Apema Facebook account ekaka password balaganne kohomada? Password reset or change nokara
ඒම බලන්න බෑ , මලණුවනිApema Facebook account ekaka password balaganne kohomada? Password reset or change nokara
Apema Facebook account ekaka password balaganne kohomada? Password reset or change nokara
Chrome password manager eke fb eka deela naha nePassword Manager එකක save කරල නැත්තන් බලන්න බෑ මම හිතන්නෙ.
Ow ban ehema ekak thama me wela tiyenne. Dan log wunoth hena kattak kanna wena scene ekak tiyenne. Danna kenek kiyanawada kohomada balaganne kiyala password ekaඑහෙම බලන්න බැහැ දැන් iPhone වල පරණ paasword එක මතක නැත්නම් Password Chnage කරන්න දෙන්නෙත් නැහැ
තියෙන්නේ i Phone නම් ටොපියක් කන්න වෙයි උබට![]()
reset කරන්නැතුව password බලාගන්න ඕනෙ වෙන්නෙ අහුවෙන්නැතුව වෙන එකෙක්ගෙ එකවුන්ට් එකකට ලොග් වෙන්න විතරයිApema Facebook account ekaka password balaganne kohomada? Password reset or change nokara

මටත් ඔය ටොපිය සෙට් උනා ලංකාවේ හැම තැනකටම ගියා උන් කියවනවා Password එක Change කරන්න බැහැ Meta එකෙන්ම Block කරලා තියෙන්නේ කියලාOw ban ehema ekak thama me wela tiyenne. Dan log wunoth hena kattak kanna wena scene ekak tiyenne. Danna kenek kiyanawada kohomada balaganne kiyala password eka
ගොන් කතා කියන්න එපා බං තමන්ගේ ම Account එකේ Password එක අමතක වෙනවා ඕනේ තරම්reset කරන්නැතුව password බලාගන්න ඕනෙ වෙන්නෙ අහුවෙන්නැතුව වෙන එකෙක්ගෙ එකවුන්ට් එකකට ලොග් වෙන්න විතරයි![]()
Ow ban ehema ekak thama me wela tiyenne. Dan log wunoth hena kattak kanna wena scene ekak tiyenne. Danna kenek kiyanawada kohomada balaganne kiyala password eka
Appa ban nemak nanna wenne wage. Kattak kana scene ekak tiyenneමටත් ඔය ටොපිය සෙට් උනා ලංකාවේ හැම තැනකටම ගියා උන් කියවනවා Password එක Change කරන්න බැහැ Meta එකෙන්ම Block කරලා තියෙන්නේ කියලා
කොහොම හරි Password Change එකට ගියාම Last Password Change කරපු Date එක පෙන්වනවා හිතලා හිතලා කොහොම හරි 10 පාරක් විතර ගහලා පරණ Password එක මතක් උනා
නැත්නම් iPhone එකේ Facebook Password එක Change කරගන්න බැරුව යනවා
ගොන් කතා කියන්න එපා බං තමන්ගේ ම Account එකේ Password එක අමතක වෙනවා ඕනේ තරම්
------ Post added on Jul 30, 2024 at 10:26 PM
එහෙනං රීසෙට් කරන්න පුලුවන්නේ?ගොන් කතා කියන්න එපා බං තමන්ගේ ම Account එකේ Password එක අමතක වෙනවා ඕනේ තරම්
කොහෙද බං Facebook එකේ Reset එකක් තියෙන්නේඑහෙනං රීසෙට් කරන්න පුලුවන්නේ?
උඹලගේ ලෝකේ forgot password කියල ලින්ක් එකක් නැද්ද?කොහෙද බං Facebook එකේ Reset එකක් තියෙන්නේ
Apema Facebook account ekaka password balaganne kohomada? Password reset or change nokara
ගොන් තඩි යෝ iPhone වල forgot password ගියත් පරණ Password එක ඉල්ලනවා දැන්උඹලගේ ලෝකේ forgot password කියල ලින්ක් එකක් නැද්ද?
ඇප් එකෙන්ම යන්න ඕන කියලා මහින්ද රාජපස්සද කිව්වෙ?ගොන් තඩි යෝ iPhone වල forgot password ගියත් පරණ Password එක ඉල්ලනවා දැන්
මේක අලුතෙන් ආපු ප්‍රශ්නයක්
Meke kiyana widihata balaganna puluwan wenne save login info kiyala api already permission deela tibunoth ne. Api save password on this browser denne naha godak durata. Man deela naha browser eke password save karanna.
------ Post added on Jul 30, 2024 at 10:32 PM