මම ලංකාවේ AA Ceylon එකෙන් ඇහුවම කියනවා IDP එක Qatar වලට වලංගු ලු. තව IDP issue කරන තැනකින් අහුවමත් කිව්වේ වලංගු ලු.
තාත්තා Qatar වල driving school එකකින් ඇහුවම කියලා IDP Qatar වල වලංගු නෑ කියලා..
මේ සම්බන්ධව experience එකක් තියෙන පින්වතෙක් ඉන්නවද?
(License ගන්නකන් ගෙදරට වෙලා ඉන්න ගියොත් පිස්සු හැදෙයි ඒකයි)