ඉඳියාප්ප 1500

Mali2009

Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113
    ඉඳිආප්ප 1500 කට සෑහෙන්න අල හොද්දක් හදන්න අර්තාපල් අල කිලෝ කීයක් ඕනෙද ?
    හොද්ද ලීටර් කීයක් විතර ඕනෙද ?

    පොඩි පංසලක උපාසක දානෙට ඉඳිආප්ප 1500 කට සෑහෙන්න අල හොද්දක් හදන්න භාරගත්ත .....

    මීට අමතරව කහපොල් මැල්ලුමකුත් තියෙනව

    Cook ලා උදවු කරන්න කෝ .....
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,014
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    උඹ ඕකට ප්ලෑන් එකක් ගහලා ඇපැයි බාරගන්න. කවුරුත් උයන්න දන්න අය නැද්ද. ඒ අය යන ගාන දන්නවා. මේකෙන් අහලා උයනවා නම් මුල ඉඳන් අගටම අහගෙන උයන්න. ඒත් ඉතින් සාර්තක වෙයිද දන්නෙ නෑ
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    උඹ ඕකට ප්ලෑන් එකක් ගහලා ඇපැයි බාරගන්න. කවුරුත් උයන්න දන්න අය නැද්ද. ඒ අය යන ගාන දන්නවා. මේකෙන් අහලා උයනවා නම් මුල ඉඳන් අගටම අහගෙන උයන්න. ඒත් ඉතින් සාර්තක වෙයිද දන්නෙ නෑ
    මේක අහල තියෙන්නේ නැන්දා කෙනෙක් තමයි ;) 2008 ඉඳලා කිරියේ හිටියට ඒක දන්නේ නැහැනේ 😪
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,722
    3,046
    113
    @SLK_sri එකෙක් රෙන ගු මත මේකට formula එකක් හදල අවශ්‍ය අල ප්රෙමාණය ගණනය කරලා කියපන්
     
    • Sad
    • Haha
    Reactions: FuBaR and Mali2009

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,741
    1,260
    113
    Mars
    Ara dansal wala loku hali ekak athi ban. Ala kilo 15k athi wei.

    1500/20=75/5=15

    Chicken hadanava nam vadigen ganin oka thama ikmanata evara wenne.
     
    • Like
    Reactions: Mali2009