දිගන ප්‍රශ්නේදි අපි මුලින්ම හිටියා... ( මූල හේතුව ගැන කතාවක් නෑ)
අලුත්ගම ප්‍රශ්නේදි අපි මුලින්ම හිටියා (මූල හේතුව ගැන මීක් නෑ )
දකුනේ ජාතිවාදය ඇවිස්සෙන කොට....
මූ කියන්නේ නානලා බබාලා කියලා නේ.
කවුද දැන් මේක උඩට ගෙනාවේ... මුස්ලිම් ඡන්ද කෑදර කමට නිවිලා යන ප්‍රශ්නයක් උස්සලා
අන්න බලපන් දකුනේ ජාතිවාදින් උබලගේ ගෙවල් ගිනිතිබ්බා... පල්ලි කැඩුවා... කාලයෙන් සුවකරපු දේ අවුස්සන්නේ කවුද අපිද ?අනුරද ?
මෙච්චරයි. දිගන ගැටුම් , අලුත්ගම ගැටුම් දැන් හැමෝටම අමතක වෙලානේ... ඒ කිව්වේ කාලයත් එක්ක ඒ ප්‍රශ්න අමතකවෙලා යන්න දෙන්න ඔනේ... නැත්තන් වෛරය වැඩෙනවා... . මූ ප්‍රභාකරන් වගේනේ.. මුස්ලිම් තැනකට ගිහින් කියනවා දකුනේ ජාතිවාදය ඇවිස්සිලා ඔගොල්ලොන්ගේ පල්ලි කැඩුවා ගෙවල් කැඩුවා කිව්වම ඒ ප්‍රශ්නේ ආයේ මතක් කරලා ඡන්දේ ගන්න හදනවා හිඟන්නගේ තුවාලේ වගේ.
Last edited: