඉස්සරවගේ නෙවෙයි පට්ට අමාරුයි ඇඟට , ඇඟ රිදෙනවා. එක නිසා doctor ගෙන් ඇහුවා ඇයි එහෙම වෙන්නේ කියලා. ඊට පස්සේ තමයි D ගන්න කිව්වේ

    මන් අයිත් ඇහුවා check කරලම ගමුද කියලා , test එකට සල්ලි නාස්ති නොකර මාසයක් D බොන්න කිව්වා ,

    research එකකින් කියල තියෙනවලු ලංකාවේ උන්ගේ D අඩුයි කියලා
     
    • Like
    Reactions: NRTG and sandaru d

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    564
    503
    93
    ලග ලග උණ හෙම්බිරිස්සා හැදුන , ඉස්සරවගේ නෙවෙයි පට්ට අමාරුයි ඇඟට , ඇඟ රිදෙනවා. එක නිසා doctor ගෙන් ඇහුවා ඇයි එහෙම වෙන්නේ කියලා. ඊට පස්සේ තමයි D ගන්න කිව්වේ

    මන් අයිත් ඇහුවා check කරලම ගමුද කියලා , test එකට සල්ලි නාස්ති නොකර මාසයක් D බොන්න කිව්වා ,

    research එකකින් කියල තියෙනවලු ලංකාවේ උන්ගේ D අඩුයි කියලා
    reply ekata bohoma sthuthi.
     
    • Like
    Reactions: NRTG