එහෙනම් අදින් සමු ගන්නවා මම ආයෙ නොයෙන්නම!

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,277
    5,854
    113
    ayi enwada nadda danne na,

    1. admin ehema uba hithana dial ekak neme,
    2. time waste wena kathawa aaththa, habayi uba danaganna ona manage kraganna.
    3. wali :rofl: owa neme wali meke issara giya case anuwa
    4. rata yana eka aththtama hodayi, (aththak nam)
    5. GOTA part 2 wenna kalin rata penganna hambenwa nam uba real luck karayek
     
    • Like
    Reactions: J Starlin

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    election call karanawa kiyala denagena, me account eken reddak edagena campaign karanna amaru nisa, oka thawa parana use karapu nethi account ekakin enne nethnam balapalla
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    election call karanawa kiyala denagena, me account eken reddak edagena campaign karanna amaru nisa, oka thawa parana use karapu nethi account ekakin enne nethnam balapalla
    නෑ බං ඇත්තටම උගෙ ගෙදර තියෙන තැනත් එක්ක මාට්ටුවෙලා තියෙන්නෙ. අල්ලපු ගෙදර ලස්සන අක්ක කෙනෙකුත් ඉන්නවලු උට. :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    නෑ බං ඇත්තටම උගෙ ගෙදර තියෙන තැනත් එක්ක මාට්ටුවෙලා තියෙන්නෙ. අල්ලපු ගෙදර ලස්සන අක්ක කෙනෙකුත් ඉන්නවලු උට. :lol:

    area eka dannawa , gewal thiyana thena hariyatama danne ne. aru dannawalu, eth ko uth missing
     
    • Dislike
    Reactions: J Starlin

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    area eka dannawa , gewal thiyana thena hariyatama danne ne. aru dannawalu, eth ko uth missing
    කවුද missing ? පොඩි එකෙක්නෙ කෑගැහුවට චාටර් කරන්න හොඳ නෑ මොනව උනත් :yes:
    ආයෙ පිස්සු කෙලින එකක් නෑ කියල හිතනව පොර පාඩමක් ඉගෙනගත්තනෙ. :yes:
     
    • Like
    Reactions: J Starlin

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    කවුද missing ? පොඩි එකෙක්නෙ කෑගැහුවට චාටර් කරන්න හොඳ නෑ මොනව උනත් :yes:
    ආයෙ පිස්සු කෙලින එකක් නෑ කියල හිතනව පොර පාඩමක් ඉගෙනගත්තනෙ. :yes:
    @saffron2017 penna naha
     
    • Haha
    Reactions: J Starlin

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    වෙන ආත්මෙකින් එයි හැබැයි.
    කීබෝඩ් වීරයො = මානසික ලෙඩ්ඩු
     
    • Dislike
    Reactions: J Starlin

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,833
    12,807
    113
    දැක්කනෙ කොල්ලනේ ස්වයං වින්දනය නැවැත්තුවාම කොල්ලන්ට මොලේ පෑදෙනව. කොච්චර උනත් මුගේ එක්ක දාගත්ත වලි හින්ද මේකෙ කස්ටර්මර්ල සෙට් උනා, එකෙක් ලබන මාසෙ මැද වැඩ ටික ඉවර කරල මයිග්‍රේට් වෙනවත් එක්ක :)

    උඹට මම නම්බර් දාල ඇති, උදව්වක් ඕන උනොත් කතා කරපන් උඹේ වැඩේ ගොඩදාගන්න (මේකෙ යූසර්නේම් ඕන නෑ). එහෙනම් වෙන එකකින් එනකම් බායි වේවා!
     
    • Like
    Reactions: J Starlin

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,016
    113
    No Where
    bette-midler-danny-devito.gif
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    එක එක තැන් වල මාව mention කර කර පුක දෙන්න එපා ෆේක් මගේ කියලා.මන් අලුතින් account එකක් හදනවනම් කලින් අකවුන්ට් වල වගේ අඩුම ගානේ profile picture එක හරි දානවා අදුරගන්න.නැත්නම් 2.0 වගේ version එකකින් එන්නේ.එහෙම තමා තමා මන් account හදන්නේ.kasun kbp උනත් මගේ account ඔක්කොම හොයාගන්නේ ඒ නිසා.එකෙක් මට whatsapp msg එකක් දාලා මෙහෙම දෙයක් වෙනවා කියලා කියපු නිසා ඇවිල්ලා කියන්න කියලා හිතුවේ.මන් ජපානෙට ගියාම ආයි මේ account එකෙන් එනවා.fake හද හද පුක දෙන්නේ නෑ.ඒක කියන්න ආවේ.තව කියන්න ඕන මගේ පරණ account එකකටවත් මට දැන් access නෑ.තියන එකම එක මේක.බහුතරය බෑන්.ඔක්කොම බෑන් මන් හිතන්නේ.ඒක නිසා plz පුක නොදී ඉන්න.මේ thread එකේ උනත් උබලා දාපු මොකක් වත් මන් කියෙව්වේ නෑ.මේක දාලා යන්න ආවේ.

    @SLK_sri
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395

    ඔන්න ඔහේ හිටාන් බන්
     
    • Sad
    Reactions: J Starlin

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    අනිත් එක ඇඩ්මින්ලත් මේවට උත්තර බදින්න වෙයි මට මොකක් හරි උනොත් නම් ලේසියෙන් අත අරින්නේ නෑ.කොහෙවත් ඉන්න එකෙක් google map එකෙන් location හොයාගන මගේ ෆෝන් නම්බර් එකයි log වෙන ඩිවයිස් එක iphone 11 කියලත් හොයාගන.මගෙ අතින් ඩීටේල්ස් ලීක් වෙන්න 0% චාන්ස් එක.අනිවාර්‍යයෙන් ඇඩ්මින්ලගේ ඩේටා ලීක් එකක් කරනවා.බොරු නම් මගේ pm බලන්න.අර හම්බයා දැන්ගත්තොත් මට අනිවාර්‍යයෙන් කෙලින්න එයි.අද මන් තාත්තට කියනවා මෙහෙම දෙයක් උනා කියලා.ලෝයර් කෙනෙකුත් හොයාගන ඉන්න එක කෝකටත් හොදයි.ගුටි කන්න බෑ නාකින්ගෙන්.

    ඔන්න ඔහේ හිටාන් බන්
    Language exam බන් ඒක හරියට කරගන්න ඕනේ.
     
    හරි බන්. හැමදේම හොදට කරගනින්. සුබපැතුම් (y)
     
    • Like
    Reactions: J Starlin

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,988
    6,359
    113
    kandy
    අනිත් එක ඇඩ්මින්ලත් මේවට උත්තර බදින්න වෙයි මට මොකක් හරි උනොත් නම් ලේසියෙන් අත අරින්නේ නෑ.කොහෙවත් ඉන්න එකෙක් google map එකෙන් location හොයාගන මගේ ෆෝන් නම්බර් එකයි log වෙන ඩිවයිස් එක iphone 11 කියලත් හොයාගන.මගෙ අතින් ඩීටේල්ස් ලීක් වෙන්න 0% චාන්ස් එක.අනිවාර්‍යයෙන් ඇඩ්මින්ලගේ ඩේටා ලීක් එකක් කරනවා.බොරු නම් මගේ pm බලන්න.අර හම්බයා දැන්ගත්තොත් මට අනිවාර්‍යයෙන් කෙලින්න එයි.අද මන් තාත්තට කියනවා මෙහෙම දෙයක් උනා කියලා.ලෝයර් කෙනෙකුත් හොයාගන ඉන්න එක කෝකටත් හොදයි.ගුටි කන්න බෑ නාකින්ගෙන්.

    Haa haaa
    Unba echchara bayada bn? Kalin kiwwe nn kohomada😂😂😂

    Salindu wa dannawalu anam manam. Eeeya😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,827
    73,523
    113
    කිරියේ දැන් ඉන්න බහුතරේක යථාර්තේ ඕක තමයි. ඔක්කොම කීබෝර්ඩ් වීරයෝ කවුද කියලා එලියට ආවම නැට්ට පුකේ ගහගන්නවා. බලපන්කෝ මීට අවුරුදු 10/15කට කලින් හිටි සෙට් එක මොන නම් වලින් හිටියත් මොකක්ම හෝ ගෙට් එකක් සෙට් වුනාම එනවා. මොනිටර් පිටිපස්සේ හැංගිලා හිටියේ කීපදෙනයි. අනික් උන් සෑහෙන්න ගෙට් වලට සහභාගි වුනා. දැන් ඒකේ අනික් පැත්ත.

    ෆේක් අටවන් නටන පොන්නයෝ තමා බන් නැට්ට පුකේ ගහන් දුවන්නේ. ගොඩක් උන්ට තියෙන්නේ මානසික ලෙඩ. චරිත කීපයක් රඟනවා ID කීපයක් තියන්. මූත් ආයි වෙන එකකින් එනව ශුවර්. මුන්ට මේක ඇරෙන්න වෙන ජීවිතයක් නෑ.