සල්ෆියුරික් ජෙප්පෝ

vibhashana

Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    සුපිරි.... එයාම අන්තිමට අනුරගේ ගොන් කතාවලට වග කියන්නේ නෑ කිව්වා...

    452630431_506813401801289_8416424917820139289_n.jpg




    452915683_506814911801138_8430695716617900224_n.jpg


    @vibhashana අයියෝ මාර වැඩේනේද
    ------ Post added on Jul 27, 2024 at 10:24 AM
    මේ වගේ පත හෑලකට උබලට කීයක් ගෙවනවද බන් ?
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ වගේ පත හෑලකට උබලට කීයක් ගෙවනවද බන් ?
    ඒක ඔයා හිතාගන්න දේ නේද....


    දැන් කියන්නකෝ අනුරයා නාගත්තා අනුරයා නාගත්තු නිසා හොදන්න ගිහින් සර්ලා නාගන්නවා... හරිනේ...
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,508
    9,001
    113
    ඒක ඔයා හිතාගන්න දේ නේද....


    දැන් කියන්නකෝ අනුරයා නාගත්තා අනුරයා නාගත්තු නිසා හොදන්න ගිහින් සර්ලා නාගන්නවා... හරිනේ...
    nagaththu deyak penna na apita 😭
     
    • Like
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඒක ඔයා හිතාගන්න දේ නේද....


    දැන් කියන්නකෝ අනුරයා නාගත්තා අනුරයා නාගත්තු නිසා හොදන්න ගිහින් සර්ලා නාගන්නවා... හරිනේ...
    කොහෙද නාලා තියෙන්නේ ? එකේ දැනටමත් කෝස්ටික් සෝඩා හදනවා . ඊට අමතරව ඒ ප්‍රදේශය ජනශුන්‍ය ප්‍රදේශයක් නිසා එතනම රටට ඕන කරන අනෙත් කර්මාන්තවලට අවශ්‍ය සල්ෆියුරික් හදන එක හොදයි නේ
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,508
    9,001
    113
    කොහෙද නාලා තියෙන්නේ ? එකේ දැනටමත් කෝස්ටික් සෝඩා හදනවා . ඊට අමතරව ඒ ප්‍රදේශය ජනශුන්‍ය ප්‍රදේශයක් නිසා එතනම රටට ඕන කරන අනෙත් කර්මාන්තවලට අවශ්‍ය සල්ෆියුරික් හදන එක හොදයි නේ
    maina hadapu gobba kabal norochchole mathak una 😭
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    කොහෙද නාලා තියෙන්නේ ? එකේ දැනටමත් කෝස්ටික් සෝඩා හදනවා . ඊට අමතරව ඒ ප්‍රදේශය ජනශුන්‍ය ප්‍රදේශයක් නිසා එතනම රටට ඕන කරන අනෙත් කර්මාන්තවලට අවශ්‍ය සල්ෆියුරික් හදන එක හොදයි නේ
    නියමයි... මට කියන්නකෝ....
    අපට පරන්තන් වල කර්මාන්ත ශලාවක් තිබුනා. අපි ආරම්බයක් ලෙස සල්ෆියුරික් හදනවා.

    මොකද්ද හැඟෙන්නේ ?
     
    Last edited:

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    The very Commie mentality. If someone has the tiniest knowledge about the Chinese Revolution, they will know the dangers of these ideas. China banned higher education for 10 years. Once Mao wanted to increase the iron production that should exceed the production the US had, he implemented a nationwide iron production campaign. People donated their cooking wear and everything with iron to provide the quota. This indeed doubled the iron production. But for what cost? Pol pot wanted his country to self-sufficiency, so what he did was closed down schools and higher education institutes and instigate a national wide cultivation war. That they send educated people, despite their specialties, to digging canals. This led to famine and starvation that led to cannibalism. Thanks to commie ideas. Do you think we had the same? we had miniature versions of those idiocrasy. During Chandrika's regime, Jeppos started national-wide "Wawu sareema." Now their boss emphasizes the need for sulfuric acid. If they are in power, I can imagine the fate of our Sri Lanka.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,283
    26,768
    113
    Kandy
    ඇපලටොක්සීන් බයියෝබයිකාබනික පොහොර බයියෝ
    එක්ස්ප්‍රස් පර්ල් කෙමිකල් එක්ස්පර්ට් බයියෝ
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    නියමයි... මට කියන්නකෝ....
    අපට පරන්තන් වල කර්මාන්ත ශලාවක් තිබුනා. අපි ආරම්බයක් ලෙස සල්ෆියුරික් හදනවා.

    මොකද්ද හැඟෙන්නේ ?
    දැන්වත් තෙරෙනවා නම් හරි අනුරගේ සල්ෆුරික් කතාව ගොටාබයගේ කාබනික පොහොර වගේ දෙයක්...
     
    • Haha
    Reactions: Clockwork

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,508
    9,001
    113
    දැන්වත් තෙරෙනවා නම් හරි අනුරගේ සල්ෆුරික් කතාව ගොටාබයගේ කාබනික පොහොර වගේ දෙයක්...
    volkswagen kathawa adala nadda? 😭
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,508
    9,001
    113
    අන්න නියම තැන.. දැන් ඔයා වොක්ස්වැගන් ගැන කතාකරන්නේ... අනුරයා සල්ෆියුරික් කතාවෙන් ගොබ්බයා වුනු නිසා නේද
    ko ehema kiwwe nane. man kiwwe amathaka unu deyak oyata. 😭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,416
    75,083
    113
    na man ahanne ethakota gupiyoi bayyoi practical da?

    උඹේ චූටි මොලේට තෙරෙන්න මෙහෙම කියන්නම්.

    රට අතුලේ ස්වබාවිකව හොයාගන්න බැරි raw material ඉඳන් රට ඇතුලේ හදලා කරන කර්මාන්ත අමු ගොන්. ඒක ජෙප්ප/ගූපියා/බයියා/ටොය්යා කවුද කියලා අදාල නෑ. අමු ගොන්

    පිටින් ගේන ඒවලින් value addition එකක් කරලා ඒකෙන් ප්‍රොෆිට් හොයන එක තමා කරන්න ඕන. ඒක ජෙප්ප/ගූපියා/බයියා/ටොය්යා කවුද කියලා අදාල නෑ. සිරා වැඩ.

    සල්ෆියුරික් කියන්නෙ ඔය උඩ එකට අයිති දෙයක්. :yes: :yes:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    කරුණාකර කලබල නොවී වීඩියෝව බැලීමෙන් පසුව අදහස් දක්වන්න. එවිට මෙවැනි ප්‍රශ්න උද්ගත නොවනු ඇත
    රනිල්ගේ වහල්ලුන්ට යන එනමන් නැතිවෙලා දැන්... :yes: :yes: :yes: