පළවෙනි විනාඩි 20න් පස්සේ නන් වෙන කතාවකට යන්නේ. මුල ටික ගණන් ක්‍රමය explain කරන්නේ.
ඔව්. ෂුවර් කඩෙන් බඩු ගන්න යන්න තියෙනවා.ඇයි දැන් වෙන වැඩක් තියනවද
මට මේක ගැන තව වැඩිපුර ඉගෙන ගන්න විදියක් තියෙනවද?මේකා ගම කාල හෙලයත් කනවාකමක් නැ ඔහොම දෙයක් තියනවා කියල කියන එකත් වටි අද කලේ හැටියට.
ඕක ගැන නං ඉගෙන ගන්න තරම් දෙයක් නෑ. එත් හෙළ ගණිත ක්‍රමය පදනම් වෙචච ශාස්ත්‍ර ගැන නං ඉගෙන ගන්න ලොකු දෙයක් තියනවා. වාස්තු/ඉඩාපිංගල සාස්ත්‍රය/විඥාන ශාස්ත්‍රය / ස්වසන ශෝදන ශාස්ත්‍රය වගේ දේවල් වල ගණිතයේ භාවිතය බවුතික විද්‍යාවේ ගණිත භාවිතයට වඩා ගොඩක් වෙනස්.මට මේක ගැන තව වැඩිපුර ඉගෙන ගන්න විදියක් තියෙනවද?
මට මේක භාවිතා කරන්න හිතුන දැන් කරගෙන යන වැඩකට. මේකේ වැඩි කිරීම් බෙදීම් ටික තිබ්බ නන් try කරලා බලන්න තිබ්බ. ආයේ මේකේ දශම වගේ concept එකක් තියෙනවද බෙදන්නේ නති වෙලාවට ගන්න.ඕක ගැන නං ඉගෙන ගන්න තරම් දෙයක් නෑ. එත් හෙළ ගණිත ක්‍රමය පදනම් වෙචච ශාස්ත්‍ර ගැන නං ඉගෙන ගන්න ලොකු දෙයක් තියනවා. වාස්තු/ඉඩාපිංගල සාස්ත්‍රය/විඥාන ශාස්ත්‍රය / ස්වසන ශෝදන ශාස්ත්‍රය වගේ දේවල් වල ගණිතයේ භාවිතය බවුතික විද්‍යාවේ ගණිත භාවිතයට වඩා ගොඩක් වෙනස්.
ඔය කතාවටත් evidence නෑනේ. ඕකත් guess එකක් නේ.The Sinhalese civilization of Sri Lanka, known for its rich cultural and historical heritage, did not specifically use binary numbers for calculations. Instead, their mathematical systems and methods were more aligned with the traditional numerical and decimal systems found in many ancient cultures.
The Sinhalese had a sophisticated understanding of mathematics, which was used in various aspects of their advanced irrigation systems, architecture, and astronomy. However, there is no historical evidence to suggest that they developed or utilized a binary number system similar to the one seen in the I Ching of ancient China or the quipu of the Inca civilization.
Their mathematical contributions were more aligned with traditional arithmetic and geometric methods rather than a binary numeral system.
ඉඩාපිංගල සාස්ත්‍රය/විඥාන ශාස්ත්‍රය / ස්වසන ශෝදන ශාස්ත්‍රය වගේ දේවල් වල ගණිතයේ භාවිතය බවුතික විද්‍යාවේ ගණිත භාවිතයට වඩා ගොඩක් වෙනස්.
ඔයාට වෙන් කරගන්න පුළුවන් නන් මේ මම ලියන comment එක කියවන්න මොන කාලේ මොන වෙලාවේ ඉගෙන ගත්ත දේවල්ද වැදගත් උනේ කියලා මට ඕකට උත්තර දෙන්න පුළුවන්.ඕවා ඉගෙනගත්තා කියල ඇති වැඩේ මොකක්ද ?
පුර්ණ විධ්‍යා වල භාවිත අර්ධ විද්‍යා (බවුතික විද්‍යාව ) වලට යොදා ගන්න බෑමට මේක භාවිතා කරන්න හිතුන දැන් කරගෙන යන වැඩකට. මේකේ වැඩි කිරීම් බෙදීම් ටික තිබ්බ නන් try කරලා බලන්න තිබ්බ.
දශම අවශ්‍ය වෙන්නේ අර්ධ විද්‍යාවලට ( බවුතික විද්‍යාව ) සම්පුර්ණ විද්‍යා දශම රහිතයි (විඥාන ශාස්ත්‍රය /කර්මාර්ති පද්දතිය )ආයේ මේකේ දශම වගේ concept එකක් තියෙනවද බෙදන්නේ නති වෙලාවට ගන්න.
ශුන්‍ය ගැන අදහස නලින් ද සිල්වා එහෙම අන්තිම කාලේ ගොඩක් කතා කරා. Numbering system එක ඇතුලේ ලියන්නේ නැතුව avoid කරා කියල තමා මේකෙත් කියන්නේ.'0' kiyana concept eka nattama wedak na na ithim