mahinda rajapaksha :(

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,191
    71,801
    113



    me video eka baluwama ubelata mokada hitenne ?

    mahindaya mareddi uge putha/family eka gana patta bayen marei me yana vidiyata..


    නාමලයව ගොඩ දාන්න තමා මේ ඔක්කොම. ඒත් ඕක මල දවස්ට නාමලයට පුකේ අරිනවා සෙට් එකම. පොලිම පැනලනෙ ඕකා ප්‍රදාන සංවිධායක උනෙ. අනිත් සීනියර් උන් මලෙන් ඇත්තෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    පොහොට්ටුවෙන් සහයෝගෙ දෙන්නෙ නෑ කිව්වම, පොහොට්ටු මන්ත්‍රීලා පක්සෙ තීරනෙට එකඟ වෙලා රනිල්ට සපෝර්ට් නොකර ඉඳී කියල හිතාගෙන වෙට් කරගත්තු දාර තැරි බයියො පව්.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,181
    22,611
    113
    3% ක් තිබ්බ අනුර මේ මට්ටමට ආවා කියන එක මාර සිද්ධියක්

    Anyway කවුද බන් ඒ media dial එක :lol: ආතල් පොරක් වගේ
    ------ Post added on Jul 29, 2024 at 11:20 PM
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113



    me video eka baluwama ubelata mokada hitenne ?

    mahindaya mareddi uge putha/family eka gana patta bayen marei me yana vidiyata..


    Hithenne rajapaksa wirodee chanda tiken ranil goda yanna dagalanawa kiyala. Oka drama ekak witharai. Pohottuwa 100% ranilta support kaloth uge thiyana chanda tikath nathi wenawa.
     
    • Like
    Reactions: Honda.putha

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මහින්ද නැති දවසට නාමල් නිකන් දැන් සජිත් වගේම වෙයි.
    සජියාගෙ ලඟින්වත් තියන්න බෑ, දැන්ම මෙහෙම නම්, මයිනා නැති කාලෙට මුගේ මයිලක් වත් ඉතුරු වෙන එකක් නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,181
    22,611
    113
    මහින්ද නැති දවසට නාමල් නිකන් දැන් සජිත් වගේම වෙයි.
    සජිත් මෝඩයා උනාට මිනිහට මිනිස්සු ඉන්නව. තාත්තගෙ ඉඳන් එන devoted උන්. නාමලය මොකකටවත් නැති එකෙක්.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,661
    15,206
    113
    New Zealand
    නාමලයව ගොඩ දාන්න තමා මේ ඔක්කොම. ඒත් ඕක මල දවස්ට නාමලයට පුකේ අරිනවා සෙට් එකම. පොලිම පැනලනෙ ඕකා ප්‍රදාන සංවිධායක උනෙ. අනිත් සීනියර් උන් මලෙන් ඇත්තෙ.
    මලෙන් තමයි ඉන්නේ. රණතුංගයත් ඌට අගමැතිකම දුන්නෙ නෑ කියලා හිතේ අමාරුවෙන් ඉන්නේ.
     
    • Like
    Reactions: tharakaf

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ado kanchanayai namalaui hena fit neda, mun denna araganida dan na 😂
    ජෙප්පො බයියොන්ට ගූ යන්නම එලව එලව ගහල තියෙන වෙලාවෙදි කොච්චර ෆිට් උනත් නාමල්ලා කන්චනලව දාලනෙ පැනල ගිහින් හැංගුනේ. ඉතින් කන්චනල කාගේ කාගේත් හැටි දන්නවා. කන්චනල අද හුස්ම ගන්නෙ රනිල් මහත්තයට පින් සිද්ද වෙන්න.