ammo hutto eka"විරු සිසු ගීතය"
දැන් තෝ කිව්වානේද එලකිරිය දාලා යනවයි කියලා ..පාරක් වත් ගහලා හැදුවේ නැති නිසා තමා රටම කන කාලකන්නි බල්ලෝ හැදුනේ.ඒ කියන්නේ අනුර කුමාරයගේ පස්ස පැත්ත ලෙව කන උන් තාමත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්දයි නේද... කොමියුනිස්ට් කාලකන්නි...
කවුද ත්‍රිමා මොනා කරපු කෙනෙක්ද? මොකක්ද රටට කරපු සේවය?දැන් තෝ කිව්වානේද එලකිරිය දාලා යනවයි කියලා ..![]()
![]()
ත්‍රිමාට ඇණ ගහපු එවුන්ට වැහි නැති හෙණ ගහන්න ඔනේ..
Tho mona ponnayekda thrima ekka baladdiකවුද ත්‍රිමා මොනා කරපු කෙනෙක්ද? මොකක්ද රටට කරපු සේවය?


මෑතක් වෙනකම් පේරා වල සිසුන් සංවිධානය කරන හැම වැඩ සටහනකදිම " විරු සිසු ගීතය " වාදනය කරනවා.
ඒත් උප කුලපති ළමාවංශ මෑතක ඉඳන් ඒකට තහංචි දාන්න ගත්තා. ඒත් සිසුන් ඒක නොසලකා හැරලා වාදනය කරා.
පසුගියදා දන්ත වෛද්‍ය පීඨ සිසුන් සංවිධානය කළ "සත්සර අනුරාව" ප්‍රසංගයේදි ඒක වාදනය කරල නැහැ. ඒ වෙලාවෙ ප්‍රේක්ෂක සිසුන් නැගී ඉඳලා " විරු සිසු ගීතය " ගායනය කරලා.
"අවැසි මොහොතෙ ගිනි ගන්න
සීතල හන්තාන පාමුල ගිනි කන්ද"
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
^
-copied-
මූ නාලන්ද එල්ලාවල මරලා ඩිලාන් පෙරේරාට වෙඩි තියලත් මුකුත් උනේ නෑනෙ.![]()
මේ පොර නේද ඕකට අහු වුනේ? නෙදකින් යකෝ මූ පාර්ලිමේන්තුවටත් select වෙලා.
මරා දැමීම
දිනය:-1988 ඔක්තෝම්බර් 22 සෙනසුරාදා
වේලාව:-නිශ්චිත නොමැත
ස්ථානය:-රත්නපුර නගරය-රත්නපුර බස් නැවතුම්පොළ
එක් වරම පැමිණි පැජරෝ රථයකින් ඒ ආසන්නයේ සිටි පුද්ගලයින් තිදෙනෙක් එක්වරට රථය තුලට දමාගෙන වේගයෙන් වැල්ලවාය දෙසට ඇදී ගියේය.
ඒ පද්මසිරි ත්‍රිමාවිතාන,රංජිත් පෙරේරා හා B.D.බන්දුවර්ධන යන ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් තිදෙනා ජීවත්ව සිටිනු දුටු අවසාන අවස්ථාව විය.නැවත ඔවුන් හමුවෙන විට ඔවුන් පණ පිටින් සිටියේ නැත.
ඔවුන් එදින රාත්‍රියේ දරුණු වද බන්දන වලට ලක් කොට තිබුණි.ඒ අතරින් ත්‍රිමාවිතානයන්ගේ සිරුර සිගරට් කොට වලින් පුළුස්සා,නියපොතු ගලවා,යටි පතුල් පලා,අවසන හිසට ගැසූ පරාල ඇණයකින් ඔහුගේ මරණය සිදු කොට තිබුණි.
පසුව ඔහුගේ මලසිරුර හා අනෙක් දෙදෙනාගේ මල සිරුරු ලණුවකින් ජිප් රථයකට ගැට ගසා මාර්ගය දිගේ ඇදගෙන ගොස් වැල්ලවාය මැදගොඩ කොස්ලන්ද මාර්ගය ආසන්නයේ තිබූ කැලෑවකදී පුළුස්සා (හරි හැටි නොවේ.යම් තරමින් දරුණුවට පුළුස්සා තිබූ බව වාර්තාවේ.)වල දමා තිබී ඇති අතර පසු දින එනම් 1988 ඔක්තෝම්බර් 23 ඉරිදා දින එම පලාතේ ගොවි මහතෙකුට හමු වූ පසු ඒ පිළිබද ආරක්ෂක අංශ දැනුවත් කර තිබූ අතර ඔවුන් විසින් වැල්ලවාය පොලිසියට මදක් එපිටින් වූ වැල්ලවාය සුසාන භූමියේ එම මල සිරුරු මිහිදන් කරන ලදී.
ඒක තමා අහන්නේ මොකක්ද රටට කරපු සේවය කියලා?Tho mona ponnayekda thrima ekka baladdi
Rassawakwath nathi, Igenagenath nathi demaupiyange salli kaapu, kata mada dodawana nikamek uba![]()
මේ වෙලාවෙ හැමඑකාම රට දාල යද්දිකවුද ත්‍රිමා මොනා කරපු කෙනෙක්ද? මොකක්ද රටට කරපු සේවය?
මෑතක් වෙනකම් පේරා වල සිසුන් සංවිධානය කරන හැම වැඩ සටහනකදිම " විරු සිසු ගීතය " වාදනය කරනවා.
ඒත් උප කුලපති ළමාවංශ මෑතක ඉඳන් ඒකට තහංචි දාන්න ගත්තා. ඒත් සිසුන් ඒක නොසලකා හැරලා වාදනය කරා.
පසුගියදා දන්ත වෛද්‍ය පීඨ සිසුන් සංවිධානය කළ "සත්සර අනුරාව" ප්‍රසංගයේදි ඒක වාදනය කරල නැහැ. ඒ වෙලාවෙ ප්‍රේක්ෂක සිසුන් නැගී ඉඳලා " විරු සිසු ගීතය " ගායනය කරලා.
"අවැසි මොහොතෙ ගිනි ගන්න
සීතල හන්තාන පාමුල ගිනි කන්ද"
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
^
-copied-
ammo hutto eka![]()
![]()
campus wala pinata igena ganna artonta wena wada nathi nisa hodai
Your comment of that the government tried to privatization of Ragama medical faculty is wrong. It started as private institute and nationalized and now it is the Ragama medical faculty. One of the worst decisions ever made is this nationalization or communization of the Ragama Medical college. Sri Lanka is a small country with a higher density of population that has no viable natural resources. We can't be industrialized like China, India, or any other industrialized nations did. but we can do well with the service sector as Singapore does. We have a substantial educated population that can be trained for the service sector; health, education, and tourism are the prime examples. Do you know that one emigrated professor currently working as a department head of one of the private universities in England (or the UK) said that they have earnings that come from foreign students that surpass the whole higher education budget of Sri Lanka? Imagine that if we had those institutes, we could have attracted students from India, Africa and anywhere that interested in higher education. If you have brains, you will get what I'm trying to say. I have no interest in debates on this matter.මේ වෙලාවෙ හැමඑකාම රට දාල යද්දි
තොපිටයි තොපේ මවු පියවරුන්ටයි බේත් ගන්න ඉතුරු වෙලා ඉන්න පහල මධ්‍යම ප්‍රාන්තික හෝ දුත්පත් පවුල් වලින් ආව දොස්තරල වැඩිමනක් නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ ආව රාගම medical collage එක ගේමක් ගහල private කරන්න යද්දි ඒක වෙනුවෙන් සටන් කරන අතරතුරයි උබල පුක දෙන පොහොට්ටුවෙ දැන් ඉන්නෙ small නිලෙමෙල එකතු වෙලා ත්‍රිමාව මැරුවෙ. අන්තිමට කොන්ද පන තිබ්බ දොස්තරල 30 ගානක් ම මැරෙනකන් රාගම කැම්පස් එක ජනසතු කරන්න පාලකයට බැරි උනා. ඒ තිස් ගානෙක් එකෙක් විතරයි ත්‍රිමා. තව ඔහොම දුසිම් ගානක් ඉන්නව.