හෙළ ගණන් බලන්න එන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,385
    100,285
    113
    මේකා ගම කාල හෙලයත් කනවා :ROFLMAO: කමක් නැ ඔහොම දෙයක් තියනවා කියල කියන එකත් වටි අද කලේ හැටියට.
    මට මේක ගැන තව වැඩිපුර ඉගෙන ගන්න විදියක් තියෙනවද?
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මට මේක ගැන තව වැඩිපුර ඉගෙන ගන්න විදියක් තියෙනවද?
    ඕක ගැන නං ඉගෙන ගන්න තරම් දෙයක් නෑ. එත් හෙළ ගණිත ක්‍රමය පදනම් වෙචච ශාස්ත්‍ර ගැන නං ඉගෙන ගන්න ලොකු දෙයක් තියනවා. වාස්තු/ඉඩාපිංගල සාස්ත්‍රය/විඥාන ශාස්ත්‍රය / ස්වසන ශෝදන ශාස්ත්‍රය වගේ දේවල් වල ගණිතයේ භාවිතය බවුතික විද්‍යාවේ ගණිත භාවිතයට වඩා ගොඩක් වෙනස්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,285
    113
    ඕක ගැන නං ඉගෙන ගන්න තරම් දෙයක් නෑ. එත් හෙළ ගණිත ක්‍රමය පදනම් වෙචච ශාස්ත්‍ර ගැන නං ඉගෙන ගන්න ලොකු දෙයක් තියනවා. වාස්තු/ඉඩාපිංගල සාස්ත්‍රය/විඥාන ශාස්ත්‍රය / ස්වසන ශෝදන ශාස්ත්‍රය වගේ දේවල් වල ගණිතයේ භාවිතය බවුතික විද්‍යාවේ ගණිත භාවිතයට වඩා ගොඩක් වෙනස්.
    මට මේක භාවිතා කරන්න හිතුන දැන් කරගෙන යන වැඩකට. මේකේ වැඩි කිරීම් බෙදීම් ටික තිබ්බ නන් try කරලා බලන්න තිබ්බ. ආයේ මේකේ දශම වගේ concept එකක් තියෙනවද බෙදන්නේ නති වෙලාවට ගන්න.
     
    • Like
    • Wow
    Reactions: NRTG and Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    The Sinhalese civilization of Sri Lanka, known for its rich cultural and historical heritage, did not specifically use binary numbers for calculations. Instead, their mathematical systems and methods were more aligned with the traditional numerical and decimal systems found in many ancient cultures.

    The Sinhalese had a sophisticated understanding of mathematics, which was used in various aspects of their advanced irrigation systems, architecture, and astronomy. However, there is no historical evidence to suggest that they developed or utilized a binary number system similar to the one seen in the I Ching of ancient China or the quipu of the Inca civilization.

    Their mathematical contributions were more aligned with traditional arithmetic and geometric methods rather than a binary numeral system.
     
    ඔය කතාවටත් evidence නෑනේ. ඕකත් guess එකක් නේ.
     
    • Like
    Reactions: Solo Rider

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Thinking about old relics and still-functioning reservoir systems, I'm so sure that a highly developed numbering system should exist. Indians had such a system, so it is understandable that knowledge also existed here. I think that the long dark ages that engulfed our island were the culprit that we have lost that technology.
     
    • Like
    • Love
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉඩාපිංගල සාස්ත්‍රය/විඥාන ශාස්ත්‍රය / ස්වසන ශෝදන ශාස්ත්‍රය වගේ දේවල් වල ගණිතයේ භාවිතය බවුතික විද්‍යාවේ ගණිත භාවිතයට වඩා ගොඩක් වෙනස්.

    😲
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,285
    113
    ඕවා ඉගෙනගත්තා කියල ඇති වැඩේ මොකක්ද ?
    ඔයාට වෙන් කරගන්න පුළුවන් නන් මේ මම ලියන comment එක කියවන්න මොන කාලේ මොන වෙලාවේ ඉගෙන ගත්ත දේවල්ද වැදගත් උනේ කියලා මට ඕකට උත්තර දෙන්න පුළුවන්.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මට මේක භාවිතා කරන්න හිතුන දැන් කරගෙන යන වැඩකට. මේකේ වැඩි කිරීම් බෙදීම් ටික තිබ්බ නන් try කරලා බලන්න තිබ්බ.
    පුර්ණ විධ්‍යා වල භාවිත අර්ධ විද්‍යා (බවුතික විද්‍යාව ) වලට යොදා ගන්න බෑ
    ආයේ මේකේ දශම වගේ concept එකක් තියෙනවද බෙදන්නේ නති වෙලාවට ගන්න.
    දශම අවශ්‍ය වෙන්නේ අර්ධ විද්‍යාවලට ( බවුතික විද්‍යාව ) සම්පුර්ණ විද්‍යා දශම රහිතයි (විඥාන ශාස්ත්‍රය /කර්මාර්ති පද්දතිය )
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,285
    113
    '0' kiyana concept eka nattama wedak na na ithim
    ශුන්‍ය ගැන අදහස නලින් ද සිල්වා එහෙම අන්තිම කාලේ ගොඩක් කතා කරා. Numbering system එක ඇතුලේ ලියන්නේ නැතුව avoid කරා කියල තමා මේකෙත් කියන්නේ.
     
    • Like
    Reactions: NRTG