අගෝස්තු මාසයේ දී වාහන ආනයනය ට අවසර

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ඒ අනුව මූලික අදියරේ දී ව්‍යාපාර සහ ප්‍රවාහනයට අවශ්‍ය වාහන ආනයනය සඳහා අවසරය ලබාදෙන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

    " මේ මැතිවරණයක් ඉල්ල කර ගෙන ආපහු ආනයන සීමා පනවන තැනට රට මෙහෙයවන්න රජයකට බැහැ. එතකොට මූලිකත්වය ලබා දුන්නේ වාහන හැර අනෙක් සියලු ම සීමා ලිහිල් කළා. වාහන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් අගෝස්තු මාසේ වෙනකොට රජයේ ස්ථාවරය අදියර වශයෙන් වාහන කොහොමද ආනයනය සීමා ඉවත් කරන්නේ කියන කාරණය අපි දැනුම් දෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මුල් වටයට ව්‍යාපාර කටයුතු සහ ප්‍රවාහනයට අවශ්‍ය ඒ වාහන වලට අවසරය ලබා දෙන්න. හැබැයි අපි පෞද්ගලික වාහන පරිභෝජනය සඳහා ආනයනය කරන්න බලාපොරොත්තු වන්නේ 2025 පළමු කාර්තුවේ."

    https://sinhala.adaderana.lk/news.php?nid=199317
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    For Sale Vintage GIF by Mecanicus
     
    • Love
    Reactions: Jack London

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    මේ කීවේ නි පාර ද වාහන ආනයනය ට ඉඩ දෙනව කියපු. 😂 😂 😂
    මේක අලුත් දෙයක් නෙවෙයිනේ... මාසෙන් දෙකෙන් එන නිවුස් එකක්...

    ඇත්තම චන්දෙ තියෙනවනම්, චන්දෙට කලින් V8 කැටගරි එකේ වාහන ගේන්න දෙයි...
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේක අලුත් දෙයක් නෙවෙයිනේ... මාසෙන් දෙකෙන් එන නිවුස් එකක්...

    ඇත්තම චන්දෙ තියෙනවනම්, චන්දෙට කලින් V8 කැටගරි එකේ වාහන ගේන්න දෙයි...
    නෑ බං. ඉට වැඩි. මම ඔය උඩින් දාපු news site එකේ link එකෙන් බලපන් කෝ. හැම මාසේ ම news 2 කක් තියනවා දැන් අවුරුදු 2 ක වගේ ඉඳන්. 😂 😂
     
    • Like
    Reactions: snm1990

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බොනිකර තරුව

    රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    According to President's Homagama speech, in nut-shell,there will be no election unless IGP's interim order revised. President said unless IGP no other ranks can act for election works.
     
    • Haha
    Reactions: Smartm