Life...

jennt

Well-known member
  • Sep 23, 2021
    3,219
    4,954
    113
    Abyss
    මේ වගේ videos බලද්දි මාර නිදහසක් දැනෙනවා.
    අපි අනවශ්‍ය pressure එකක් අරගෙන විදවනව කියලත් හිතෙනවා.

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,034
    11,630
    113
    ඔය වීඩියෝ එක දාපු එකාටත් ජීවිතේ විඳින්න සල්ලි මදි, එකයි රෙකොර්ඩ් කොරල යුටුබ් දාලා කීයක් හරි හොයාගන්න බලන්නේ. ගිහින් වැඩක් බලාගනින් පරයා
     
    • Sad
    Reactions: jennt and NRTG

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,954
    113
    Abyss
    ඔය වීඩියෝ එක දාපු එකාටත් ජීවිතේ විඳින්න සල්ලි මදි, එකයි රෙකොර්ඩ් කොරල යුටුබ් දාලා කීයක් හරි හොයාගන්න බලන්නේ. ගිහින් වැඩක් බලාගනින් පරයා
    මූ නම් devops engineer කෙනෙක්. ඒත් සල්ලි බලන්නේ නැතුව youtube කරන අයත් තාම ඉන්නවා...
     
    • Love
    Reactions: wissnshaftler