ත්‍රිමා

tha123

Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113

    මෑතක් වෙනකම් පේරා වල සිසුන් සංවිධානය කරන හැම වැඩ සටහනකදිම " විරු සිසු ගීතය " වාදනය කරනවා.
    ඒත් උප කුලපති ළමාවංශ මෑතක ඉඳන් ඒකට තහංචි දාන්න ගත්තා. ඒත් සිසුන් ඒක නොසලකා හැරලා වාදනය කරා.
    පසුගියදා දන්ත වෛද්‍ය පීඨ සිසුන් සංවිධානය කළ "සත්සර අනුරාව" ප්‍රසංගයේදි ඒක වාදනය කරල නැහැ. ඒ වෙලාවෙ ප්‍රේක්ෂක සිසුන් නැගී ඉඳලා " විරු සිසු ගීතය " ගායනය කරලා.
    "අවැසි මොහොතෙ ගිනි ගන්න
    සීතල හන්තාන පාමුල ගිනි කන්ද"
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖

    ^
    -copied-
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පාරක් වත් ගහලා හැදුවේ නැති නිසා තමා රටම කන කාලකන්නි බල්ලෝ හැදුනේ.ඒ කියන්නේ අනුර කුමාරයගේ පස්ස පැත්ත ලෙව කන උන් තාමත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්දයි නේද... කොමියුනිස්ට් කාලකන්නි...
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,468
    15,430
    113
    Gampaha
    පාරක් වත් ගහලා හැදුවේ නැති නිසා තමා රටම කන කාලකන්නි බල්ලෝ හැදුනේ.ඒ කියන්නේ අනුර කුමාරයගේ පස්ස පැත්ත ලෙව කන උන් තාමත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්දයි නේද... කොමියුනිස්ට් කාලකන්නි...
    දැන් තෝ කිව්වානේද එලකිරිය දාලා යනවයි කියලා .. 🤭 🤭 🤭 ත්‍රිමාට ඇණ ගහපු එවුන්ට වැහි නැති හෙණ ගහන්න ඔනේ..
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    දැන් තෝ කිව්වානේද එලකිරිය දාලා යනවයි කියලා .. 🤭 🤭 🤭 ත්‍රිමාට ඇණ ගහපු එවුන්ට වැහි නැති හෙණ ගහන්න ඔනේ..
    කවුද ත්‍රිමා මොනා කරපු කෙනෙක්ද? මොකක්ද රටට කරපු සේවය?
     
    • Haha
    Reactions: rockmon

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama

    ත්‍රීමා ඒ වෙලාවේ රටේ වාතාවරණය අනුව ඒ වෙලාවේ හඩක් නැගුවා. යමක් කලා. නමුත් වැරදිත් කලා.

    ගොඩක් අය නොදන්න අහලා නැතිව ඇති නමුත් මරණයට ලගම හේතුව කටනිසා ඉල්ලංකාපු එකක්. ඕවා කිව්වම ඉතිහාසය නොදන්න උන් බනිනවා.
    නමුත් දරුනුම අපරාදකාරයෝ එක්ක, තමන්ගේ තරම දන්නැතුව උගේම වසමට ගිහින් අනවශ්‍ය පොර ටොකක් නොදි ඉන්න මොල පාවිච්චි කරන්න එපැයි. අපරාදේ ජිවිතයක්.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    103149360_2542478936016945_1296884672249159740_n.jpg

    මේ පොර නේද ඕකට අහු වුනේ? නෙදකින් යකෝ මූ පාර්ලිමේන්තුවටත් select වෙලා.

    මරා දැමීම​

    දිනය:-1988 ඔක්තෝම්බර් 22 සෙනසුරාදා

    වේලාව:-නිශ්චිත නොමැත

    ස්ථානය:-රත්නපුර නගරය-රත්නපුර බස් නැවතුම්පොළ

    එක් වරම පැමිණි පැජරෝ රථයකින් ඒ ආසන්නයේ සිටි පුද්ගලයින් තිදෙනෙක් එක්වරට රථය තුලට දමාගෙන වේගයෙන් වැල්ලවාය දෙසට ඇදී ගියේය.

    ඒ පද්මසිරි ත්‍රිමාවිතාන,රංජිත් පෙරේරා හා B.D.බන්දුවර්ධන යන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් තිදෙනා ජීවත්ව සිටිනු දුටු අවසාන අවස්ථාව විය.නැවත ඔවුන් හමුවෙන විට ඔවුන් පණ පිටින් සිටියේ නැත.

    ඔවුන් එදින රාත්‍රියේ දරුණු වද බන්දන වලට ලක් කොට තිබුණි.ඒ අතරින් ත්‍රිමාවිතානයන්ගේ සිරුර සිගරට් කොට වලින් පුළුස්සා,නියපොතු ගලවා,යටි පතුල් පලා,අවසන හිසට ගැසූ පරාල ඇණයකින් ඔහුගේ මරණය සිදු කොට තිබුණි.

    පසුව ඔහුගේ මලසිරුර හා අනෙක් දෙදෙනාගේ මල සිරුරු ලණුවකින් ජිප් රථයකට ගැට ගසා මාර්ගය දිගේ ඇදගෙන ගොස් වැල්ලවාය මැදගොඩ කොස්ලන්ද මාර්ගය ආසන්නයේ තිබූ කැලෑවකදී පුළුස්සා (හරි හැටි නොවේ.යම් තරමින් දරුණුවට පුළුස්සා තිබූ බව වාර්තාවේ.)වල දමා තිබී ඇති අතර පසු දින එනම් 1988 ඔක්තෝම්බර් 23 ඉරිදා දින එම පලාතේ ගොවි මහතෙකුට හමු වූ පසු ඒ පිළිබද ආරක්ෂක අංශ දැනුවත් කර තිබූ අතර ඔවුන් විසින් වැල්ලවාය පොලිසියට මදක් එපිටින් වූ වැල්ලවාය සුසාන භූමියේ එම මල සිරුරු මිහිදන් කරන ලදී.
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    කවුද ත්‍රිමා මොනා කරපු කෙනෙක්ද? මොකක්ද රටට කරපු සේවය?
    Tho mona ponnayekda thrima ekka baladdi :lol:
    Rassawakwath nathi, Igenagenath nathi demaupiyange salli kaapu, kata mada dodawana nikamek uba :lol:
     
    • Like
    Reactions: maleesha udan

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,135
    99,723
    113

    මෑතක් වෙනකම් පේරා වල සිසුන් සංවිධානය කරන හැම වැඩ සටහනකදිම " විරු සිසු ගීතය " වාදනය කරනවා.
    ඒත් උප කුලපති ළමාවංශ මෑතක ඉඳන් ඒකට තහංචි දාන්න ගත්තා. ඒත් සිසුන් ඒක නොසලකා හැරලා වාදනය කරා.
    පසුගියදා දන්ත වෛද්‍ය පීඨ සිසුන් සංවිධානය කළ "සත්සර අනුරාව" ප්‍රසංගයේදි ඒක වාදනය කරල නැහැ. ඒ වෙලාවෙ ප්‍රේක්ෂක සිසුන් නැගී ඉඳලා " විරු සිසු ගීතය " ගායනය කරලා.
    "අවැසි මොහොතෙ ගිනි ගන්න
    සීතල හන්තාන පාමුල ගිනි කන්ද"
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖

    ^
    -copied-

    අවුරුදු 10කට කලින් නන් එහෙම ඕක කිව්වේ නෑ. මේ ලඟදි වෙන්න ඇති පටන් ගන්න ඇත්තේ එහෙනන්.

    Comments වලත් ඕක ගොඩක් අය කියල ඇති මටත් එහෙම කිව්වා කියලා මතකයක් නන් නෑ.

    කියවල බලන්න ත්‍රිමාව use කරපු එක කරේ.

    ඕකට කියන්නේ

    බළලුන් ලවා කොස් ඇට බාවනවා කියල.
    ------ Post added on Jul 28, 2024 at 12:31 PM
     
    • Like
    Reactions: Asmodeus and Thiefx

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    103149360_2542478936016945_1296884672249159740_n.jpg

    මේ පොර නේද ඕකට අහු වුනේ? නෙදකින් යකෝ මූ පාර්ලිමේන්තුවටත් select වෙලා.

    මරා දැමීම​

    දිනය:-1988 ඔක්තෝම්බර් 22 සෙනසුරාදා

    වේලාව:-නිශ්චිත නොමැත

    ස්ථානය:-රත්නපුර නගරය-රත්නපුර බස් නැවතුම්පොළ

    එක් වරම පැමිණි පැජරෝ රථයකින් ඒ ආසන්නයේ සිටි පුද්ගලයින් තිදෙනෙක් එක්වරට රථය තුලට දමාගෙන වේගයෙන් වැල්ලවාය දෙසට ඇදී ගියේය.

    ඒ පද්මසිරි ත්‍රිමාවිතාන,රංජිත් පෙරේරා හා B.D.බන්දුවර්ධන යන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් තිදෙනා ජීවත්ව සිටිනු දුටු අවසාන අවස්ථාව විය.නැවත ඔවුන් හමුවෙන විට ඔවුන් පණ පිටින් සිටියේ නැත.

    ඔවුන් එදින රාත්‍රියේ දරුණු වද බන්දන වලට ලක් කොට තිබුණි.ඒ අතරින් ත්‍රිමාවිතානයන්ගේ සිරුර සිගරට් කොට වලින් පුළුස්සා,නියපොතු ගලවා,යටි පතුල් පලා,අවසන හිසට ගැසූ පරාල ඇණයකින් ඔහුගේ මරණය සිදු කොට තිබුණි.

    පසුව ඔහුගේ මලසිරුර හා අනෙක් දෙදෙනාගේ මල සිරුරු ලණුවකින් ජිප් රථයකට ගැට ගසා මාර්ගය දිගේ ඇදගෙන ගොස් වැල්ලවාය මැදගොඩ කොස්ලන්ද මාර්ගය ආසන්නයේ තිබූ කැලෑවකදී පුළුස්සා (හරි හැටි නොවේ.යම් තරමින් දරුණුවට පුළුස්සා තිබූ බව වාර්තාවේ.)වල දමා තිබී ඇති අතර පසු දින එනම් 1988 ඔක්තෝම්බර් 23 ඉරිදා දින එම පලාතේ ගොවි මහතෙකුට හමු වූ පසු ඒ පිළිබද ආරක්ෂක අංශ දැනුවත් කර තිබූ අතර ඔවුන් විසින් වැල්ලවාය පොලිසියට මදක් එපිටින් වූ වැල්ලවාය සුසාන භූමියේ එම මල සිරුරු මිහිදන් කරන ලදී.
    මූ නාලන්ද එල්ලාවල මරලා ඩිලාන් පෙරේරාට වෙඩි තියලත් මුකුත් උනේ නෑනෙ.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Tho mona ponnayekda thrima ekka baladdi :lol:
    Rassawakwath nathi, Igenagenath nathi demaupiyange salli kaapu, kata mada dodawana nikamek uba :lol:
    ඒක තමා අහන්නේ මොකක්ද රටට කරපු සේවය කියලා?
    අවුරුදු 21 ට මොකටද රස්සා කරන්නේ?
    මන් හොදට ඉගෙනගන ඉන්නේ a/l වෙනකන් දැන් විදෙස්ගත වෙනවා උසස් අදයාපනයට.
    අවුලක් නෑනේ දෙමව්පියන්ගේ සල්ලි වලින් කන්නේ නැතුව එහා ගෙදර එකාගේ ඒවගෙන් කන්නද? ඔය කතාවනම් ගොඩක් කියන්නේ දෙමාව්පියන් අමු හිගන්නෝ උන උන් තරහට...

    මොකක් කලාටද බන් සිරාවට මූව විරුවෙක් වෙන්නෙ උබට?
     
    • Dislike
    Reactions: kasun090354t

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,666
    18,370
    113
    කවුද ත්‍රිමා මොනා කරපු කෙනෙක්ද? මොකක්ද රටට කරපු සේවය?
    මේ වෙලාවෙ හැමඑකාම රට දාල යද්දි
    තොපිටයි තොපේ මවු පියවරුන්ටයි බේත් ගන්න ඉතුරු වෙලා ඉන්න පහල මධ්‍යම ප්‍රාන්තික හෝ දුත්පත් පවුල් වලින් ආව දොස්තරල වැඩිමනක් නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ ආව රාගම medical collage එක ගේමක් ගහල private කරන්න යද්දි ඒක වෙනුවෙන් සටන් කරන අතරතුරයි උබල පුක දෙන පොහොට්ටුවෙ දැන් ඉන්නෙ small නිලෙමෙල එකතු වෙලා ත්‍රිමාව මැරුවෙ. අන්තිමට කොන්ද පන තිබ්බ දොස්තරල 30 ගානක් ම මැරෙනකන් රාගම කැම්පස් එක ජනසතු කරන්න පාලකයට බැරි උනා. ඒ තිස් ගානෙක් එකෙක් විතරයි ත්‍රිමා. තව ඔහොම දුසිම් ගානක් ඉන්නව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,138
    74,376
    113

    මෑතක් වෙනකම් පේරා වල සිසුන් සංවිධානය කරන හැම වැඩ සටහනකදිම " විරු සිසු ගීතය " වාදනය කරනවා.
    ඒත් උප කුලපති ළමාවංශ මෑතක ඉඳන් ඒකට තහංචි දාන්න ගත්තා. ඒත් සිසුන් ඒක නොසලකා හැරලා වාදනය කරා.
    පසුගියදා දන්ත වෛද්‍ය පීඨ සිසුන් සංවිධානය කළ "සත්සර අනුරාව" ප්‍රසංගයේදි ඒක වාදනය කරල නැහැ. ඒ වෙලාවෙ ප්‍රේක්ෂක සිසුන් නැගී ඉඳලා " විරු සිසු ගීතය " ගායනය කරලා.
    "අවැසි මොහොතෙ ගිනි ගන්න
    සීතල හන්තාන පාමුල ගිනි කන්ද"
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖
    💖

    ^
    -copied-

    ammo hutto eka :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    campus wala pinata igena ganna artonta wena wada nathi nisa hodai

    මන්දා බන් ඔය හැම කැම්පස් එකකම ඕවා තිබ්බට සල්ලි ටිකක් අතට ආවම උන් ඔක්කොම ධනපති පන්තියට වැටෙනවනෙ 🤭 🤭
     
    • Like
    Reactions: AKI-SL and Mr Bones

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,872
    15,661
    113
    Ursa Major
    මේ වෙලාවෙ හැමඑකාම රට දාල යද්දි
    තොපිටයි තොපේ මවු පියවරුන්ටයි බේත් ගන්න ඉතුරු වෙලා ඉන්න පහල මධ්‍යම ප්‍රාන්තික හෝ දුත්පත් පවුල් වලින් ආව දොස්තරල වැඩිමනක් නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ ආව රාගම medical collage එක ගේමක් ගහල private කරන්න යද්දි ඒක වෙනුවෙන් සටන් කරන අතරතුරයි උබල පුක දෙන පොහොට්ටුවෙ දැන් ඉන්නෙ small නිලෙමෙල එකතු වෙලා ත්‍රිමාව මැරුවෙ. අන්තිමට කොන්ද පන තිබ්බ දොස්තරල 30 ගානක් ම මැරෙනකන් රාගම කැම්පස් එක ජනසතු කරන්න පාලකයට බැරි උනා. ඒ තිස් ගානෙක් එකෙක් විතරයි ත්‍රිමා. තව ඔහොම දුසිම් ගානක් ඉන්නව.
    Your comment of that the government tried to privatization of Ragama medical faculty is wrong. It started as private institute and nationalized and now it is the Ragama medical faculty. One of the worst decisions ever made is this nationalization or communization of the Ragama Medical college. Sri Lanka is a small country with a higher density of population that has no viable natural resources. We can't be industrialized like China, India, or any other industrialized nations did. but we can do well with the service sector as Singapore does. We have a substantial educated population that can be trained for the service sector; health, education, and tourism are the prime examples. Do you know that one emigrated professor currently working as a department head of one of the private universities in England (or the UK) said that they have earnings that come from foreign students that surpass the whole higher education budget of Sri Lanka? Imagine that if we had those institutes, we could have attracted students from India, Africa and anywhere that interested in higher education. If you have brains, you will get what I'm trying to say. I have no interest in debates on this matter.