gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    me yana vidiyata aniwa migrate venawa mchn lankawe puluwan hamoma...me rata hadanna ba...ada tax eka balapn, salary ganna un okkoma ivarai..oken IT okkoma kela venawa...

    ubelata family ekat ekka yanna puluwan nam yanna puluwan hodama rata mokakda ???
    උබ නිකං කලබල වෙලා බං

    තව මාසයක් දෙකක් යද්දී කරුමේ උරුමේ වෙනවා

    ඊට පස්සේ සේරම නිව් නෝමල් එක

    උබට පුපේ ඇරෙන එක ගානක් නැතුව යනවා 😂
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    හැමෝම බලන්නේ ලොකු රටවල්
    කවුරුත් අප්‍රිකානු රටවල් ළතින් ඇමරිකන් රටවල් බලන්නෙ නෑ. රුවන්ඩා, සෝමාලියා තමා අප්‍රිකාවේ නැගී එන රටවල් . දකුණු අප්‍රිකාවත් හොදයි පොඩ්ඩක් සමාජය කඩන් වැටිලලු සුද්දෝ අඩු නිසා . ලතින් ඇමරිකන්
    වලින් කොස්‍ට රීකා , චීලී, බ්‍රසිල් .

    මම කියන්නේ මේවට හරි යන්න කියලා. ආයේ අසල්වැසි ඉන්දියාව , මැලේසියාව සහ වියට්නාමය ගැනත් බලන්න . තව මධය ආසියානු රටවල් උස්බෙකිස්තාන් ටජිකිස්ථාන් වගේ රටවල් ගැනත් බලන්න . කම්පිටිශන් ගොඩක් තියන රටවල් වලට වඩා .

    යුරෝප් වලින් අයර්ලන්තය, ග්‍රීන් ලන්තය, අයිස්ලන්තය , මොල්ඩෝවා , පෝලන්තය , බල්ගේරියා , ස්ලෝවැකියා වගේ රටවල් අඩු පිරිසක් යන්න හදන රටවල්
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,520
    1,533
    113
    sri rajasinha adawiya

    :yes::yes:
    godak un loku ratawal walata yanne show off walata. :rofl:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,489
    48,717
    113
    සේදවත්ත
    :yes::yes:
    godak un loku ratawal walata yanne show off walata. :rofl:
    එක නම් හරි බන් . ගිය දවසේ ඉදන් ෆෝටෝ ශුට් කරනවා ගස් ගල් බිල්ඩින් අයිස් කලුගල් කාර් අයිස් ක්‍රීම් කෑම ඉයර් බඩ්ස් ෆෝන්ස් bmw ජිම් 😂
     
    • Haha
    Reactions: sunlog