හෙළ ගණන් බලන්න එන්න

Mard

Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ශුන්‍ය ගැන අදහස නලින් ද සිල්වා එහෙම අන්තිම කාලේ ගොඩක් කතා කරා. Numbering system එක ඇතුලේ ලියන්නේ නැතුව avoid කරා කියල තමා මේකෙත් කියන්නේ.

    eaka nathuwa arithmatics witharane bun karanna puluwan. development ekak na. Sinhala language eka nam ea athin maata advance, lettering system.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    පුර්ණ විධ්‍යා වල භාවිත අර්ධ විද්‍යා (බවුතික විද්‍යාව ) වලට යොදා ගන්න බෑ
    මට බෙදීම වැඩි කිරීම වෙන විදිය ගැන අදහසක් දෙන්න පුලුවන්ද? උත්සාහයක් අරන් බලන්න.
    දශම අවශ්‍ය වෙන්නේ අර්ධ විද්‍යාවලට ( බවුතික විද්‍යාව ) සම්පුර්ණ විද්‍යා දශම රහිතයි (විඥාන ශාස්ත්‍රය /කර්මාර්ති පද්දතිය )
    තේරුනේ නෑ.

    eaka nathuwa arithmatics witharane bun karanna puluwan. development ekak na. Sinhala language eka nam ea athin maata advance, lettering system.
    ලොකු අදහසක් කියන්න තරං මේ numbers ගැන මම දන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙන විධියට සමහරවිට මේවා භාවිතා වෙන්න නැතුව ඇති.
    ------ Post added on Jul 30, 2024 at 11:13 AM
     
    • Like
    Reactions: NRTG and Mard

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මට බෙදීම වැඩි කිරීම වෙන විදිය ගැන අදහසක් දෙන්න පුලුවන්ද? උත්සාහයක් අරන් බලන්න.
    ඔතන නං පාද ගණිත ක්‍රමය තියෙන්නේ, පාද වටිනාකම සලකල පුර්ණ සංක්‍ය සුලූ කරන්න පුළුවන්
    තේරුනේ නෑ.
    මට දැන් වෙලාව අඩුයි, පස්සේ වැටහෙන්න විස්තර කරන්නං
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කතාවටත් evidence නෑනේ. ඕකත් guess එකක් නේ.
    https://www.inscriptions.lk/

    ඔය මුත්තා කියන්නෙ ඇත්ත නම් ඔය සංඛේත සෙල් ලිපිවල හම්බවෙන්න ඕන. විස්තර හොයාගන්න කැමතිනම් මේකේ තියෙන නම්බර් එකකට කතා කරලා අහන්න.

    මුත්ත ඕලෙවල් කරන එකෙක්ගෙන් බයිනරි ඉගෙනගෙන කියල මට හිතෙන්නෙ.

    තව එකක් මතක් වුනා, මුත්තාගේ වීඩියෝ එක මම ටිකයි බැලුවේ,
    ඒත් ඔතන කියනවද 128 ලියන්නෙ කොහොමද කියල ? 64 64 විදිහටද?
    ------ Post added on Jul 30, 2024 at 1:05 PM
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    https://www.inscriptions.lk/

    ඔය මුත්තා කියන්නෙ ඇත්ත නම් ඔය සංඛේත සෙල් ලිපිවල හම්බවෙන්න ඕන. විස්තර හොයාගන්න කැමතිනම් මේකේ තියෙන නම්බර් එකකට කතා කරලා අහන්න.
    දැනට හොයන් නැති ඒව ගැනත් ඒ ගොල්ල දන්නවද? ඔය සංකේත නන් තියෙනවා දැකල තියෙනවා interpretation එකක් ගැන නං දැනන් ඉදලා නෑ.

    තව එකක් මතක් වුනා, මුත්තාගේ වීඩියෝ එක මම ටිකයි බැලුවේ,
    ඒත් ඔතන කියනවද 128 ලියන්නෙ කොහොමද කියල ? 64 64 විදිහටද?
    ------ Post added on Jul 30, 2024 at 1:05 PM
    නෑ.

    ඔතන නං පාද ගණිත ක්‍රමය තියෙන්නේ, පාද වටිනාකම සලකල පුර්ණ සංක්‍ය සුලූ කරන්න පුළුවන්
    මට මේ කෙනා ඔය සංකේත කපල එහෙම සරල ක්‍රමයකට කරන්නේ ආන්නේ ඒ වගේ සීන් එකක් තියෙනවද බලන්න ඕනි. දෙකේ පාදෙට අපි හදන විදියට නැතුව.
    ------ Post added on Jul 30, 2024 at 1:36 PM
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,874
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැනට හොයන් නැති ඒව ගැනත් ඒ ගොල්ල දන්නවද?
    දන්නවා ඇති. එහෙම නැත්නම් ඔය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කෝල් එකක් දීල කාව හරි සෙට් කරගෙන අහන්න.
    ඔය සංකේත නන් තියෙනවා දැකල තියෙනවා interpretation එකක් ගැන නං දැනන් ඉදලා නෑ.

    මගේ ලඟ සෙල්ලිපි ගැන පොත් දෙකක් තියෙනවා. ඒක හොයන්න ගිහින් හම්බවුන දේ තමයි මැද්දෙ තියෙන්නෙ 🤫

    image.png

    ලංකාවේ පුරාවිද්‍යාව කරන්නෙ ආට් කරපු එවුන් නිසා උන් ලියන පොත්පත්වලින් හදිස්සියට මොකුත් හොයාගන්න බැහැ. මුල සිට අගට කියවන්න ඕන.
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    දන්නවා ඇති. එහෙම නැත්නම් ඔය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට කෝල් එකක් දීල කාව හරි සෙට් කරගෙන අහන්න.
    අනාගතේ හොයාගන්න ඒව දැන් උන් දන්නවද?
    මගේ ලඟ සෙල්ලිපි ගැන පොත් දෙකක් තියෙනවා. ඒක හොයන්න ගිහින් හම්බවුන දේ තමයි මැද්දෙ තියෙන්නෙ 🤫
    කාසි වල බලන්න. ඔය dot තුන තියෙනවා. සමහර ඒවගේ මැද කපල තියෙනවා ඔය හැඩ වලට. පොළන්නරුව කෞතුකාගාරයේ දැක්කා. මම හිතන් හිටියෙ නූලක් දාලා එල්ලන්න පහසුවට කියල. මෙහෙම interpretation එකක් අහල තිබ්බේ නෑ ඒ ගැන කලින්.
    ලංකාවේ පුරාවිද්‍යාව කරන්නෙ ආට් කරපු එවුන් නිසා උන් ලියන පොත්පත්වලින් හදිස්සියට මොකුත් හොයාගන්න බැහැ. මුල සිට අගට කියවන්න ඕන.
    ඕක නිසා තමා මම ඕව කියවන්න ඉගෙන ගත්තේ. මට සැහෙන ඕනිකමක් තිබ්බ ඒ කියන ඒවමාද ඔය සංකේත වල තියෙන්නේ කියල බලන්න.
     
    • Love
    • Like
    Reactions: NRTG and topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,282
    113
    දන්නවා ඇති. අනාගතේ දී හම්බවෙන දේ හම්බ වුනාම තමයි අහන්න පුළුවන්
    ඕක තිබ්බත් කෝල් කරලා අහල නන් වැඩක් නෑ. මම අහල බලන්නන් වෙන කෙනෙක් ඉන්නවා අහල බලන්න පුළුවං.
     
    • Like
    Reactions: topkollek and NRTG