Facebook Help

2osama

Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    එහෙම බලන්න බැහැ දැන් iPhone වල පරණ paasword එක මතක නැත්නම් Password Chnage කරන්න දෙන්නෙත් නැහැ
    තියෙන්නේ i Phone නම් ටොපියක් කන්න වෙයි උබට 🤣
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,137
    2,010
    113
    Colombo, Sri Lanka.
    එහෙම බලන්න බැහැ දැන් iPhone වල පරණ paasword එක මතක නැත්නම් Password Chnage කරන්න දෙන්නෙත් නැහැ
    තියෙන්නේ i Phone නම් ටොපියක් කන්න වෙයි උබට 🤣
    Ow ban ehema ekak thama me wela tiyenne. Dan log wunoth hena kattak kanna wena scene ekak tiyenne. Danna kenek kiyanawada kohomada balaganne kiyala password eka
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Apema Facebook account ekaka password balaganne kohomada? Password reset or change nokara
    reset කරන්නැතුව password බලාගන්න ඕනෙ වෙන්නෙ අහුවෙන්නැතුව වෙන එකෙක්ගෙ එකවුන්ට් එකකට ලොග් වෙන්න විතරයි :lol:
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,594
    15,152
    113
    New Zealand
    සකර්බගයා පිස්සු බන් කෙලින්නේ. හරිම පාස් වර්ඩ් එක ගැහුවමත් සමහර වෙලාවට ලොග් වෙන්න බෑ. මාර උට්ටක්. හිටපු ගමන් පිස්සු කෙලිනවා. රීසෙට් කරලා අලුත් එකක් දාගනින්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    Ow ban ehema ekak thama me wela tiyenne. Dan log wunoth hena kattak kanna wena scene ekak tiyenne. Danna kenek kiyanawada kohomada balaganne kiyala password eka
    මටත් ඔය ටොපිය සෙට් උනා ලංකාවේ හැම තැනකටම ගියා උන් කියවනවා Password එක Change කරන්න බැහැ Meta එකෙන්ම Block කරලා තියෙන්නේ කියලා
    කොහොම හරි Password Change එකට ගියාම Last Password Change කරපු Date එක පෙන්වනවා හිතලා හිතලා කොහොම හරි 10 පාරක් විතර ගහලා පරණ Password එක මතක් උනා
    නැත්නම් iPhone එකේ Facebook Password එක Change කරගන්න බැරුව යනවා

    reset කරන්නැතුව password බලාගන්න ඕනෙ වෙන්නෙ අහුවෙන්නැතුව වෙන එකෙක්ගෙ එකවුන්ට් එකකට ලොග් වෙන්න විතරයි :lol:
    ගොන් කතා කියන්න එපා බං තමන්ගේ ම Account එකේ Password එක අමතක වෙනවා ඕනේ තරම්
    ------ Post added on Jul 30, 2024 at 10:26 PM
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,137
    2,010
    113
    Colombo, Sri Lanka.
    මටත් ඔය ටොපිය සෙට් උනා ලංකාවේ හැම තැනකටම ගියා උන් කියවනවා Password එක Change කරන්න බැහැ Meta එකෙන්ම Block කරලා තියෙන්නේ කියලා
    කොහොම හරි Password Change එකට ගියාම Last Password Change කරපු Date එක පෙන්වනවා හිතලා හිතලා කොහොම හරි 10 පාරක් විතර ගහලා පරණ Password එක මතක් උනා
    නැත්නම් iPhone එකේ Facebook Password එක Change කරගන්න බැරුව යනවා

    ගොන් කතා කියන්න එපා බං තමන්ගේ ම Account එකේ Password එක අමතක වෙනවා ඕනේ තරම්
    ------ Post added on Jul 30, 2024 at 10:26 PM
    Appa ban nemak nanna wenne wage. Kattak kana scene ekak tiyenne

    Meke kiyana widihata balaganna puluwan wenne save login info kiyala api already permission deela tibunoth ne. Api save password on this browser denne naha godak durata. Man deela naha browser eke password save karanna.
    ------ Post added on Jul 30, 2024 at 10:32 PM
     
    • Like
    Reactions: Reincarnator

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ගොන් කතා කියන්න එපා බං තමන්ගේ ම Account එකේ Password එක අමතක වෙනවා ඕනේ තරම්
    එහෙනං රීසෙට් කරන්න පුලුවන්නේ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,193
    113
    මාලඹේ
    උඹලගේ ලෝකේ forgot password කියල ලින්ක් එකක් නැද්ද?
    ගොන් තඩි යෝ iPhone වල forgot password ගියත් පරණ Password එක ඉල්ලනවා දැන්
    මේක අලුතෙන් ආපු ප්‍රශ්නයක්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ගොන් තඩි යෝ iPhone වල forgot password ගියත් පරණ Password එක ඉල්ලනවා දැන්
    මේක අලුතෙන් ආපු ප්‍රශ්නයක්
    ඇප් එකෙන්ම යන්න ඕන කියලා මහින්ද රාජපස්සද කිව්වෙ?