මේ වගේ videos බලද්දි මාර නිදහසක් දැනෙනවා. අපි අනවශ්‍ය pressure එකක් අරගෙන විදවනව කියලත් හිතෙනවා.
jennt Well-known member Sep 23, 2021 2,978 4,612 113 Abyss Jul 26, 2024 #1 මේ වගේ videos බලද්දි මාර නිදහසක් දැනෙනවා. අපි අනවශ්‍ය pressure එකක් අරගෙන විදවනව කියලත් හිතෙනවා. Reactions: Kalegana, NRTG and wissnshaftler
Emios Well-known member Dec 10, 2009 74,007 66,433 113 Jul 26, 2024 #2 Ohoma masayak idiy.ita passe tomorrowland wage concert ekak dekkama mona uttaka gamaka idan karanne kiyala hitenawa Reactions: Ritigala Jayasena69, jennt and NRTG
Ohoma masayak idiy.ita passe tomorrowland wage concert ekak dekkama mona uttaka gamaka idan karanne kiyala hitenawa
W wissnshaftler Well-known member Dec 13, 2023 6,600 10,871 113 Jul 26, 2024 #3 ඔය වීඩියෝ එක දාපු එකාටත් ජීවිතේ විඳින්න සල්ලි මදි, එකයි රෙකොර්ඩ් කොරල යුටුබ් දාලා කීයක් හරි හොයාගන්න බලන්නේ. ගිහින් වැඩක් බලාගනින් පරයා Reactions: jennt and NRTG
ඔය වීඩියෝ එක දාපු එකාටත් ජීවිතේ විඳින්න සල්ලි මදි, එකයි රෙකොර්ඩ් කොරල යුටුබ් දාලා කීයක් හරි හොයාගන්න බලන්නේ. ගිහින් වැඩක් බලාගනින් පරයා
olu bakka Well-known member Aug 18, 2011 22,084 22,508 113 Jul 26, 2024 #4 Emios said: Ohoma masayak idiy.ita passe tomorrowland wage concert ekak dekkama mona uttaka gamaka idan karanne kiyala hitenawa Click to expand... Rarely ema dekata yna eka hdi Reactions: jennt and NRTG
Emios said: Ohoma masayak idiy.ita passe tomorrowland wage concert ekak dekkama mona uttaka gamaka idan karanne kiyala hitenawa Click to expand... Rarely ema dekata yna eka hdi
NRTG Well-known member Oct 19, 2019 40,684 197,727 113 Colombo, Sri Lanka Jul 26, 2024 #5 TFS Reactions: jennt
jennt Well-known member Sep 23, 2021 2,978 4,612 113 Abyss Jul 26, 2024 #6 wissnshaftler said: ඔය වීඩියෝ එක දාපු එකාටත් ජීවිතේ විඳින්න සල්ලි මදි, එකයි රෙකොර්ඩ් කොරල යුටුබ් දාලා කීයක් හරි හොයාගන්න බලන්නේ. ගිහින් වැඩක් බලාගනින් පරයා Click to expand... මූ නම් devops engineer කෙනෙක්. ඒත් සල්ලි බලන්නේ නැතුව youtube කරන අයත් තාම ඉන්නවා... Reactions: wissnshaftler
wissnshaftler said: ඔය වීඩියෝ එක දාපු එකාටත් ජීවිතේ විඳින්න සල්ලි මදි, එකයි රෙකොර්ඩ් කොරල යුටුබ් දාලා කීයක් හරි හොයාගන්න බලන්නේ. ගිහින් වැඩක් බලාගනින් පරයා Click to expand... මූ නම් devops engineer කෙනෙක්. ඒත් සල්ලි බලන්නේ නැතුව youtube කරන අයත් තාම ඉන්නවා...
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 23,992 113 උඩරට Jul 26, 2024 #7 optimum level ekata pressure ekak thiyenna one, nathnam purpose ekak nathuwa life eka depress wenawa