ත්‍රිමා

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    ත්‍රිමා ට අරවිදියට දසවද දිලා මරන්න තරම් උන් කොයිතරම්නම් තිරිසන්නු වෙන්න ඇද්ද? :( :(
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඕකට විරුද්ධ වෙච්ච ශිෂ්‍ය නායකයො පෝලිමට මරල දාන්න තරන් දෙයක් කරන්න පුලුවන් වෙච්ච රජය ඔය පෞද්ගලික විශ්ව විද්‍යාලෙ standards කොහොම maintain කරන්න ඇතිද කියල හිතපන්කො. අනික ඔය කාලෙ දැන් තරන් government faculty නෑ. බොහොම සුලු දෙනයි AL වලින් කැම්පස් යන්නෙත්. එහෙම කාලෙක සල්ලි වලට රජයේ හෙංචයියොන්ට උපාධි විකුණන්න පෞද්ගලික විශ්‍ව විද්‍යාලයක් ආරම්භ කරපු එකටයි ශිෂ්‍යයො විරුද්ධ උනේ. Context එක දන්නැතුව කතා කරන්න එපා.
    ට්‍රන්ස්ෆොමර් . බස් ගිනි තියලා රටේ දේපල කෝටි ගානක් විනාස කරපු සක්කිලි මුන්. මුන් කරපු වඩේ තේරුම මොකක්ද කියලා මුන්වත් දස්න්නෙ නැතිව ඇති.
     
    • Like
    Reactions: roshantele